1. මහාකාරුණිකෝ නාථෝ - හිතාය සබ්බපාණිනං
පූරෙත්වා පාරමී සබ්බා - පත්තෝ සම්බෝධිමුත්තමං
එතේන සච්චවජ්ජේන - හෝතු (මේ)ජයමංගලං
-
2. ජයන්තෝ බෝධියා මූලේ - සක්‍යානං නන්දිවද්ධනෝ
ඒවං මය්හං ජයෝ හෝතු - ජයස්සු ජයමංගලං
-
3. සක්කත්වා බුද්ධරතනං - ඕසධං උත්තමං වරං
හිතං දේවමනුස්සානං - බුද්ධ තේජේන සොත්ථිනා
නස්සන්තු’පද්දවා සබ්බේ - දුක්ඛා වූපසමෙන්තු(මේ)
-
4. සක්කත්වා ධම්මරතනං - ඕසධං උත්තමං වරං
පරිළාහූපසමණං - ධම්මතේජේන සොත්ථිනා
නස්සන්තු’පද්දවා සබ්බේ - භයා වූපසමෙන්තු(මේ)
-
5. සක්කත්වා සංඝරතනං - ඕසධං උත්තමං වරං
ආහුනෙය්‍යං පාහුනෙය්‍යං - සංඝ තේජේන සොත්ථිනා
නස්සන්තු’පද්දවා සබ්බේ - රෝගා වූපසමෙන්තු(මේ)
-
6. යං කිඤ්චි රතනං ලෝකේ - විජ්ජති විවිධා පුථු
රතනං බුද්ධසමං නත්ථි - තස්මා සොත්ථි භවන්තු (මේ)
-
7. යං කිඤ්චි රතනං ලෝකේ - විජ්ජති විවිධා පුථු
රතනං ධම්මසමං නත්ථි - තස්මා සොත්ථි භවන්තු (මේ)
-
8. යං කිඤ්චි රතනං ලෝකේ - විජ්ජති විවිධා පුථු
රතනං සංඝසමං නත්ථි - තස්මා සොත්ථි භවන්තු (මේ)
-
9. නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධෝ මේ සරණං වරං
ඒතේන සච්චවජ්ජේන - හෝතු(මේ) ජයමංගලං
-
10. නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්චවජ්ජේන - හෝතු(මේ) ජයමංගලං
-
11. නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්චවජ්ජේන - හෝතු(මේ) ජයමංගලං
-
12. සබ්බීතියෝ විවජ්ජන්තු - සබ්බරෝගෝ විනස්සතු
මා(මේ)භවත්වන්තරායෝ - සුඛී දීඝායුකෝ භව
-
13. භවතු සබ්බමංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බබුද්ධානු භාවේන - සදා සොත්ථි භවන්තු (මේ)
-
14. භවතු සබ්බමංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බධම්මානු භාවේන - සදා සොත්ථි භවන්තු (මේ)
-
15. භවතු සබ්බමංගලං - රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බසංඝානු භාවේන - සදා සොත්ථි භවන්තු (මේ)
-
16. නක්ඛත්ත යක්ඛ භූතානං - පාපග්ගහනිවාරණා
පරිත්තස්සානු’භාවේන - හන්තු මය්හං උපද්දවේ
-
17. යං දුනිමිත්තං අවමංගලඤ්ච
යො චා’ මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං
බුද්ධා’නුභාවේන විනාසමෙන්තු
-
18. යං දුනිමිත්තං අවමංගලඤ්ච
යො චා’ මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං
ධම්මා’නුභාවේන විනාසමෙන්තු
-
19. යං දුනිමිත්තං අවමංගලඤ්ච
යො චා’ මනාපො සකුණස්ස සද්දො
පාපග්ගහො දුස්සුපිනං අකන්තං
සංඝා’නුභාවේන විනාසමෙන්තු
මෙය අනුනට සෙත් කිරීමේදී වරහන් තුළ “මේ” යි තිබෙන තැන් “තේ” යි කියනු. 12 වන ගාථාවෙහි “භවේ” යනු “භව” යි කියනු. “මය්හං” යි ඇති තැන් “තුය්හං” යි කියනු.
ජය ලැබීම, දුක් දුරු වීම, රෝග දුරුවීම, සැපවත් වීම, අමනුෂ්‍ය දෝෂ දුරු වීම, ග්‍රහ අපල දුරු වීම, නපුරු නිමිති ඇති සිහිනවල දොස් දුරු වීම යන සියලු ම කරුණුවලට මේ ගාථා යහපති. කිනම් පිරිතක් හෝ කී කල්හි අවසානයට මේ ගාථා කියනු.
වැදගත් කටයුත්තක් සඳහා යන විට ද කලක් කරන්නට සිදුවන වැඩක් පටන් ගන්නා විට ද බුදුරදුන්ට මල් පහන් සුවඳ දුම් පුදා දෙවියන්ට පින් දී මෙහි පළමුවන දෙවන ගාථා දෙක සත්වරක් හෝ විසි එක් වරක් හෝ කියා යනු. කටයුත්ත ආරම්භ කරනු. ජය අත් වේ.