(4. න අනන්තර, 5. න සමනන්තර)

star_outline

න අනන්තර න සමනන්තර විභඞ්ගයන්හි න ආරම්මණ විභඞ්ගයෙහි මෙන් වාර පස බැගින් ඇත්තේ ය. න ආරම්මණ විභඞ්ගය අනුව සියල්ල විස්තර කරනු. හේතුපාඨයෙන් අනන්තර සමනන්තර ශක්තීන්ගෙන් අන්‍ය ප්‍රත්‍යය ශක්තීන් ගන්නේ ය.