2. සිරිකාලකණ්ණි ජාතකය (192)

star_outline

“ඉත්‍ථි සියා රූපවතී” (ස්ත්‍රියක් රූපවත් වුවද) යනාදී මෙම “සිරි කාලකණ්ණි ජාතකය” මහා උම්මග්ග ජාතකයෙහි මතු විස්තර වන්නේය.

දෙවන සිරිකාලකණ්ණි ජාතක වර්ණනාවයි.