න මග්ගවිභඞ්ගවාරයෙහි “අබ්‍යාකතං -පෙ- න මග්ග පච්චයා” අහේතුකං විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං -පෙ- තයො ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං -පෙ- ද්වෙ ඛන්‍ධා චිත්තසමුට්ඨානඤ්ච රූපං අහේතුකපටිසන්‍ධික්ඛණෙ විපාකාබ්‍යාකතං එකං -පෙ- ද්වෙ ඛන්‍ධා කටත්තා ච රූපං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච කටත්තා රූපං උපාදායරූපං, බාහිරං ආහාර සමුට්ඨානං උතුසමුට්ඨානං අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච කටත්තාරූපං උපාදායරූපං” ප්‍රවෘත්තිකාලයෙහි කර්‍තෘපාඨයේ අභිධෙය න හේතුයෙහි මෙනි. පටිසන්‍ධිවාර රූපවාර දෙක්හි ද එසේ ම ය, හේතුපාඨයෙන් මාර්‍ගප්‍රත්‍යයෙන් අන්‍ය වූ ආරම්මණ සහජාතාදි ශක්තීන් ලැබෙන පරිදි ගන්නේ ය. න මග්ගය නිමි.