සිංහලයට නැගියයුතු:
- පුත්තො ධම්මං උග්ගණ්හාති.
- මිත්තා සීහෙ ඔලොකෙන්ති.
- චොරා අස්සෙ ගණ්හන්ති.
- මනුස්සා සකුණෙ කිණන්ති.
- ගොපාලො ගොණෙ වීක්කිණාති
- බුද්ධො ධම්මං දෙසෙති.
- සීහො මිගෙ මාරෙති.
- වාණිජස්ස පුත්තා අජෙ වික්කිණන්ති.
- මයං වාණිජම්හා මඤ්චෙ කිණාම.
- ලෙඛකො මිත්තෙන මග්ගෙ ගච්ඡති.
- දාසා මිත්තානං සුනඛෙ හරන්ති.
- කාකා ආකාසෙ උඩ්ඩෙන්ති.
- අහං බුද්ධං පූජෙමි.
- ත්වං දීපං ජාලෙසි.
- මයං ධම්මං ජානාම.
- දාසො මග්ගෙ කස්සකං ඔලොකෙති.
- තුම්හෙ බුද්ධස්ස ධම්මං සුණාථ.
- චොරා මනුස්සානං අස්සෙ චොරෙන්ති.
- පුරිසො හත්ථෙන දීපං ගණ්හාති.
- චන්දො පබ්බතා උදෙති.
පාලියට නැගියයුතු:
- සොරා ගෙනෙකු සොරකම් කරයි.
- ලියන්නාගේ පුතා අශ්වයෙකු මිළදී ගනී.
- ගොවියාගේ පුත්‍රයෝ ධර්මය උගනිත්.
- වෙළෙන්දෝ පහන් විකුණත්.
- ගොවියා ගොනුන් මිළට ගනී.
- මිත්‍රයාගේ පුතා ගමෙහි ඉගෙනගනී.
- රජ දිවයින පාලනය කරයි.
- අපි වෙළෙන්දාගේ පුතා දකිමු.
- වඳුරෝ පක්ෂීන් පෙළත්.
- මිනිසාගේ අත් (දෙස) බලව.
- සොරු ලෝභයෙන් එළුවන් සොරකම් කරත්.
- දාසයෝ ළමයින්ට ආහාර ගෙනෙත්.
- අපි බුදුන්ගේ ධර්මය අසමු.
- තෙපි සංඝයාට පූජා කරවු.
- ළමයා මිත්‍රයාගේ බල්ලා ගෙන එයි.
- හොරු මාර්ගයේදී මිනිසුන් මරත්.
- ළමයි ගමෙහි සෙල්ලම් කරත්.
- කම්කරුවෝ පහන් දල්වත්.
- අශ්වයෝ ගමෙන් දුවත්.
- සිංහයෝ මුවන් මරත්.