සිංහලයට නැගියයුතු:
- අහං මය්හං පුත්තස්ස අස්සං අදදිං.
- ත්‍වං අම්හාකං ගාමං ගච්ඡසි.
- මයං තව හත්‍ථෙ පස්සාම.
- මම පුත්තා ගිරිං ආරුහිංසු.
- තුම්හාකං සුනඛා මග්ගෙ සයිංසු.
- අම්හං මිත්තා චොරං අසිනා පහරිංසු.
- තුම්හං දාසා අරීනං අස්සෙ හරිංසු.
- චොරො මම පුත්තස්ස මණයො චොරෙසි.
- ඉසයො මය්හං ගෙහෙ (=ගෙයි) න වසිංසු.
- කවි තව පුත්තානං ධම්මං දෙසෙසි.
- අම්හෙසු කොධො නත්‍ථි (=නැත).
- තුම්හෙ වාණිජස්ස අජෙ කිණිත්‍ථ.
- මයං භූපතිනො මිගෙ වික්කිණිම්හ.
- ගහපතිනො පුත්තො මං පහරි.
- අධිපතිනො දාසා මම ගොණෙ පහරිංසු.
- අහං තුම්හාකං වීහිං න ගණ්හිං.
- දීපි මිගම්හා න ධාවි.
- තුම්හෙ අහයො මා[1] මාරෙථ.
- මයං අතිථීනං ආහාරං පචාම.
- කපයො මං ආහාරං යාචිංසු.
පාලියට නැගියයුතු:
- මම මාගේ මැණික් වෙළෙන්දාට වික්කෙමි.
- අපි අපේ ගොනුන් දාසයන්ට දුන්නෙමු.
- තෙපි මාගෙන් කඩුවක් මිළදී ගත්තහු.
- තෝ වඳුරන්ට අත්වලින් නො ගසව.
- අධිපතියා පර්‍වතයෙන් සිංහයකු ගෙනාවේය.
- භික්‍ෂු තෙම තොපට ධර්‍මය දෙසී.
- අපි සර්පයන්ට ආහාර දුනිමු.
- ගෘහපතියාගේ දාසයෝ අපේ වී ගෙනගියහ.
- උඹලා මූදට නො ගියහුය.
- මාගේ මිටෙහි මැණික් නැත්තාහ.
- පණ්ඩිතයාගේ පුතා බල්ලාට සැරයටියකින් ගැසුවේය.
- අපගේ පුත්‍රයෝ සෘෂියාගෙන් උගනිත්.
- උඹේ වඳුරා ගහෙන් වැටුණේය. (=පති)
- මාගේ බල්ලා මා සමග ගෙට (ගෙහං) ගියේය.
- මාගේ පුත්‍රයාගේ පය සර්පයෙක් දෂ්ට කෙළේය.
- දිවියා මාර්ගයේදී ගොනකු මැරුවේය.
- අපි රජුගේ කඩුව නො බැලුවෙමු.
- මම මුවන් ළඟට නො ගියෙමි.
- අපේ මිත්‍රයෝ සිංහයන් බැලූහ.
- තෝ පණ්ඩිතයාගෙන් පක්ෂියකු මිළදී ගත්තෙහි.
සංලක්‍ෂ්‍යය:
“නො ගසවු” යන තැන “නො” යන්නට “මා” යනුද ඉතිරි තැන්හි “නො” යන්නට පාලියෙන් “න” යනු ද යෙදිය යුතු.
“මුවන් ළඟට” යන්නට මිග ශබ්දයේ ඡට්ඨි බහු වචනය හා “සන්තිකං” යනු යොදනු.
අඩු තැන තුම්හ - අම්හ ශබ්ද යෝග්‍ය ලෙස යොදා පිරවිය යුතු:-
- ....................... පචථ.
- ....................... වික්කිණිම්හ.
- ...................... අදාසිං.
- .......................සුණාථ.
- ...................... භුඤ්ජිත්‍ථ.
- ...................... නිසීදසි.
- ...................... සුණාමි.
- ...................... භුඤ්ජාමි.
- ...................... නිසීදිම්හා.
- ...................... සයසි.
- ...................... සුණාම.
- ...................... ජානාසි.
අඩු තැන් යෝග්‍ය ක්‍රියා පදවලින්
පිරවිය යුතු:-
- අහං .........................
- මයං ..........................
- අම්හෙ .........................
- ත්‍වං .........................
- තුම්හෙ .........................
- තුවං .........................
- තුම්හෙ .........................
- අහං .........................
- මයං .........................
අඩුතැන් අතීත ක්‍රියාවලින් පිරවිය යුතු:-
- ගහපතයො වීහිං ........................
- සාරථි ගාමං........................
- දීපයො වානරෙ ........................
- කුමාරො මඤ්චෙ .......................
- වානරො ගිරිං ........................
- අරි ගහපතිං.......................
- වාණිජො මණයො .......................
- මුනයො ඔදනං ........................
- අරයො අසයො ........................
- ව්‍යාධි මනුස්සං ........................
- සාරථි අස්සං ........................
- කවයො ධම්මං ........................
- දීපි අහිං........................
- අධිපති අසිනා ........................
- ඉසි ගාමෙ........................
- පති රුක්ඛම්හා ........................
-
ක්‍රියාවක් වැළැක්වීමට පාලියෙහි යෙදෙන්නේ ‘මා’ යන්නයි. ↑