පාලි - සිංහල

අකාසි = කෙළේය අට්ඨාරස = දහඅට 3.

අක්කොසති = ආක්‍රෝශ කරයි; අට්ඨාසි = සිටියේය

බැනවදී. අට්ඨි = ඇටය. න.

අක්ඛි = ඇස, න. අණ්ඩ = බිත්තරය. න.

අගච්ඡි = ගියේය. අතික්කමිතුං = ඉක්මවන්ට. නි.

අගමාසි = ගියේය. අතිථි = ආගන්තුකයා පු.

අගමි = ගියේය. අත්තනො = තමාගේ. පු.

අග්ගි = ගින්න පු. (අත්ත ශබ්ද)

අග්ගිතො = ගින්න කෙරෙන් නි. අත්‍ථි = ඇත්තේය; ඇත්තාහ. නි.

අඞ්ගුලි = ඇඟිල්ල ඉ.

අචරි = හැසුරුණේය. අථ = ඉක්බිති නි.

අච්චි = ගිනිදැල් ඉ. න. අථවා = නොහොත් නි.

අජ = එළුවා පු. අදදි = දුන්නේය.

අජ්ජ = අද. නි. අදාසි = දුන්නේය.

අඤ්ඤ = අනික්. 3. අද්ධා = ඒකාන්තයෙන්. නි.

අඤ්ඤතර = අප්‍ර‍කට; එක්තරා 3. අධර = යට; පහත් 3.

අටවි = වනය 3 අධිපති = අධිපතියා; ස්වාමියා;

අට්ඨ = අට 3 නායකයා. පු.

අට්ඨතිංසති = තිස්අට ඉ. අනුගච්ඡති = අනුවයේ; පසු

අට්ඨම = අටවෙනි 3. පස්සේ යයි.

අට්ඨවීසති = විසිඅට. ඉ. අන්තරා = අතරෙහි. නි.

අට්ඨාදස = අටළොස. 3. අන්තො = ඇතුළෙහි. නි.

අපගච්ඡති = ඉවත්වයේ.

අපර = අනික්; පසු; බටහිර. 3.

අපි = ද; ත්. නි.

අප්පක = ස්වල්පවූ; ටිකවූ. 3.

අභවි = විය; වූයේය.

අභිණ්හං = නිතර. ක්‍රි. වි.

අමත = නිවන; අමෘතය. න.

අම්බ = අඹ (ගස) පු.

අඹ (ගෙඩිය) න.

අම්බු = ජලය. න.

අම්මා = මව. ඉ.

අම්හාකං = අපේ; අපට.

අයං = මේතෙම; මෝතොමෝ

අරඤ්ඤ = වනය. න.

අරි = සතුරා. පු.

අලාත = ගිනිපෙනෙල්ල න.

අසනි = හෙනය. ඉ.

අසි = කඩුව පු.

අසීති = අසූව. ඉ.

අසීතිම = අසූවෙනි. 3.

අස්ස = අශ්වයා පු.

අස්ස = මොහුගේ; මොහුට.

අස්සා = මෑගේ; මෑට

අස්සු = කඳුලු න.

අහි = සර්පයා. පු.

අහං = මම.

ආකඩ්ඪති = අදී.

ආකඩ්ඪීයති = අදිනු ලැබේ.

ආකාස = අහස, පු.

ආඛු = මීයා. පු.

ආගච්ඡති = එයි.

ආගත = ආ; ආවාවූ 3

ආගමි = ආවේය

ආගන්ත්‍වා = අවුත් පූ. ක්‍රි.

ආගන්තුං = එන්ට නි.

ආදාය = ගෙන පූ. ක්‍රි.

ආනෙති = ගෙනඑයි.

ආනෙතුං = ගෙනෙන්ට නි.

ආනෙත්‍වා = ගෙනවුත් පූ. ක්‍රි.

ආනෙසි = ගෙනාවේය‍

ආපණ = කඩය; වෙළඳසැල පු.

ආම = එසේය; ඔව් නි.

ආම = අමු; නොපැසුණු 3

ආයු = ආයුෂය න.

ආයුධ = ආයුධය න.

ආරභි = පටන්ගත්තේය

ආරුය්හ = නැගී පූ. ක්‍රි.

ආරුහති = නගී

ආරුහිත්‍වා = නැගී පූ. ක්‍රි.

ආරූළ්හ = නැංගාවූ 3

ආලොක = එළය පු.

ආවාට = වළ පු.

ආහට = ගෙනෙනලද 3

ආහරති = ගෙන ඒ

ආහරාපෙති = ගෙන්වයි

ආහරි = ගෙනාවේය

අහරිතුං = ගෙනෙන්ට නි.

ආහරිත්‍වා = ගෙනවුත් පූ. ක්‍රි.

ආහරීයමාන = ගෙනෙනු ලබන 3

ආහරීයති = ගෙනෙනු ලැබේ.

ආහාර = ආහාරය පු.

ආහිණ්ඩති = ඇවිදී

ආහිණ්ඩන්ත = ඇවිදින; ඇවිදිමින් 3

ආහිණ්ඩිත්‍වා = ඇවිද පූ. ක්‍රි.

ඉච්ඡති = කැමතිවේ.

ඉතර = (දෙදෙනාගෙන්) අනික් 3

ඉතො = මෙතැනින්;

මෙතැන්

සිට. නි.

ඉත්‍ථි = ස්ත්‍රිය ඉ.

ඉදානි = දැන් නි.

ඉධ = මෙහි නි.

ඉම = මෙ 3

ඉමා = මෑලා

ඉමෙ = මොවුහු; මොවුන්

ඉමෙසං = මොවුන්ට; මොවුන්ගේ

ඉසි = සෘෂියා; තාපසයා පු.

උක්ඛිපිත්‍වා = ඔසවා පූ. ක්‍රි.

උග්ගණ්හාති = උගනී

උච්ච = උස් 3

උච්ඡු = උක් පු.

උට්ඨහති = නැගිටී

උට්ඨාපෙත්‍වා = නැගිටුවා පූ.ක්‍රි.

උට්ඨහිත්‍වා = නැගිට පූ. ක්‍රි.

උඩ්ඪෙති = පියාඹයි

උත්තර = උතුරු; උතුම් 3

උත්තාන = නො ගැඹුරු 3

උදක = ජලය න.

උදධි = සාගරය පු.

උදෙති = උදාවෙයි

උපරි = මත්තෙහි නි.

උප්පල = උපුල්; මානෙල් න.

උප්පජ්ජති = උපදී

උප්පාදෙති = උපදවයි

උභය = දෙදෙනා 3

එක = එක්; එක්තරා, 3 එක න.

එකතිංසති = තිස් එක ඉ.

එකදා = එක්කලෙක නි.

එකමන්තං = එක්පසෙක ක්‍රි. වි.

එකවීසති = විසිඑක ඉ.

එකාදස = එකොළොස 3

එකාදසම = එකොළොස් වැනි 3

එකූනතිංසති = විසිනවය ඉ.

එකූනනවුති = අසූනවය ඉ.

එකූනපඤ්ඤාසති = හතළිස්

නවය ඉ.

එකූනවීසති = දහනවය ඉ.

එකූනසට්ඨි = පණස් නවය න.

එකූනසත = අනූනවය න.

එත = අර; මේ 3

එත්‍ථ = මෙහි නි.

එව = ම. (නියම කිරීමෙහි) නි.

එවං = මෙසේ නි.

ඔචිනාති = (මල් ගෙඩි ආදිය)

කඩා රැස්කරයි.

ඔචිනිත්‍වා = කඩාරැස්කොට පූ.ක්‍රි.

ඔචිනිතුං = රැස්කරන්ට නි.

ඔට්ඨ = ඔටුවා පු.

ඔතරති = බසී

ඔතරිත්‍වා = බැස පූ. ක්‍රි.

ඔතිණ්ණ = බැස්සාවූ 3

ඔදන = බත පු. න.

ඔරුය්හ = බැස පූ. ක්‍රි.

ඔලොකයමාන = බලන; බලමින් 3

ඔලොකෙති = බලයි

ඔලොකෙන්ත = බලන; බලමින් 3

කඤ්ඤා = කන්‍යාව; දසහැවිරිදි

ස්ත්‍රිය ඉ.

කටච්ඡු = හැන්ද පු.

කණ්ඩු = කැසීම

කත = කළ; කරන ලද; සෑදූ 3

කතඤ්ඤූ = කෙළෙහි ගුණදත් 3

කතම = (බොහෝ දෙනාගෙන්)

කවරෙක් 3

කත්තු = කර්‍තෘ; කරන්නා පු.

කත්තුං = කරන්ට නි.

කත්‍ථ = කොහේ නි.

කත්‍වා = කොට පූ. ක්‍රි.

කථා ; කථාව; කීම ඉ.

කථෙති = කියයි

කදලි = කෙසෙල්ගස ඉ.

කදා = කවරකලෙක්හි, කවදා නි.

කපි = වඳුරා පු.

කම්ම = කර්‍මාන්තය; කර්‍මය න.

කම්මකාර = කම්කරුවා පු.

කරී = ඇතා පු.

කරීයති = කරනු ලැබේ

කරොති = කරයි

කරොන්ත = කරමින්; කරන 3

කවි = පණ්ඩිතයා පු.

කස්සක = ගොවියා පු.

කසති = සීසායි

කසිත්‍වා = හාලා පූ.ක්‍රි.

කසීයති = සීසානු ලැබේ

කාක = කාක්කා පු.

කාකී = කවුඩුදෙන ඉ.

කාතුං = කරන්ට නි.

කාතූන = කොට පූ. ක්‍රි.

කාරයති = කරවයි

කාරාපෙති = කරවයි

කාරෙති = කරවයි; සාදවයි

කාලකත = කලුරියකළ 3

කාලමකාසි = මැරුණේය

කාසු = වළ ඉ.

කාළ = කලු 3

කිණාති = මිළදීගනී

කිණි = මිළට ගත්තේය.

කිණිතුං = මිළට ගන්ට නි.

කිණිත්‍වා = මිළටගෙන පූ. ක්‍රි.

කිණීයති = මිළට ගනු ලැබේ.

කිත්ති = කීර්තිය ඉ.

කින්නරී = කිඳුරිය ඉ.

කිමත්‍ථං = කුමක්පිණිස;

කුමකට නි.

කිං = කිමෙක්ද? නි.

කීළති = ක්‍රීඩා (සෙල්ලම්) කරයි

කීළිත්‍වා = ක්‍රීඩාකොට පූ. ක්‍රි.

කුක්කුට = කුකුළා පු.

කුක්කුටී = කිකිළිය ඉ.

කුච්ඡි = කුස; බඩ. පු.

කුට්ඨි = කුෂ්ට ඇත්තා පු.

කුතො = කොතැනින් නි.

කුද්ධ = කිපුණු 3

කුමාර = ළමයා; කුමාරයා පු.

කුමාරී = කුමරිය; බාලස්ත්‍රිය ඉ.

කුල = කුලය න.

කුලවන්තු = කුලඇත්තා පු.

කුහිං = කොහේ නි.

කූල = ඉවුර න.

කෙතු = කොඩිය පු.

කො = කවරෙක් පු =

(කිං ශබ්දය)

කොටි = කෝටිය ඉ.

කොධ = ක්‍රෝධය පු.

කොළම්බ නගර = කොළඹ

නගරය න.

ඛණති = සාරයි

ඛන්ති = ඉවසීම ඉ.

ඛර = කර්කශ වූ 3.

ඛාදති = කයි

ඛාදිතුං = කන්ට නි.

ඛාදන්ත = කමින්; කන 3

ඛාදිත්‍වා = කාලා පූ. ක්‍රි.

ඛීර = කිරි න.

ඛුද්දක = කුඩා 3

ඛෙත්ත = කෙත; කුඹුර න.

ගච්ඡති = යයි

ගච්ඡන්ත = යමින්; යන 2

ගච්ඡන්තී = යන්නී ඉ.

ගච්ඡමාන = යමින්; යන 3

ගච්ඡි = ගියේය.

ගච්ඡිස්සති = යන්නේය‍

ගඞ්ගා = ගඟ ඉ.

ගණ්හාපෙති = ගන්වයි

ගණ්හි = ගත්තේය

ගණ්හීයති = ගනු ලැබේ

ගණී = සමූහ ඇත්තා පු.

ගත = ගිය; ගියාවූ 3

ගන්ත්‍වා = ගොස් පූ. ක්‍රි.

ගන්තු = යන්නා පු.

ගන්තුං = යන්ට නි.

ගන්‍ධ = ගඳ පු.

ගමිස්සති = යන්නේය

ගම්භීර = ගැඹුරු 3

ගරු = ආචාර්‍ය්‍යයා පු.

ගහපති = ගෘහපතියා;

පවුල්කාරයා පු.

ගහෙත්‍වා = ගෙන පූ. ක්‍රි.

ගාථා = ගාථාව ඉ.

ගාම = ගම පු.

ගාමතො = ගමින් නි.

ගාවී = ගවදෙන ඉ.

ගිරි = පර්‍වතය පු.

ගීවා = බෙල්ල ඉ.

ගුණවන්තු = ගුණවත් 3

ගුහා = ගුහාව (බිංගේ) ඉ.

ගෙහ = ගේ පු. න.

ගෙහතො = ගෙයින් නි.

ගොණ = ගොනා පු.

ගොධා = ගොයා ඉ.

ගොපාල = ගොපල්ලා; ගවයන්

රකින්නා පු.

ඝට = කළය පු.

ඝන = ඝන වූ 3

ඝරණී = ගෙයි ප්‍ර‍ධාන ස්ත්‍රී;

ගැහැණිය ඉ.

ඝාණ = නහය න.

ඝායති = ගඳ දැනීම කරයි.

ඝායිතුං = ගඳ දැනගන්ට නි.

ච = ද; ත් නි.

චක්ක = චක්‍ර‍ය; රෝදය න.

චක්ඛු = ඇස න.

චක්ඛුමන්තු = ඇස් ඇති පු. න.

චත්තාළීසති = හතළිහ ඉ.

චත්තාළීසතිම = හතළිස්වෙනි 3

චතු = සතර 3

චතුත්තිංසති = තිස්හතර ඉ.

චතුත්‍ථ = සතරවෙනි 3

චතුද්දස = දහහතර ඉ.

චතුවීසති = විසිහතර ඉ.

චන්‍ද = චන්ද්‍ර‍යා පු.

චරති = හැසිරේ.

චරන්ත = හැසිරෙන; හැසිරෙමින් 3

චරිත්‍වා = හැසිර පූ. ක්‍රි.

චිත්ත = සිත න.

චින්තා = සිතිවිල්ල ඉ.

චින්තෙති = සිතයි

චින්තෙත්‍වා = සිතා පූ. ක්‍රි.

චිරං = බොහෝ කලක් නි.

චීවර = සිවුර න.

චුද්දස = දහහතර 3.

චෙතිය = චෛත්‍යය; දාගැබ න.

චොර = සොරා පු.

චොරතො = සොරාගෙන් නි.

චොරාපෙති = සොරකම් කරවයි.

චොරෙති = සොරකම් කරයි.

ඡ = සය 3

ඡට්ඨ = සවෙනි 3

ඡත්ත = කුඩය න.

ඡත්තී = කුඩ ඇත්තා පු.

ඡත්තිංසති = තිස්හය ඉ.

ඡබ්බීසති = විසිහය ඉ.

ඡවි = සිවිය; උඩ සම ඉ.

ඡායා = සෙවනැල්ල ඉ.

ඡින්‍දති = සිඳියි; කපයි

ඡින්‍දි = කැපුවේය

ඡින්‍දිතබ්බ = කැපියයුතු 3

ඡින්න = කැපූ; කපනලද 3

ජඞ්ඝා = කෙණ්ඩය ඉ.

ජතු = ලාකඩ න.

ජයතු = ජයවේවා

ජයවද්ධනපුර =කෝට්ටේ නුවර න.

ජලනිධි = මුහුද පු.

ජානාති = දනී

ජානිත්‍වා = දැන පූ. ක්‍රි.

ජානිස්සති = දැනගන්නේය

ජාලෙති = දල්වයි

ජාලෙතුං = දල්වන්ට නි.

ජිනාති = දිනයි

ජිව්හා = දිව ඉ.

ජීවති = ජීවත් වේ

ජෙතු = දිනන්නා පු.

ඣාපෙති = දවයි

ඣාපෙසි = දැවීය

ඤාණ = නුවණ න.

ඤාත = දැනගත්; දන්නාලද 3

ඨත්‍වා = සිට පූ. ක්‍රි.

ඨපාපෙති = තබ්බවයි

ඨපෙති = තබයි

ඨපෙතු = තබාවා

ඨිත = සිටි 3

ඩසති = ඩස දෂ්ට කරයි.

ඩසි = දෂ්ට කෙළේය.

ඩසිත්‍වා = දෂ්ටකොට, පූ. ක්‍රි.

තණ්ඩුල = සහල්, පු. න.

තණ්හා = තෘෂ්ණාව, ඉ.

තත්‍ථ = එහි, නි.

තත්‍ර‍ = එහි, නි.

තතිය = තුන්වෙනි, 3

තතො = එය කෙරෙන්, එතැන්

පටන්, නි.

තථා = එසේ, නි.

තදා = එකල්හි, නි.

තනු = තුනී වූ, 3.

තරති = එතරවෙයි, එතරකරයි

තරිත්වා = එතරවී, එතර කොට,

පූ. ක්‍රි.

තරුණී = තරුණිය, ඉ.

තව = තාගේ, තට

තස්ස = ඔහුට; ඔහුගේ

තස්සා = ඈට; ඇගේ

තං = ඔහු; ඈ; එය; ඒ දේ

තානි = ඒවා න බහු

තාවතා = එපමණ නි.

ති = තුන 3

තිට්ඨන්ත = සිටිමින්; සිටින 3

තිට්ඨති = සිටියි

තිණ = තණකොළ න.

තිණ්ණ = එතෙර වූ 3.

තිපු = ඊයම් න.

තිරියං = සරස නි.

තිංසති = තිහ ඉ.

තිංසතිම = තිස්වෙනි 3

තුම්හාකං = උඹලාට, උඹලාගේ,

තොපට, තොපගේ

තුම්හෙ = තොපි

තුය්හං = උඹට; තට, තගේ

තුලා = තරාදිය ඉ.

තුලෙති = කිරයි

තෙ = ඔවුහු, ඔවුන්

තෙත්තිංසති = තිස්තුන, ඉ.

තෙවීසති = විසිතුන, 3

තෙළස = දහතුන, 3.

තෙසං = ඔවුන්ගේ, ඔවුන්ට

ත්‍වං = තෝ

දක්ඛිණ = දකුණු 3.

දට්ඨ = ඩසිනලද, දෂ්ටකරන

ලද, 3.

දණ්ඩී = දඬු (අතේ) ඇත්තා, පු.

දත්වා = දී, දීලා, පූ. ක්‍රි.

දද්දු = දදය, ඉ.

දදාති = දෙයි

දධි = මිදුණු කිරි, ඉ. න.

දන්තී = දත් ඇත්තා, ඇතා, පු.

දස්සති = දෙන්නේය

දස = දසය, 3.

දසකොටි = දශකොටිය, ඉ.

දසම = දස වෙනි, 3.

දසලක්ඛ = දශලක්‍ෂය, න.

දස සහස්ස = දසදහස, න.

දහර = බාල, වයසින් අඩු. 3.

දළිද්ද = දිළින්දා. පු. දිළිඳු 3.

දාඨී = දළඇත්තා, පු.

දාතබ්බ = දියයුතු, 3.

දාතු = දෙන්නා, පු.

දාතුං = දෙන්ට, නි.

දාන = දානය, දීම, න.

දාපෙති = දෙවයි,

දාරක = ළමයා, දරුවා, පු.

දාරිකා = ගැහැණු ළමයා, ඉ.

දාරු = දර, න.

දාස = දාසයා, පු.

දාසී = දාසි, ඉ.

දිට්ඨ = දුටු, දක්නාලද, 3.

දින්න = දෙන ලද, දුන්, 3.

දිවස = දවස, පු.

දිවා = දවල්. නි.

දිස්වා = දැක, පූ. ක්‍රි.

දිසා = දිසාව, ඉ.

දීඝ = දික් 3.

දීප = පහන, පු.

දීපි = දිවියා, පු.

දීයති = දෙනු ලැබේ.

දීයමාන = දෙනු ලබන 3.

දුක්ඛ = දුක, න.

දුක්ඛං = දුකසේ, ක්‍රි. වි.

දුතිය = දෙවෙනි, 3.

දුබ්බණ්ණ = මනාපැහැනැති: 3.

දුන්‍දුභි = බෙරය, ඉ.

දුර = දුරවූ. 3.

දෙති = දෙයි

දෙව = වැස්ස: දෙවිතෙම. පු.

දෙවතා = දේවතාවා ඉ.

දෙවී = රජමෙහෙසිය, ඉ.

දෙසාපෙති = දේශනා කරවයි.

දෙසිත = දෙසන ලද, 3.

දෙසීයති = දේසනා කරනු ලැබේ.

දෙසෙතබ්බ = දෙසියයුතු, 3.

දෙසෙති = දේශනාකරයි

දෙසෙතුං = දේශනාකරන්ට, නි.

දෙසෙසි = දේශනා කෙළේය.

දොණි = ඔරුව, ඉ.

දොලා = දෝලාව, ඉ.

ද්වත්තිංසති = තිස්දෙක, ඉ.

ද්වාදස = දොළස, 3.

ද්වාසීති = අසූදෙක, ඉ.

ද්වි = දෙක, 3.

ද්වි පණ්ණාසති = පණස්දෙක, 3

ද්විනවුති = අනූදෙක, ඉ.

ද්විසට්ඨි = හැටදෙක, ඉ.

ද්විසත්තති = හැත්තෑ දෙක, ඉ.

ද්වෙඅසීති = අසූදෙක, ඉ.

ද්වෙචත්තාළීසති = හතළිස්දෙක ඉ.

ද්වෙපඤ්ඤාසති = පනස්දෙක ඉ.

ද්වෙනවුති = අනූදෙක, ඉ.

ද්වෙවීසති = විසිදෙක, ඉ.

ද්වෙසට්ඨි = හැටදෙක, ඉ.

ද්වෙසත්තති = හැත්තෑදෙක, ඉ.

ධන = ධනය, න.

ධනවන්තු = ධනවත්, 3

ධනු = දුන්න, න.

ධම්ම = ධර්‍මය, පු.

ධම්මවාදී = ධර්‍මය කියන්නා, පු.

ධාතු = ධාතුව, ඉ.

ධාවති = දුවයි

ධාවන්ත = දුවමින්, දුවන, 3.

ධාවී = දිව්වේය.

ධාවිත්‍වා = දුවලා, පූ. ක්‍රි.

ධූලි = දූවිලි, ඉ.

ධෙනු = දෙන, ඉ.

ධොවති = සෝදයි.

ධොවීයති = සෝදනු ලැබේ

න = නෑ, නො, නි.

නගර = නුවර, න.

නගරතො = නුවරින්; නි.

නත්තු = මුනුපුරා පු.

නත්‍ථි = නැත්තේය, නි.

නදී = ගඟ ඉ.

නයන = ඇස න.

නව = නවය 3.

නවම = නවවෙනි 3.

නවසත = නවයියය න.

නවුති = අනූව ඉ.

නවුතිම = අනූවෙනි 3.

න සන්ති = නැත්තාහ.

නහාත = නෑවා වූ 3.

නහාත්‍වා = නා, නාලා, පූ. ක්‍රි.

නහාපෙති = නාවයි.

නහායන්ත = නාමින්, නාන, 3.

නාග = නාගයා, ඇතා, පු.

නාම = නම, න, නම් ඇති, 3.

නාරී = ස්ත්‍රිය, ඉ.

නාවා = නැව, ඉ.

නාසා = නහය, ඉ.

නාළි = නැළිය, ඉ.

නාළකෙර = පොල්, පු, න.

නික්ඛන්ත = නික්මුණු, 3.

නික්ඛම්ම, නික්ඛමිත්‍වා = නික්ම,

පූ. ක්‍රි.

නිද්දා = නිදීම, ඉ.

නිධි = නිදානය, පු නි

නිබ්බත්තති = උපදී.

නිබ්බත්තිතුං = උපදින්ට, නි.

නිසින්න = හුන්, වාඩිවූ, 3.

නිසීදති = හිඳියි

නිසීදන්ත = හිඳින, හිඳිමින්, 3.

නිසීදාපෙති = හිඳුවයි.

නිසීදාපෙත්‍වා = හිඳුවා, පූ. ක්‍රි.

නිසීදි = හුන්නේය.

නිසීදිත්‍වා = හිඳ, පූ. ක්‍රි.

නීච = පහත්, මිටි, 3.

නීත = ගෙනගිය, ගෙනයනලද, 3.

නීයමාන = ගෙනයනු ලබන, 3.

නීල = නිල්, 3.

නෙති = ගෙනයයි

නෙත්‍වා = ගෙනගොස්, පූ. ක්‍රි.

නෙතු = ගෙනයන්නා,

නායකයා, පු.

පක්ක = පිසනලද, පැසුණු,ඉදුණු, 3.

පක්ඛිපති = දමයි

පක්ඛී = පක්‍ෂියා, පු.

පග්ඝරති = වැගිරේ

පචති = පිසයි

පචතු = පිසාවා

පචන්ත = පිසමින්, පිසන, 3.

පචන්තී = පිසන්නී, ඉ.

පචි = පිසුවේය

පචිත්‍වා = පිස, පූ. ක්‍රි.

පචිතුං = පිසන්ට, නි.

පච්චති = පිසනු ලැබේ.

පච්චමාන = පිසනු ලබන, 3.

පච්චාගච්ඡති = හැරීඑයි

පච්ඡා = පසුව, නි.

පච්ඡතො = පස්සෙන්, නි.

පඤ්ච = පස,

පඤ්ච දස = පසළොස, 3.

පඤ්චතිංසති = තිස්පහ, ඉ.

පඤ්චම = පස්වෙනි, 3.

පඤ්චවීසති = විසිපහ, ඉ.

පඤ්ඤාවන්තු = ප්‍ර‍ඥා ඇති, 3.

පඤ්ඤා = ප්‍ර‍ඥාව ඉ.

පඤ්ඤාසති = පණහ, ඉ.

පඨම = පළමුවෙනි, 3.

පඨති = ශබ්ද නගා කියයි

පණ්ණ = පත්‍ර‍ය, කොළය, න.

පණ්ඩිත = පණ්ඩිතයා, පු

පණ්ණරස = පසළොස, 3.

පණ්ණාසති = පණහ, ඉ.

පත්ත = පැමිණි, 3, පාත්‍ර‍ය, පු.

පතති = වැටේ, පනියි

පති = ස්වාමිපුරුෂයා පු.

පති = වැටුණේය

පතිත්‍වා = වැටී, පූ. ක්‍රි.

පදුම = පියුම්, නෙලුම්මල, න.

පන = වනාහි, නි.

පනස = කොස්ගස, පු; කොස්

ගෙඩිය, න.

පබ්බත = පර්‍වතය, පු.

පභූ = අධිපතියා, පු.

පර = පසු, අනික්, 3.

පරිදහති = අඳී

පරිනිබ්බායි = පිරිනිවන් පෑවේය

පරියෙසති = සොයයි

පරිවත්තති = පෙරළේ

පරිසා = පිරිස, ඉ.

පලායති = පලායයි

පවිසති = ඇතුල්වේ

පවිසිත්‍වා = පිවිස, ඇතුල්වී, පූ. ක්‍රි.

පසු = තිරිසනා, පු.

පස්සති = බලයි

පස්සිතුං = බලන්ට, නි.

පහට = ගසනලද, පහර

දෙනලද, 3.

පහරති = ගසයි

පහරිත්‍වා = ගසා, පූ. ක්‍රි.

පහරියමාන = පහර දෙනු ලබන

පහරීයති = පහර දෙනු ලැබේ

පාචෙති = පිසවයි

පාචෙතුං = පිසවන්ට, නි.

පාඨසාලා = පාසැල, ඉ.

පාණි = අත, පු.

පාතුං = බොන්ට, නි.

පාතෙති = හෙළයි

පාතාපෙති = හෙළවයි

පාතො = උදෑසන, නි.

පාද = පය, පු.

පාප = පව, න.

පාපකාරී = පව්කරන්නා පු.

පාලෙති = රකී, පාලනය කරයි

පාලෙසි = රැක්කේය

පාසාණ = ගල, පු.

පාලි = පෙළ, පේළිය‍,

පාලිභාෂාව ඉ.

පිතු = පියා, පු.

පිතිතො = පියා කෙරෙන්, නි.

පිපාසිත = පිපාසිතවූ, 3.

පිවති = බොයි

පිවිත්‍වා = බීලා, පූ. ක්‍රි.

පිවිතුං = බොන්ට, නි.

පිලන්‍ධති = පළඳී

පිලන්‍ධිත්‍වා = පැළඳ පූ. ක්‍රි.

පීඨ = පුටුව, න.

පීත = කසාවන්, 3.

පීති = ප්‍රීතිය, ඉ.

පීළෙති = පෙළයි

පුඤ්ඤ = පින, න.

පුඤ්ඤවන්තු = පින් ඇති, 3.

පුත්ත = පුත්‍ර‍යා, පු.

පුන = නැවත, නි.

පුප්ඵ = මල, න.

පුබ්බ = පූර්‍ව, පෙර, නැගෙනහිර, 3.

පුරා = පෙර, නි.

පුරතො = ඉදිරියෙන්, නි.

පුරිස = පුරුෂයා, පු.

පුරිසතො = පුරුෂයා කෙරෙන්, නි.

පුලින = වැලි න.

පූජා = පූජාව ඉ.

පූජිත = පුදනලද 3.

පූජෙති = පුදයි

පූජෙත්‍වා = පුදා, පූ. ක්‍රි.

පූරෙති = පුරවයි

පෙසෙති = යවයි

පොක්ඛරණී = පොකුණ, ඉ.

ඵරසු = පොරව, පු.

ඵල = ගෙඩිය හෝ විපාකය, න.

ඵලවන්තු = ගෙඩි ඇති, 3.

බක = කොකා, පු.

බත්තිංසති = තිස්දෙක, ඉ.

බන්‍ධි = බැන්දේය

බන්‍ධිත්‍වා = බැඳ, පූ. ක්‍රි.

බන්ධීයති = බඳිනු ලැබේ.

බන්ධු = නෑයා, පු.

බන්ධුමන්තු = නෑයන් ඇති, 3.

බල = බලය, සේනාව, න.

බලවන්තු = බලවත්, 3.

බලී = බල ඇත්තා, පු.

බන්‍ධති = බඳී.

බහු = බොහෝ, 3.

බාල = බාලවූ, වයසින් අඩු,

අඥාන, 3.

බාවීසති = විසිදෙක, ඉ.

බාහු = (අතේ) බාහුව, පු.

බුද්ධ = සර්‍වඥයන්වහන්සේ, පු.

බුද්ධිමන්තු = බුද්ධි ඇති, 3.

බ්‍රාහ්මණී = බැමිණිය, ඉ.

භගවන්තු = භාග්‍යවතුන්

වහන්සේ, පු.

භගිනී = සහෝදරිය, ඉ.

භඤ්ජති = බිඳී, අතු ආදිය කඩයි.

භඤ්ජි = කැඩුවේය

භණ්ඩ = බඩු, න.

භත්ත = බත්, න.

භත්තු = ස්වාමිපුරුෂයා, පු.

භවති = වේ.

භවිස්සති = වන්නේය

භවතු = වේවා

භාජෙත්‍වා = බෙදා, පූ. ක්‍රි.

භානුමන්තු = සූර්‍ය්‍යයා, පු. රශ්මි

ඇති, 3.

භායති = භයවේ

භායිත්‍වා = භයවී, පූ. ක්‍රි.

භායිස්සති = භයවන්නේය

භාසති = කියයි

භාසතු = කියාවා

භාසීයති = කියනු ලැබේ

භික්ඛු = භික්ඛුනම, පු.

භින්‍දි - බින්දේය

භින්න = බිඳිනලද, බිඳුණු, 3.

භුඤ්ජති = අනුභව කරයි

භුඤ්ජන්ත = අනුභව කරමින්

අනුභව කරන, 3.

භුඤ්ජි = අනුභව කෙළේය.

භුඤ්ජිතබ්බ = අනුභව කළයුතු 3.

භුඤ්ජිත්‍වා = අනුභවකොට, පූ.ක්‍රි.

භුඤ්ජිතුං = අනුභවකරන්ට, නි.

භුඤ්ජියමාන = අනුභව කරනු

ලබන, 3.

භුත්ත = අනුභවකළ, 3.

භූත = වූ, සිදුවූ, 3.

භූපති = රජ, පු.

භූපාල = රජ, පු.

භූමි = පොළොව ඉ.

භොගී = සර්පයා,

භෝග ඇත්තා, පු.

භොජෙති = අනුභව කරවයි.

භොත්තුං = අනුභව කරන්ට, නි.

මග්ග = මාර්‍ගය, පු.

මජ්ඣිම = මධ්‍යම වූ, 3.

මඤ්ච = ඇඳ, පු.

මඤ්ජුසා = පෙට්ටිය, 3.

මණි = මැණික පු.

මත = මළාවූ, මැරුණු 3.

මති = ප්‍ර‍ඥාව ඉ.

මත්තඤ්ඤූ = පමණදන්නා. පු.

මධු = මීපැණි, න.

මනසිකරොති = මෙනෙහි කරයි.

මනුස්ස = මනුෂ්‍යයා, පු.

මයුර = මොනරා, පු.

මය්හං = මට, මගේ

මයං = අපි (අම්හ - ශබ්ද)

මරණ = මරණය, න.

මරති = මැරේ

මහන්ත = මහත්. 3.

මහල්ලක = මහලු. 3.

මා = වැලැක්වීමෙහි නිපාතයක්

(එපා)

මාතු = මව, ඉ.

මාතුලානී = නැන්දා, (මාමාගේ

භාර්‍ය්‍යාව) ඉ.

මාතිතො = මව කෙරෙන්, නි.

මාරාපෙති = මරවයි

මාරීයති = මරනු ලැබේ

මාරෙත්‍වා = මරා. පූ. ක්‍රි.

මාරෙසි = මැරුවේය

මාලා - මල්දම. ඉ.

මාලී = මාලා ඇත්තා. පු.

මාස = මාසය. පු. න.

මිග = මුවා. පු.

මිගී = මුවදෙන ඉ.

මිත්ත = මිත්‍ර‍යා පු.

මිණාති = මණියි

මුට්ඨි = මිට. පු.

මුදු = මෘදුවූ, මොලොක්. 3.

මුනි = සර්‍වඥ හෝ භික්‍ෂු. පු.

මූල = මුල, මිළ. න.

මෙඝ = වැස්ස. පු.

ය = යම්. 3.

යත්‍ථ = යම් තැනෙක්හි නි.

යතො = යමක් කෙරෙන්, යම්

තැනකින්. නි.

යථා = යම් සේ නි.

යදා = යම් කලෙක්හි නි.

යදි = ඉදින්. නි.

යසවන්තු = පිරිස් ඇති

යහිං = යම්තැනෙක්හි. නි.

යාගු = කැඳ. ඉ.

යාචක = සිඟන්නා, ඉල්වන්නා. පු.

යාචති = ඉල්වයි

යාචි = ඉල්ලුවේය

යාව = යම්තාක්. නි.

යාවතා = යම්පමණ. නි.

යුවති = තරුණිය. ඉ.

යොජාපෙති = යොදවයි

රක්ඛති = රකී

රක්ඛිත්‍වා = රැක, පූ. ක්‍රි.

රක්ඛීයති = රකිනු ලැබේ

රජක = රදවා. පු.

රජ්ජු = රෑන, ලනුව. ඉ.

රට්ඨ = රට. න.

රත්ත = රතු. 3.

රත්ති = රාත්‍රිය. ඉ.

රථ = රථය. පු.

රවති = නාදකරයි

රවි = සූර්‍ය්‍යයා පු.

රවිත්‍වා = නාදකොට පූ. ක්‍රි.

රස්ස = කොට වූ. 3.

රංසි = රශ්මිය. ඉ.

රාජිනී = රැජිනිය. ඉ.

රුක්ඛ = ගස. පු.

රුක්ඛතො = ගසෙන්. නි.

රූප = රූපය. න.

රොදති = අඬයි

රොදන්ත = අඬමින්, හඬන. 3.

ලක්ඛ = ලක්‍ෂය. න.

ලඞ්කා = ලක්දිව ඉ.

ලතා = වැල ඉ.

ලද්ධ = ලැබූ, ලැබුණු 3.

ලද්ධා = ලැබ. පූ. ක්‍රි.

ලද්ධුං = ලබන්ට නි.

ලභති = ලබයි.

ලභිත්‍වා = ලැබ පූ. ක්‍රි.

ලභිතුං = ලබන්ට නි.

ලිඛති = ලියයි

ලෙඛක = ලියන්නා පු.

ලොක = ලොව පු.

ලොචන = ඇස න.

ලොභ = ලොභය පු.

වචන = වචනය න.

වට්ටති = වටී

වඩ්ඪකී = වඩුවා පු.

වත = ඒකාන්තයෙන් නි.

වත්තු = කියන්නා පු.

වත්‍ථ = වස්ත්‍ර‍ය න.

වත්‍වා = කියා පූ. ක්‍රි.

වදඤ්ඤු = වචන දන්නා,

පරිත්‍යාගශීලියා පු.

වදති = කියයි

වදන = මුහුණ න.

වන = වනය න.

වනිතා = ස්ත්‍රිය ඉ.

වන්‍දිත = වඳින ලද 3.

වන්දිතබ්බ = වැන්ද යුතු 3.

වන්දියමාන = වඳිනු ලබන 3.

වන්දීයති = වඳිනු ලැබේ

වරාහ = ඌරා පු.

වසති = වසයි, වාසයකරයි

වසන්ත = වසමින්, වසන. 3.

වසිස්සති = වසන්නේය

වසුධා = පොළොව ඉ.

වස්ස = අවුරුද්ද, වර්ෂය පු. න.

වස්සති = වසී

වස්සී = වැස්සේය‍

වා = හෝ, නොහොත්. නි.

වාචා = වචනය ඉ.

වාචෙති = කියවයි

වාණිජ = වෙළෙන්දා පු.

වානර = වඳුරා පු.

වානරී = වැඳිරිය ඉ.

වාපි = වැව ඉ.

වාරි = ජලය න.

වාලිකා = වැලි ඉ.

වාලුකා = වැලි ඉ.

වික්කිණන්ත = විකුණන,

විකුණමින්. 3.

වික්කිණාති = විකුණයි

වික්කිණීයති = විකුණනු ලැබේ.

විජ්ජු = විදුලිය

විජ්ඣති = විදී

විඤ්ඤූ = පණ්ඩිතයා. පු.

විත්‍ථත = පළල්, පතළ 3.

විධාතු = බ්‍ර‍හ්මයා, මවන්නා,

විධාන කරන්නා. පු.

විනෙතු = හික්මවන්නා පු.

විසමං = නොසම ලෙස ක්‍රි. වි.

විසිඛා = වීථිය ඉ.

විසුං = වෙන්ව නි.

විහරන්ත = වසමින්, වසන 3.

විහාර = විහාරය, ආරාමය පු.

වීහි = වී

වීසති = විස්ස. ඉ.

වීසතිම = විසිවෙනි, 3.

වුච්චමාන = කියනු ලබන 3.

වුට්ඨි = වැස්ස ඉ.

වුත්ත = කියන ලද 3.

වුත්‍ථ = විසූ, වාසය කළ 3.

වෙජ්ජ = වෙදා. පු.

වෙ = ඒකාන්තයෙන් නි.

වෙදගූ = වේදය දන්නා පු.

වෙළු = උණගස පු.

ව්‍යග්ඝ = ව්‍යාඝ්‍ර‍යා පු.

ව්‍යාධි = රොගය පු.

සකිං = වරක්, එක්වරක් නි.

සකුණ = පක්‍ෂියා පු.

සක්කොති = හැකිවේ

සක්ඛරා = ගල් බොරලු,

උක්සකුරු ඉ.

සඛී = යහලු ස්ත්‍රී ඉ.

සග්ග = ස්වර්‍ගය පු.

සචෙ = ඉදින්. නි.

සට්ඨි = හැට ඉ.

සත = සියය න.

සතකොටි = සියක් කෝටිය ඉ.

සතම = සියවෙනි 3.

සතසහස්ස = ලක්‍ෂය න.

සති = සිහිය ඉ.

සතිමන්තු = සිහි ඇති 3.

සත්ත = හත 3

සත්තති = හැත්තෑව ඉ.

සත්තතිම = හැත්තෑවෙනි 3.

සත්තතිංසති = තිස්හත ඉ.

සත්තදස = දහහත 3.

සත්තම = සත්වෙනි 3.

සත්තරස = දහහත, 3.

සත්තවීසති = විසිහත ඉ.

සත්තු = සතුරා පු.

සත්‍ථු = සර්‍වඥයන් වහන්සේ,

අනුශාසනාකරන්නා පු.

සද්ධිං = සමග නි.

සනිකං = හෙමින් ක්‍රි. වි.

සන්ති = ඇත්තාහ

සන්ති = සංසිඳීම ඉ.

සන්තික = සමීපය පු.

සප්පි = ගිතෙල්. න.

සබ්බ = සියලු 3.

සබ්බඤ්ඤූ = සියල්ලදත්, සර්‍වඥ පු.

සබ්බතො = සියල්ල කෙරෙන් නි.

සබ්බදා = හැම කල්හි. නි.

සභා = සභාව. ඉ.

සමන්තා = හාත්පස. නි.

සමං = සමලෙස ක්‍රි. වි.

සමීප = ළංවූ 3.

සයති = නිදයි

සයන්ත = නිදමින්, නිදන 3.

සයන්තී = නිදන්නී ඉ.

සයාපෙති = නිදිකරවයි

සයි = නිදාගත්තේය

සයිත්‍වා = නිදා. පූ. ක්‍රි.

සස්සු = භාර්‍ය්‍යාවගේ හෝ

පුරුෂයාගේ මව, නැන්දම්මා ඉ.

සසී = චන්ද්‍ර‍යා. පු.

සහ = සමග. නි.

සහසා = වහා, හදිස්සියෙන් නි.

සහස්ස = දහස න.

සඞ්ඝ = සංඝයා පු.

සංවච්ඡර = අවුරුද්ද, පු. න.

සා = ඕ තොමෝ ඉ.

සාඛා = අත්ත ඉ.

සාධුකං = මනාකොට ක්‍රි. වි.

සාණි = තිරය ඉ.

සාමි = ස්වාමියා. පු.

සායං = හවස නි.

සාරථි = රථය පදවන්නා පු.

සාලා = ශාලාව ඉ.

සාවත්‍ථි = සැවැත්නුවර ඉ.

සිඛී = මොනරා, ගින්න පු.

සිගාල = හිවලා පු.

සින්‍ධු = මුහුද පු.

සිලා = ගල ඉ.

සිස්ස = ශිෂ්‍යයා, ගෝලයා. පු.

සීඝයායී = ඉක්මන් ගමන්

ඇත්තා. පු.

සීඝං = වහා, ඉක්මනින් ක්‍රි. වි.

සීල = ශීලය න.

සීලවන්තු = සිල්වත් 3.

සීහ = සිංහයා පු.

සීහාසන = සිංහාසනය න.

සුඛ = සැපය න.

සුණාති = අසයි

සුණාතු = අසාවා

සුණිතබ්බ = ඇසිය යුතු 3.

සුත = ඇසූ, අසනලද 3.

සුත්ත = නිදාගත් 3.

සුත්‍වා = අසා පූ. ක්‍රි.

සුනඛ = බල්ලා පු.

සුපති = නිදයි

සුරා = මත්පැන් ඉ.

සුරිය = හිරු, සූර්‍ය්‍යයා පු.

සුරූප = මනාරූ ඇති 3.

සුවණ්ණ = රත්රන් න. මනා

පැහැති 3.

සුවෙ = හෙට නි.

සුසාන = සොහොන න.

සුසු = බාලයා පු.

සූද = අරක්කැමියා පු.

සෙට්ඨි = සිටුතෙම

සෙත = සුදු 3.

සෙතු = හෙය, ඒදණ්ඩ පු.

සෙනා = සේනාව ඉ.

සො = හෙතෙම (ත-ශබ්ද)

සොණ = බල්ලා පු.

සොත = කණ න.

සොතබ්බ = ඇසියයුතු. 3.

සොතු = අසන්නා පු.

සොතුං = අසන්ට නි.

සොපාණ = හිණිමග

තරප්පුව පු. න.

සොළස = දහසය 3.

හත්‍ථ = අත පු.

හත්‍ථි = ඇතා. පු.

හදය = හෘදය න.

හරති = ගෙනයයි

හරාපෙති = ඉවත් කරවයි,

ගෙනයන්ට සලස්වයි

හරිතබ්බ = ගෙනයායුතු 3.

හරිතුං = ගෙනයන්ට නි.

හරීයති = ගෙනයනු ලැබේ.

හසති = සිනාසෙයි

හසන්ත = සිනාසෙන,

සිනාසෙමින් 3.

හිඞ්ගු = පෙරුම්කායම් න.

හිමවන්තු = හිම ඇති. 3.

හිමාලය පර්‍වතය පු.

හිය්‍යො = ඊයේ නි.

හිරිමන්තු = ලජ්ජා ඇති. 3.

හීයො = ඊයේ නි.

හෙට්ඨා = යට නි.

හෙතු = කාරණය පු.

හොති = වේ

හොතු = වේවා