න ඉන්‍ද්‍රිය “අබ්‍යාකතං -පෙ- අබ්‍යාකතො - න ඉන්‍ද්‍රිය පච්චයා, බාහිරං ආහාරසමුට්ඨානං උතුසමුට්ඨානං එකං මහාභූතං -පෙ- මහාභූතෙ පටිච්ච උපාදායරූපං අසඤ්ඤසත්තානං මහාභූතෙ පටිච්ච රූපජීවිතින්‍ද්‍රියං” කර්‍තෘපාඨයෙන් බාහ්‍ය ආහාරජ සෘතුජ මහාභූතයන් නිසා උපදනා භූතරූප සහිත වූ උපාදාය රූපයෝ ය, අසංඥසත්ත්‍වකර්‍මජ ප්‍රවෘත්තිකර්‍මජ රූපජීවිතේන්‍ද්‍රියයෝය යන මොවුහු ලැබෙත්, හේතුපාඨයෙන් සහජාත, සහජාතනිස්සය, නානාක්ඛණික කම්ම, ආහාර, සහජාතනත්‍ථි, සහජාත අවිගත යන ශක්තීහු ලැබෙත්. න ඉන්‍ද්‍රිය ය නිමි.