(9. න පච්ඡාජාත)

star_outline

න පච්ඡාජාතවිභඞ්ගය අනුලෝමවාරයේ සහජාතවිභඞ්ගය අනුව විස්තර කරනු. “න පච්ඡාජාත පච්චයා” යන හේතු පාඨයෙන් පශ්චාජ්ජාතයෙන් අන්‍ය වූ ප්‍රත්‍යය ශක්ති තෙවිස්ස නාමරූප දෙපක්‍ෂයෙහි ලැබෙන පරිදි ගන්නේ ය.