සිංහල - පාලි

අඥානවූ = බාල 3

අට = අට්ඨ 3.

අටවෙනි = අට්ඨම 3.

අඬන = රොදන්ත 3.

අඬමින් = රොදන්ත 3.

අඬයි = රොදති

අත = පාණි, හත්‍ථ පු.

අතරෙහි = අන්තරා නි.

අත්ත = සාඛා ඉ.

අද = අජ්ජ නි.

අදිනු ලැබේ = ආකඩ්ඪීයති

අදී = ආකඩ්ඪති

අඳී = පරිදහති

අධිපතියා = අධිපති: පභූ. පු.

අනික් = අඤ්ඤ 3.

අනුභවකරන්ට = භුඤ්ජිතුං.

භොත්තුං, නි.

අනුභවකරන = භුඤ්ජන්ත,

භුඤ්ජමාන 3.

අනුභවකරනු ලබන =

භුඤ්ජියමාන

අනුභවකරනුලැබේ = භුඤ්ජීයති

අනුභවකරයි = භුඤ්ජති

අනුභවකරවයි = භොජෙති

අනුභවකරමින් = භුඤ්ජමාන 3.

අනුභවකළයුතු = භුඤ්ජිතබ්බ 3.

අනුභවකොට = භුඤ්ජිත්‍වා පූ.ක්‍රි.

අනුවයයි = අනුගච්ඡති

අනුශාසකයා = සත්‍ථු පු.

අනූ දෙක = ද්වෙනවුති,

ද්විනවුති, ද්වානවුති, ඉ.

අනූනවය = එකූනසත න.

අනූව = නවුති ඉ.

අනූවෙනි = නවුතිම 3.

අපට = අම්හාකං

අපි = මයං

අපේ = අම්හාකං

අප්‍ර‍කටවූ = අඤ්ඤතර 3.

අභිවෘද්ධිය = වුද්ධි ඉ.

අඹගස = අම්බ පු.

අඹගෙඩිය = අම්බ න.

අමු = ආම 3.

අමෘතය = අමත න.

අර = එත 3.

අරක්කැමියා = සූද පු.

අවුත් = ආගන්ත්‍වා, ආගම්ම පූ. ක්‍රි.

අවුරුද්ද = වස්ස, සංවච්ඡර පු. න.

අශ්වයා = අස්ස, පු.

අසන්ට = සොතුං, සුණිතුං. නි.

අසන්නා = සොතු පු.

අසනලද = සුත 3.

අසයි = සුණාති

අසා = සුත්‍වා පූ. ක්‍රි.

අසාවා = සුණාතු

අසූදෙක = ද්වෙඅසීති, ද්වාසීති ඉ.

අසූනවය = එකූනනවුති ඉ.

අසූව = අසීති ඉ.

අසූවෙනි = අසීතිම 3.

අහස = ආකාස පු.

ආ = ආගත 3.

ආක්‍රෝශ කෙරේ = අක්කොසති

ආක්‍රෝශ කෙළේ = අක්කොසි

ආක්‍රෝශ කොට = අක්කොසිත්‍වා

ආගන්තුකයා = අතිථි, ආගන්තුක

ආචාර්‍ය්‍යයා = ගරු පු.

ආයුධය = ආයුධ න.

ආයුෂ = ආයු න.

ආවාවූ = ආගත 3.

ආහාරය = ආහාර පු.

ඇඟිල්ල = අඞ්ගුලි ඉ.

ඇගේ = තස්සා

ඇටය = අට්ඨි න.

ඇත්තාහ = සන්ති

ඇත්තේය = අත්‍ථි නි.

ඇතා = දන්තී, කරී, හත්‍ථී, පු.

ඇතින්න = කණේරු, හත්‍ථිනී ඉ.

ඇතුල්වී = පවිසිත්‍වා. පූ. ක්‍රි.

ඇතුළෙහි = අන්තො නි.

ඇඳ = මඤ්ච. පු.

ඇවිද = ආහිණ්ඩිත්‍වා, චරිත්‍වා පූ.ක්‍රි.

ඇවිදින = ආහිණ්ඩන්ත 3.

ඇවිදිමින් = ආහිණ්ඩන්ත 3.

ඇවිදී = ආහිණ්ඩති, චරති

ඇස = අක්ඛි, නයන, චක්ඛු,

ලොචන. න.

ඇස් ඇති = චක්ඛුමන්තු 3.

ඇසියයුතු =සොතබ්බ, සුණිතබ්බ 3.

ඈ = නං, තං (ත = ශබ්ද) ඉ.

ඈට = තස්සා

ඉක්බිති = අථ. නි.

ඉක්මන් ගමන් ඇත්තා =

සීඝයායි. පු.

ඉක්මනින් = සීඝං, නි.

ඉක්මවන්ට = අතික්කමිතුං. නි.

ඉදින් = සචෙ, යදි. නි.

ඉදිරියෙන් = පුරතො නි.

ඉඳී = නිසීදති

ඉදුණු = පක්ක 3.

ඉපදවිය = උප්පාදෙසි

ඉල්ලුවේය = යාචි

ඉල්වන්නා = යාචක පු.

ඉල්වයි = යාචති

ඉවත්කරවයි = හරාපෙති

ඉවත්වයේ = අපගච්ඡති

ඉවසීම = ඛන්ති ඉ.

ඉවුර = කූල න.

ඊයම් = තිපු. න.

ඊයේ = හීයො, හිය්‍යො, නි.

උක් = උච්ඡු. පු.

උක්සකුරු = සක්ඛරා, ඉ.

උගනී = උග්ගණ්හාති

උණගස = වෙළු පු.

උතුරු = උත්තර 3.

උතුම් = උත්තම 3.

උදාවෙයි = උදෙති

උදෑසන = පාතො නි.

උඹ = ත්‍වං. [1]

උඹලාගේ = තුම්හාකං

උඹලාට = තුම්හාකං

උඹේ = තුය්හ, තව

උපදවයි = උප්පාදෙති

උපදින්ට = නිබ්බත්තිතුං නි.

උපදී = උප්පජ්ජති, නිබ්බත්තති

උපුල් = උප්පල න.

උස = උච්ච 3.

ඌරා = සූකර, වරාහ. පු.

සෘෂි = ඉසි පු.

එක් = එක 3

එක්කලෙක = එකදා. නි.

එක්තරා = අඤ්ඤතර 3.

එක්පසෙක = එකමන්තං ක්‍රි. වි.

එක = එක 3.

එකල්හි = තදා, නි.

එකාන්තයෙන් = අද්ධා, වත. වෙ.

නි.

එකොළොස = එකාදස 3.

එකොළොස්වෙනි = එකාදසම 3.

එතරවූ = තිණ්ණ 3.

එතරවෙයි = තරති

එතරවී = තරිත්‍වා

එන්ට = ආගන්තුං නි.

එපමණ = තාවතා නි.

එපා = මා. නි.

එය = තං. න.

එයි = ආගච්ඡති

එසේ = තථා නි.

එසේයි = එවං, ආම නි.

එහි = තත්‍ථ, තත්‍ර‍, නි.

එළිය = ආලොක පු.

එළුවා = අජ. පු.

ඒතාක් = තාව නි.

ඒදණ්ඩ = සෙතු පු.

ඒවා = තානි න.

ඔටුවා = ඔට්ඨ පු.

ඔරුව = දොණි ඉ.

ඔව් = ආම, එවං. නි.

ඔවුන්ගේ = තෙසං

ඔවුහු = තෙ

ඔසවා = උක්ඛිපිත්‍වා, පූ. ක්‍රි.

ඔහුට = තස්ස, පු. න.

ඕතොමෝ = සා ඉ.

කඩය = ආපණ පු.

කඩයි (අතු ආදිය) = භඤ්ජති

කඩා රැස්කරයි = ඔචිනාති

කඩා රැස්කරන්ට = ඔචිනිතුං

කඩා රැස්කොට =

ඔචිනිත්‍වා, පූ. ක්‍රි.

කඩුව = අසි පු.

කණ = සොත න.

කථාකරයි = භාසති, කථෙති

කථාව = කථා ඉ.

කඳුලු = අස්සු න.

කන්ට = ඛාදිතුං, නි.

කන්ද = පබ්බත පු.

කන්නා = ඛාදන්ත 3.

කන්‍යාව = කඤ්ඤා ඉ.

කප්පවයි = ඡින්‍දාපෙති

කපනලද = ඡින්න 3.

කපයි = ඡින්‍දති

කම්කරුවා = කම්මකාර පු.

කමින් = ඛාදමාන 3.

කර්කශ = ඛර 3.

කර්‍තෘ = කත්තු පු.

කර්‍මාන්තය = කම්මං න.

කය = කාය පු.

කයි = ඛාදති

කරන = කරොන්ත, කුරුමාන 3.

කරනලද = කත 3.

කරන්ට = කත්තුං, කාතුං නි.

කරනු ලැබේ = කරීයති

කරමින් = කරොන්ත, කුරුමාන

කරයි = කරොති

කරවයි = කාරෙති, කාරාපෙති,

කාරයති

කලවය = සත්‍ථි. පු.

කලුරියකළ = කාලකත 3.

කවදා = කදා. නි.

කවරකලෙක්හි = කදා නි.

කවරෙක් = කෙ පු. කිං-ශබ්ද

කවුඩුදෙන = කාකී ඉ.

කසාවන් = පීත 3.

කළය = ඝට. පු.

කළයුතු = කාතබ්බ 3.

කළු = කාළ 3.

කාක්කා = කාක. පු.

කාලා = ඛාදිත්‍වා පූ. ක්‍රි.

කැඩුවේය = භඤ්ජි

කැඳ = යාගු. ඉ.

කැපියයුතු = ඡින්දිතබ්බ 3.

කැපුවේය = ඡින්දි.

කැමතිවේ = ඉච්ඡති

කැසීම = කණ්ඩු ඉ.

කිකිළිය = කුක්කුටී ඉ.

කිඳුරිය = කින්නරී ඉ.

කිපියාවූ = කුද්ධ 3.

කිමෙක්? = කිං නි.

කියන්නා = වත්තු පු.

කියනලද = වුත්ත 3.

කියනුලබන = වුච්චමාන 3.

කියනුලැබේ = භාසීයති

කියයි = භාසති, කථෙති

කියවයි = වාචෙති

කියා = වත්‍වා පූ. ක්‍රි.

කියාවා = භාසතු

කිරයි = තුලෙති

කිරි = ඛීර න.

කීර්තිය = කිත්ති ඉ.

කුකුළා = කුක්කුට පු.

කුඩය = ඡත්ත න.

කුඩඇත්තා = ඡත්තී පු.

කුඩා = ඛුද්දක 3.

කුමකට = කිමත්‍ථං නි.

කුමරිය = කුමාරී ඉ.

කුලය = කුල න.

කුලවතා = කුලවන්තු පු.

කුෂ්ට ඇත්තා = කුට්ඨී පු.

කුස = කුච්ඡි පු. ඉ.

ක්‍රීඩාකරයි = කීළති

ක්‍රීඩාකොට = කීළිත්‍වා පූ. ක්‍රි.

කෙණ්ඩය = ජඞ්ඝා ඉ.

කෙත = ඛෙත්ත න.

කෙසෙල්ගස = කදලි ඉ.

කෙළෙහිගුණදත් = කතඤ්ඤූ 3.

කෙළේය = අකාසි

කොකා = බක. පු.

කොට = කත්‍වා පූ. ක්‍රි.

කොටවූ = රස්ස 3.

කොඩිය = කෙතු පු.

කොතැනින් = කුතො නි.

කොයි වේලේ = කදා නි.

කොස්ගස = පනස පු.

කොස්ගෙඩිය = පනස න.

කොහේ = කුහිං නි.

කොළඹ නගරය = කොළම්බ-

නගර න.

කොළය = පණ්ණ න.

කෝට්ටේ නුවර = ජයවද්ධනපුර

කෝටිය = කොටි ඉ.

ගඟ = ගඞ්ගා, නදී ඉ.

ගඳ = ගන්‍ධ පු.

ගඳ දැනීමකරයි = ඝායති

ගඳදැනීමට = ඝායිතුං. නි.

ගත්තේය = ගණ්හි

ගන්වයි = ගණ්හාපෙති

ගනී = ගණ්හාති

ගනුලැබේ = ගණ්හීයති

ගම = ගාම පු.

ගමින් = ගාමතො නි.

ගල්බොරලු = සක්ඛරා ඉ.

ගල = සිලා ඉ. පාසාණ පු.

ගවදෙන = ගාවී ඉ.

ගවයන් පාලනය කරන්නා =

ගොපාල පු.

ගස = තරු, රුක්ඛ පු.

ගසන ලද = පහට 3.

ගසයි = පහරති

ගසෙන් = රුක්ඛතො නි.

ගාථාව = ගාථා ඉ.

ගැඹුරු = ගම්භීර 3.

ගැසුවේය = පහරි

ගැහැණිය = ඝරණී, ඉත්‍ථි,

වනිතා ඉ.

ගිතෙල් = සප්පි න.

ගින්න = සිඛී, අග්ගි, පු.

ගින්නෙන් = අග්ගිතො නි.

ගිනිදැල් = අච්චි ඉ. න.

ගිනිපෙනෙල්ල = අලාත න.

ගිය = ගත 3.

ගියේය = අගච්ඡි, අගමි,

ගච්ඡි, ගමි, අගමාසි

ගුණවත් = ගුණවන්තු. 3.

ගුහාව = ගුහා ඉ.

ගෘහපතියා = ගහපති පු.

ගෙඩිය = ඵල න.

ගෙඩි ඇති = ඵලවන්තු 3.

ගෙන්වයි = ආහරාපෙති

ගෙන = ආදාය, ගහෙත්‍වා, පූ. ක්‍රි.

ගෙනඑයි = ආනෙති, ආහරති

ගෙනගොස් = නෙත්‍වා:

හරිත්‍වා. පූ. ක්‍රි.

ගෙනයන්ට = හරිතුං නි.

ගෙනයන ලද = හට, නීත, 3.

ගෙනයයි = හරති, නෙති

ගෙනයනුලැබේ = හරීයති

ගෙනයනුලබන = නීයමාන:

හරීයමාන 3.

ගෙනයායුතු = හරිතබ්බ 3.

ගෙනාවේය = ආහරි, ආනෙසි

ගෙනෙන්ට = ආනෙතුං,

අහරිතුං නි.

ගෙනෙනලද = ආහට 3.

ගෙනෙනුලබන =

ආහරියමාන 3.

ගෙනෙනුලැබේ = ආහරීයති

ගෙය = ගෙහ, පු. න.

ගෙයින් = ගෙහතො නි.

ගේක ප්‍ර‍ධානියා = ගහපති පු.

ගොනා = ගොණ පු.

ගොපල්ලා = ගොපාල පු.

ගොයා = ගොධා. ඉ.

ගොවියා = කස්සක. පු.

ගොස් = ගන්ත්‍වා. පූ. ක්‍රි.

ඝනවූ = ඝන 3.

චක්‍ර‍ය = චක්ක න.

චන්ද්‍ර‍යා = සසී: චන්‍ද පු.

චෛත්‍යය = චෙතිය න,

ජයගනීවා = ජයතු

ජලය = වාරි, අම්බු, උදක, න.

ජීවත්වේ = ජීවති.

ටිකවූ = අප්පක 3.

තණකොළ = තිණ. න.

තබයි = ඨපෙති

තබ්බවයි = ඨපාපෙති

තබා = ඨපෙත්‍වා පූ. ක්‍රි.

තබාවා = ඨපෙතු

තමන්ගේ = අත්තානං

තමාගේ = අත්තනො

තරප්පුව = සොපාණ පු.

තරාදිය = තුලා ඉ.

තරුණිය = යුවති, තරුණී. ඉ.

තිරය = සාණි. ඉ.

තිරිසනා = පසු. පු.

තිස්අට = අට්ඨතිංසති ඉ.

තිස්එක = එකතිංසති ඉ.

තිස්තුන = තෙත්තිංසති ඉ.

තිස්නවය = එකූනචත්තාළීසති ඉ.

තිස්පහ = පඤ්චතිංසති ඉ.

තිස්හත = සත්තතිංසති ඉ.

තිස්හතර = චතුත්තිංසති ඉ.

තිස්හය = ඡත්තිංසති ඉ.

තිස්වෙනි = තිංසතිම 3.

තිහ = තිංසති ඉ.

තුන = ති 3.

තුනීවූ = තනු 3.

තෘෂ්ණාව = තණ්හා ඉ.

ද = අපි, ච, නි.

දක්නාලද = දිට්ඨ 3.

දකුණු = දක්ඛිණ 3.

දඬු ඇත්තා = දණ්ඩී පු.

දදය = දද්දු ඉ.

දන්නා ලද = ඤාත 3

දනී = ජානාති

දමයි = පක්ඛිපති

දර = දාරු න.

දල්වයි = ජාලෙති

දල්වන්ට = ජලෙතුං නි.

දවයි = ඣාපෙති

දවස = දිවස පු.

දශකොටිය = දසකොටි ඉ.

දශය = දස 3.

දශලක්‍ෂය = දසලක්ඛ න.

දෂ්ටකරනලද = දට්ඨ 3.

දෂ්ටකරයි = ඩසති

දෂ්ටකෙළේය = ඩසි

දසදහස = දසසහස්ස න.

දසවෙනි = දසම 3.

දහඅට = අට්ඨාරස, අට්ඨාදස 3.

දහතුන = තෙරස 3.

දහනවය = එකූනවීසති ඉ.

දහස = සහස්ස න.

දහසය = සොළස 3.

දහහත = සත්තරස, සත්තදස 3.

දහහතර = චුද්දස, චතුද්දස 3.

දළඇත්තා = දාඨී පු.

දාගැබ = චෙතිය න.

දානය = දාන න.

දවල් = දිවා නි.

දාසයා = දාස පු.

දාසිය = දාසී ඉ.

දැන් = ඉදානි නි.

දැන = ජානිත්‍වා. පූ. ක්‍රි.

දැනගනී = ජානාති

දැරිය = දාරිකා ඉ.

දික් = දීඝ 3.

දිනන්නා = ජෙතු පු.

දිනයි = ජිනාති

දියයුතු = දාතබ්බ 3.

දිව්වේය = ධාවි

දිව = ජිව්හා ඉ.

දිවයින = දීප පු.

දිවියා = දීපි පු.

දිශාව = දිසා ඉ.

දිළින්දා = දිළිද්ද පු.

දීම = දාන න.

දීකිරි = දධි න.

දීලා = දත්‍වා පූ. ක්‍රි.

දුක = දුක්ඛ. න.

දුකසේ = දුක්ඛං: ක්‍රි. වි.

දුන් = දින්න 3.

දුන්න = ධනු න.

දුන්නේය = අදදී, අදාසි

දුරවූ = දූර 3.

දුවන = ධාවන්ත 3.

දුවමින් = ධාවන්ත 3.

දුවයි = ධාවති

දුවලා = ධාවිත්‍වා පූ. ක්‍රි.

දූ = ධීතු, දුහිතු ඉ.

දූලි = ධූලි ඉ.

දෙක = ද්වි 3

දෙදෙන = උභය 3

දෙදෙනාගෙන් අනිකා = ඉතර 3.

දෙදෙනාගෙන් කවරෙක් = කතර 3.

දෙන්ට = දාතුං නි.

දෙන්නා = දාතු පු.

දෙන්නේය = දස්සති, දදිස්සති.

දෙන = ධෙනු ඉ.

දෙනලද = දින්න 3.

දෙනුලබන = දීයමාන 3.

දෙනුලැබේ = දීයති

දෙයි = දෙති, දදාති

දෙවයි = දාපෙති

දෙවරක් = ද්වික්ඛත්තුං නි.

දෙවෙනි = දුතිය 3

දෙවියා = දෙව පු. දෙවතා ඉ.

දෙසියයුතු = දෙසෙතබ්බ 3.

දේවතාවා = දෙවතා ඉ.

දේශනාකරන්ට = දෙසෙතුං නි.

දේශනාකරනලද = දෙසිත 3.

දේශනාකරනු ලැබේ = දෙසීයති

දේශනාකරයි = දෙසෙති

දේශනාකරවයි = දෙසාපෙති

දේශනාකෙළේය = දෙසෙසි

දොළස = ද්වාදස 3.

දෝලාව = දොලා ඉ.

දැක = දිස්වා, පස්සිත්‍වා පූ. ක්‍රි.

දැන් = ඉදානි නි.

දැන = ජානිත්‍වා පූ. ක්‍රි.

දැනගන්නේය = ජානිස්සති

ධනය = ධන න.

ධනවත් = ධනවන්තු 3

ධර්‍මය = ධම්ම පු.

ධර්‍මය කියන්නා = ධම්මවාදී පු.

ධාතුව = ධාතු ඉ.

නගී = ආරුහති

නම = නාම න.

නම් ඇති = නාම 3.

නරකය = නිරය පු.

නවය = නව 3.

නවසියය = නවසත න.

නහය = ඝාණ. න. නාසා. ඉ.

නාගයා = නාග පු.

නාදකරයි = රවති

නාන = නහායන්ත 3

නාමින් = නහායන්ත 3.

නායකයා = නෙතු පු.

නාලා = නහාත්‍වා පූ. ක්‍රි.

නාවයි = නහාපෙති

නැගිට = උට්ඨහිත්‍වා පූ. ක්‍රි.

නැගිටියි = උට්ඨහති

නැගිටුවා = උට්ඨාපෙත්‍වා පූ. ක්‍රි.

නැගී = ආරුය්හ, ආරුහිත්‍වා පූ. ක්‍රි.

නැගෙනහිර = පුබ්බා ඉ.

නැත්තාහ = න සන්ති

නැත්තේය = නත්‍ථි. නි.

නැන්දා = මාතුලානී ඉ.

නැන්දම්මා = සස්සු ඉ.

නැව = නාවා ඉ.

නැවත = පුන නි.

නැළිය = නාළි ඉ.

නැංගාවූ = ආරූළ්හ 3.

නැංගේය = ආරුහි

නෑ = න, නො. නි.

නෑයන් ඇති = බන්ධුමන්තු 3.

නෑයා = බන්ධු, ඤාති පු.

නෑවාවූ = නහාත 3.

නික්ම = නික්ඛම්ම,

නික්ඛමිත්‍වා පූ. ක්‍රි.

නික්මෙයි = නික්ඛමති

නික්මුණු = නික්ඛන්ත 3.

නිතර = අභිණ්හං ක්‍රි. වි.

නිදන = සයන්ත 3.

නිදමින් = සයන්ත, සයමාන 3.

නිදයි = සයති

නිදා = සයිත්‍වා පූ. ක්‍රි.

නිදාගත් = සුත්ත 3.

නිදිකරවයි = සයාපෙති

නිදීම = නිද්දා ඉ.

නිදානය = නිධි පු.

නිල් = නීල 3.

නිවණ = අමත න.

නුවණ = ඤාණ, න. පඤ්ඤා ඉ.

නුවණැති = පඤ්ඤාවන්තු,

බුද්ධිමන්තු 3.

නුවර = නගර න.

නුවරින් = නගරතො නි.

නෙලුම්මල = පදුම, න.

නොගැඹුරු = උත්තාන, 3.

නොහොත් = අථවා, නි.

පක්‍ෂියා = පක්ඛී, සකුණ පු.

පටන්ගත්තේය = ආරභි

පනස්දෙක - ද්වෙපඤ්ඤාසති,

ද්වෙපණ්ණාසති, ඉ.

පණස්නවය = එකූනසට්ඨි, ඉ.

පණහ = පඤ්ඤාසති,

පණ්ණාසති, ඉ.

පණ්ඩිතයා = කවි, විඤ්ඤූ,

පණ්ඩිත, විදු, පු.

පතළ = පත්‍ථට, විත්‍ථත, 3.

පත්‍ර‍ය = පණ්ණ, න.

පමණදන්නා = මත්තඤ්ඤූ පු.

පරිත්‍යාගශීලියා = වදඤ්ඤූ පු.

පර්‍වතය = පබ්බත, ගිරි, පු.

පය = පාද, පු.

පලායයි = පලායති

පව්කරන්නා = පාපකාරී පු.

පව = පාප, න.

පස්වෙනි = පඤ්චම, 3

පස්සෙන් = පච්ඡතො, නි.

පස = පඤ්ච, 3.

පසළොස = පඤ්චදස, 3

පසු = පර, අපර, 3.

පසුපස්සේ යයි = අනුගච්ඡති

පසුව = පච්ඡා, නි.

පහත් = නීච, 3.

පහන = දීප, පු.

පහරදෙනලද = පහට, 3.

පහරදෙනුලබන = පහරියමාන 3.

පළඳීවා = පිළින්‍ධතු

පළමුවැනි = පඨම 3.

පළල් = විත්‍ථත, 3.

පාලනය කරයි = පාලෙති

පාසැල = පාඨසාලා, ඉ.

පැමිණි = පත්ත 3.

පැසුණු = පක්ක, 3

පැළඳ = පිළන්‍ධිත්‍වා, පූ. ක්‍රි.

පිටත = බහි, නි.

පින්ඇති = පුඤ්ඤවන්තු 3.

පින = පුඤ්ඤ, න.

පිපාසිතවූ = පිපාසිත, 3.

පියා = පිතා, පු. (පිතු ශබ්ද)

පියාකෙරෙන් = පිතිතො, නි.

පියාසරකරයි = උඩ්ඩෙති

පියුම = පදුම, න.

පිරිනිවන්පෑවේය = පරිනිබ්බායි

පිරිස් ඇති = යසවන්තු 3.

පිරිස = පරිසා, ඉ.

පිවිස = පවිසිත්‍වා, පූ. ක්‍රි.

පිස = පචිත්‍වා, පූ. ක්‍රි.

පිසන්ට = පචිතුං, නි.

පිසන්නී = පචන්තී, ඉ.

පිසන = පචන්ත 3

පිසනලද = පක්ක 3.

පිසනුලබන = පච්චමාන 3.

පිසනුලැබේ = පච්චති, 3.

පිසමින් = පචන්ත 3.

පිසයි = පචති

පිසවයි = පාචෙති, පාචයති

පිසවන්ට = පාචෙතුං, නි.

පිසාවා = පචතු

පිසියයුතු = පචිතබ්බ, 3.

පිසුවේය = පචී

පුටුව = පීඨ, න

පුත්‍ර‍යා = පුත්ත, පු.

පුදන ලද = පූජිත 3.

පුදයි = පූජෙති

පුදා = පූජෙත්‍වා, පූ. ක්‍රි.

පුරවයි = පූරෙති

පුරුෂයා = පුරිස පු.

පුරුෂයා කෙරෙන් = පුරිසතො

පූජාව = පූජා ඉ.

පෙට්ටිය = මඤ්ජුසා, ඉ.

පෙර = පුරා, නි.

පෙරවූ = පුබ්බ 3.

පෙරළේ = පරිවත්තති

පෙරුම්කායම් = හිඞ්ගු, න.

පෙළ = පාළි ඉ.

පෙළයි = පීළෙති

පෙළුවේය = පීළෙසි

පොකුණ = පොක්ඛරණී, ඉ.

පොරව = ඵරසු පු.

පොල් = නාළිකෙර පු. න.

පොළොව = භූමි; වසුධා ඉ.

ප්‍ර‍ඥා ඇති = පඤ්ඤාවන්තු 3.

ප්‍ර‍ඥාව = මති, පඤ්ඤා, ඉ. ඤාණ න.

ප්‍රීතිය = පීති ඉ.

බඩු = භණ්ඩ න.

බත් = භත්ත, න. ඔදන. පු. න.

බඳිනු ලැබේ = බන්‍ධීයති

බඳියි = බන්‍ධති

බල්ලා = සොණ, සුනඛ පු.

බලඇත්තා = බලී, පු.

බලන්ට = පස්සිතුං, නි.

බලන = ඔලොකෙන්ත,

පස්සන්ත 3.

බලන්නේය = පස්සිස්සති

බලමින් = ඔලොකයමාන,

ඔලොකෙන්ත

බලය = බල න.

බලයි = ඔලොකෙති, පස්සති

බලවතා = බලවන්තු පු.

බස්නාහිර = අපරා ඉ.

බසී = ඔතරති

බාලයා = සුසු පු.

බාලවූ = දහර, බාල 3.

බාහුව = බාහු පු.

බැන්දේය = බන්ධි

බැඳ = බන්ධිත්‍වා පූ. ක්‍රි.

බැමිණිය = බ්‍ර‍ාහ්මණී ඉ.

බැස = ඔරුය්හ, ඔරිත්‍වා, පූ. ක්‍රි.

බැස්සාවූ = ඔතිණ්ණ 3.

බිත්තරය = අණ්ඩ න.

බිඳිනලද = භින්න 3.

බිඳී = (අතු ආදිය) භඤ්ජති

බිඳුනු = භින්න 3.

බින්දේය = භින්‍දි

බීලා = පිවිත්‍වා පූ. ක්‍රි.

බුද්ධිමත් = බුද්ධිමන්තු 3.

බෙදා = භාජෙත්‍වා පූ. ක්‍රි.

බෙරය = දුන්‍දුභි ඉ.

බෙල්ල = ගීවා ඉ.

බොන්ට = පිවිතුං, පාතුං නි.

බොයි = පිවති

බොහෝ = බහු 3

බොහෝකලක් = චිරං නි.

(බොහෝ දෙනාගෙන්) කවරෙක් =

කතම 3.

බෝවා = පිවතු

බ්‍ර‍හ්මයා = විධාතු පු.

භයවන්නේය = භායිස්සති

භයවී = භායිත්‍වා පූ. ක්‍රි.

භයවේ = භායති

භාග්‍යවතුන්වහන්සේ =භගවන්තු පු.

භාර්‍ය්‍යාවගේ මව = සස්සු ඉ.

භික්‍ෂූ නම = භික්ඛු, මුනි පු.

භෝග ඇත්තා = භොගී පු.

මගේ = මය්හං, මම, මෙ

මණියි = මිණාති

මත්තෙහි = උපරි, නි.

මත්පැන් = සුරා ඉ.

මධ්‍යම = මජ්ඣිම 3.

මනාකොට = සාධුකං, ක්‍රි. වි.

මනාපැහැති = සුවණ්ණ 3.

මනාපැහැ නැති = දුබ්බණ්ණ 3

මනාරූ ඇති = සුරූප 3.

මනුෂ්‍යයා = මනුස්ස පු.

මම = අහං

මරණය = මරණ න.

මරනුලැබේ = මාරීයති

මරයි = මාරෙති

මරවයි = මාරාපෙති

මරා = මාරෙත්‍වා පූ. ක්‍රි.

මල් = පුප්ඵ න.

මල්දම = මාලා ඉ.

මව = අම්මා, මාතු, ඉ.

මවකෙරෙන් = මාතිතො, නි.

මහත් = මහන්ත 3.

මහලු = මහල්ලක 3.

මළාවූ = මත 3.

මානෙල් = උප්පල, න.

මාර්‍ගය = මග්ග පු.

මාසය = මාස, පු. න.

මාලාඇත්තා = මාලී, පු.

මිට = මුට්ඨි, පු.

මිටි = නීච 3

මිත්‍ර‍යා = මිත්ත පු. න.

මිදුණු කිරි = දධී න.

මිළදීගන්ට = කිණිතුං නි.

මිළදීගනී = කිණාති

මිළදීගනු ලැබේ = කිණීයති

මිළදීගෙන = කිණිත්‍වා පූ. ක්‍රි.

මීපැණි = මධු න.

මීයා = ආඛු පු.

මුනුබුරා = නත්තු පු.

මුල = මූල න.

මුවදෙන = මිගී ඉ.

මුවා = මිග, පු.

මුහුණ = වදන, න

මුහුද = ජලනිධි, උදධි,

සින්ධු, පු

මෘදුවූ = මුදු 3

මෙතැන්සිට = ඉතො නි.

මෙතැනින් = ඉතො නි.

මෙනෙහි කරයි = මනසිකරොති

මෙයින් = ඉතො නි.

මෙසේ = එවං, නි.

මෙහි = ඉධ, එත්‍ථ, නි.

මේ = ඉම, 3.

මේතෙම = අයං. පු.

මොනරා = සිඛී, මයූර පු.

මොවුහු = ඉමෙ, පු. න.

මොවුන්ගේ = ඉමෙසං, පු. න.

මොහුට = අස්ස, ඉමස්ස, පු. න.

මෝතොමෝ = අයං, ඉ.

මැගේ = අස්සා, ඉමිස්සා,

ඉමාය ඉ.

මැණික = මණි පු.

මැරුණේය = කාලමකාසි, මරි

මැරුවේය = මාරෙසි.

මැරේ = මරති

මෑලා = ඉමා ඉ

මෑලාගේ = ඉමාසං, ඉ.

යට = අධර 3, අධො, හෙට්ඨා නි.

යන්ට = ගන්තුං නි.

යන්නා = ගන්තු පු.

යන්නී = ගච්ඡන්තී ඉ.

යන = ගච්ඡන්ත, ගච්ඡමාන 3

යන්නේය = ගච්ඡිස්සති, ගමිස්සති

යම් = ය, 3.

යම්කලෙක්හි = යදා නි.

යම්තාක් = යාව නි.

යම්තැනෙක්හි = යත්‍ථ, යහිං, නි.

යම්පමණ = යාවතා නි.

යම්සේ = යථා නි.

යමින් = ගච්ඡන්ත, ගච්ඡමාන 3.

යයි = ගච්ඡති

යමක් කෙරෙන් = යතො, නි.

යවයි = පෙසෙති

යහලු ස්ත්‍රිය = සඛී, ඉ.

යෙහෙළිය = සඛී, ඉ.

යොදවයි = යොජාපෙති

රකිනුලැබේ = රක්ඛීයති

රකී = පාලෙති, රක්ඛති

රකීවා = රක්ඛතු

රජ = භූපති, භූපාල පු.

රජමෙහෙසිය = දෙවී, රාජිනී, ඉ.

රට = රට්ඨ න.

රත්රන් = සුවණ්ණ න.

රතු = රත්ත 3.

රථය = රථ පු.

රථාචාර්‍ය්‍යයා = සාරථී පු.

රදවා = රජක පු.

රශ්මිය = රංසි ඉ.

රශ්මි ඇති = භානුමන්තු 3.

රාජදේවිය = දෙවී ඉ.

රාජ්‍යය = රජ්ජ න.

රාත්‍රිය = රත්ති ඉ.

රැක්කේය = පාලෙසි

රැක = රක්ඛිත්‍වා පූ. ක්‍රි.

රෑණ = රජ්ජු ඉ.

රූපය = රූප න.

රෝගය = ව්‍යාධි පු.

රෝදය = චක්ක න.

ලක්‍ෂය = සතසහස්ස, ලක්ඛ න.

ලංකා ද්වීපය = ලඞ්කා ඉ.

ලජ්ජා ඇති = හිරිමන්තු 3.

ලණුව = රජ්ජු ඉ.

ලබයි = ලභති

ලබන්ට = ලද්ධුං, ලභිතුං, න.

ලාකඩ = ජතු න.

ලැබ = ලද්ධා, ලභිත්‍වා, පූ. ක්‍රි.

ලැබුණු = ලද්ධ 3.

ලියන්නා = ලේඛක පු.

ලියයි = ලිඛති

ලොව = ලොක පු.

ලෝභය = ලොභ පු.

වචනය = වාචා ඉ. වචන න.

වටී = වට්ටති

වඩුවා = වඩ්ඪකී පු.

වනය = අරඤ්ඤ, වන න. අටවි ඉ.

වනාහි = පන, නි.

වඳිනලද = වන්‍දිත 3.

වඳිනුලබන = වන්‍දියමාන 3.

වඳිනුලැබේ = වන්දීයති

වඳී = වන්‍දති

වඳුරා = වානර, කපි, පු.

වන්නේය = භවිස්සති

වයසින් අඩු = දහර, බාල 3.

වරක් = සකිං නි.

වසන = විහරන්ත, වසන්ත

වසන්නේය = වසිස්සති

වසමින් = විහරන්ත, වසන්ත 3.

වසයි = වසති, විහරති

වසී = වස්සති

වස්ත්‍ර‍ය = වත්‍ථ න.

වහා = සීඝං, ඛිප්පං, සහසා,

නි. ක්‍රි. වි.

වළ = කාසු, ඉ. ආවාට, පු.

වාසයකරයි = වසති, විහරති

වාසයකළ = වුත්‍ථ 3.

වැගිරේ = පග්ඝරති

වැටී = පතිත්‍වා පූ. ක්‍රි.

වැටුණේය = පති

වැටේ = පතති

වැන්දයුතු = වන්දිතබ්බ 3

වැඳ = වන්දිත්‍වා, පූ. ක්‍රි.

වැඳිරිය = වානරී ඉ.

වැල = ලතා, ඉ.

වැලි = වාලිකා, වාලුකා, ඉ.

පුලින. න.

වැව = වාපි, ඉ.

වැස්ස = දෙව, මෙඝ, වස්ස, පු.

වුට්ඨි. ඉ.

විකුණන = වික්කිණන්ත 3.

විකුණනු ලැබේ = වික්කිණීයති

විකුණමින් = වික්කිණන්ත 3.

විකුණයි = වික්කිණාති

විදී = විජ්ඣති

විදුලිය = විජ්ජු ඉ.

විධානකරන්නා = විධාතු පු.

විපාකය = ඵල න.

විස්ස = වීසති ඉ.

විසි අට = අට්ඨවීසති ඉ.

විසි එක = එකවීසති ඉ.

විසිතුන = තෙවීසති ඉ.

විසිදෙක = ද්වෙවීසති, බාවීසති ඉ.

විසිනවය = එකූනතිංසති ඉ.

විසිපහ = පඤ්චවීසති ඉ.

විසිවෙනි = වීසතිම 3

විසිහත = සත්තවීසති ඉ.

විසිහතර = චතුවීසති ඉ.

විසිහය = ඡබ්බීසති ඉ.

විසූ = වුත්‍ථ 3.

විහාරය = විහාර පු.

වී = වීහි පු.

වීථිය = විසිඛා, වීථි ඉ.

විය = අභවි, භවි

වූ = භූත, 3.

වූයේය = අභවි, භවි

වෙදා = වෙජ්ජ පු.

වෙන්ව = විසුං, නි.

වෙළෙන්දා = වාණිජ පු.

වේ = හොති, භවති

වේදය දන්නා = වෙදගූ පු.

වේවා = හොතු, භවතු.

ව්‍යාඝ්‍ර‍යා = ව්‍යග්ඝ පු.

ශිෂ්‍යයා = සිස්ස පු.

ශීලය = සීල න.

සත්වෙනි = සත්තම 3.

සත = සත්ත 3.

සතර = චතු 3.

සතරවෙනි = චතුත්‍ථ 3.

සතුරා = සත්තු, අරි. පු.

සන්සිඳීම = සන්ති ඉ.

සභාව = සභා ඉ.

සමග = සද්ධිං, සහ, නි.

සම නොවන ලෙස = විසම ක්‍රි. වි.

සමලෙස = සමං, ක්‍රි. වි.

සමීපවූ = සන්තික, සමීප 3.

සමූහ ඇත්තා = ගණී පු.

සය = ඡ 3.

සයනය කෙළේය = සුපි, සයි.

සරස = තිරියං, නි.

සර්‍පයා = අහි, භොගී, සප්ප පු.

සර්‍වඥයන්වහන්සේ = බුද්ධ,

සබ්බඤ්ඤූ, සත්‍ථු, පු.

සවස = සායං නි.

සවෙනි = ඡට්ඨ 3.

සහල් = තණ්ඩුල, පු. න.

සහෝදරයා = භාතු පු.

සහෝදරිය = භගිනී ඉ.

සංඝයා = සඞ්ඝ පු.

සාගරය = උදධි, ජලනිධි, පු.

සාදන ලද = කත 3.

සාදයි = කරොති

සාදවයි = කාරෙති, කාරාපෙති.

සාරයි = ඛණති.

සාලාව = සාලා ඉ.

සැත්තෑවෙනි = සත්තතිම 3.

සැපය = සුඛ, න.

සැවැත්නුවර = සාවත්‍ථි, පු.

සිඟන්නා = යාචක පු.

සිට = ඨත්‍වා පූ. ක්‍රි.

සිටින = තිට්ඨන්ත 3.

සිටිමින් = තිට්ඨන්ත 3.

සිටියාවූ = ඨිත 3.

සිටියේය = අට්ඨාසි

සිටියි = තිට්ඨති

සිටුතෙම = සෙට්ඨි පු.

සිත = චිත්ත න.

සිතයි = චින්තෙති

සිතා = චින්තෙත්‍වා පූ. ක්‍රි.

සිතිවිල්ල = චින්තා ඉ.

සිඳී = ඡින්‍දති

සිදුවූ = භූත 3

සිනාසෙන්නී = හසන්තී ඉ.

සිනාසෙන = හසන්ත 3.

සිනාසෙමින් = හසන්ත 3.

සිනාසෙයි = හසති

සියක්කොටිය = සතකොටි ඉ.

සියය = සත. න.

සියලු = සබ්බ. 3.

සියවෙනි = සතම. 3.

සිල්වත් = සීලවන්තු 3.

සිවලා = සිගාල. පු.

සිවිය = ඡවි ඉ.

සිවුර = චීවර. න.

සිහිඇති = සතිමන්තු 3.

සිහිය = සති ඉ.

සිංහයා = සීහ පු.

සිංහාසනය = සීහාසන න.

සීසා = කසිත්‍වා පූ. ක්‍රි.

සීසානු ලැබේ = කසීයති

සීසායි = කසති

සුදු = සෙත 3.

සූර්‍ය්‍යයා = රවි, භානුමන්තු පු.

සෙල්ලම්කරයි = කීළති

සෙවනැල්ල = ඡායා ඉ.

සේනාව = සේනා ඉ.

සොයයි = පරියෙසති

සොරකම්කරයි = චොරෙති

සොරා = චොර පු.

සොරාගෙන් = චොරතො නි.

සොහොන = සුසාන. න.

සෝදයි = ධොවති

සෝදනු ලැබේ = ධොවීයති

ස්ත්‍රිය = නාරී, වනිතා, ඉත්‍ථි ඉ.

ස්වර්‍ගය = සග්ග. පු.

ස්වාමිපුරුෂයා = භත්තු, පති, පු.

ස්වාමිපුරුෂයාගේ මව = සස්සු ඉ.

ස්වාමියා = සාමි. පු.

හඬන = රොදන්ත. 3.

හතළිස්දෙක =ද්වෙ චත්තාළීසති ඉ.

හතළිස්නවය =එකූනපඤ්ඤාසති. ඉ.

හතළිස්වෙනි = චත්තාළීසතිම 3.

හතළිහ = චත්තාළීසති ඉ.

හදිසියෙන් = සහසා. නි.

හාත්පස = සමන්තා නි.

හඳ = චන්‍ද පු.

හාලා = කසිත්‍වා පූ. ක්‍රි.

හැකිවේ = සක්කොති

හැට = සට්ඨි. ඉ.

හැටදෙක = ද්වෙසට්ඨි, ද්විසට්ඨි,

ද්වාසට්ඨි. ඉ.

හැටනවය = එකූනසත්තති ඉ.

හැත්තෑදෙක = ද්වෙසත්තති,

ද්විසත්තති ඉ.

හැත්තෑනවය = එකූනාසීති ඉ.

හැත්තෑව = සත්තති ඉ.

හැන්ද = කටච්ඡු. පු.

හැමකල්හි = සදා. නි.

හැරීඑයි = පච්චාගච්ඡති

හැසිර = චරිත්‍වා, පූ. ක්‍රි.

හැසිරෙන = චරන්ත, 3.

හැසිරේ = චරති

හැසුරුණේය = චරි, අචරි

හික්මවන්නා = විනෙතු පු.

හිඳ = නිසීදිත්‍වා පූ. ක්‍රි.

හිඳින = නිසීදන්ත 3.

හිඳුවයි = නිසීදාපෙති

හිඳුවා = නිසීදාපෙත්‍වා පූ. ක්‍රි.

හිමඇති = හිමවන්තු 3.

හිමාලයපර්‍වතය = හිමවන්තු පු.

හුන් = නිසින්න 3

හුන්නේය = නිසීදි

හෘදය = හදය. න.

හෙට = සුවෙ. නි.

හෙතෙම = සො. පු. (ත - ශබ්ද)

හෙනය = අසනි ඉ.

හෙමින් = සනිකං ක්‍රි. වි. නි.

හෙළයි = පාතෙති.

හෙළවයි = පාතාපෙති

හෙළීය = පාතෙසි

හේදණ්ඩ = සෙතු. පු.

හෝ = වා, අථ. නි.

ළමයා = දාරක, කුමාර. පු.

ළංවූ = සමීප, ආසන්න, 3.

    1. “ගත්තේය” යන අර්ථවත් ක්‍රියාව යොදනු.

    2. දාසෙහි දාසයන් ලවා යි අර්ථ කියයුතු කිරීමට අණ ලබන්නා කර්ම විභක්තියෙන් හෝ තතියාවෙන් සිටිය යුතු.

    3. ලද්ධ - ලැබුණු

    4. උඹ - යන්න ඔබ යන්නෙන් බිඳුණු එකකි. ඉංග්‍රීසියෙන් You යන්න මෙන් එය නිතරම බහු වචනයෙන් සිටී. ත්වං - යන්නට දියයුතු නිවැරදි අර්ථය “තෝ” යන්නයි. එය දැන් අවමානයට යොදන්නක් සේ හැඟීමක් ඇති බැවින් මෙසේ යොදන ලදි.

  1. වීහි ශබ්දයේ ඡට්ඨි බහු වචනය සමග රාශි ශබ්දයේ දුතියා ඒක වචනය යෙදිය යුතු.