ලන්දේසි ඕලන්ද Dutch ආණ්ඩුකාරවරු
| සිංහල නාමය | ඉංග්රීසි නාමය | නගරය (මූලස්ථානය) | පත්වූ දිනය |
|---|---|---|---|
| විලෙම් ජැකොබ්ස් කොස්ටර් | Willem Jacobsz Coster | ගාල්ල | 13 Mar 1640 |
| ජාන් තයිසන් පයාර්ට් | Jan Thijssen Payart | ගාල්ල | 1 Aug 1640 |
| ජොආන් මාට්සයිකර් | Joan Maetsuycker | ගාල්ල | 24 May 1646 |
| ජේකබ් ෆන් කිටෙන්ස්ටයින් | Jacob van Kittensteyn | ගාල්ල | 26 Feb 1650 |
| ඒඩ්රියන් ෆන් ඩර් මයිඩන් | Adriaan van der Meyden | කොළඹ | 11 Oct 1653 |
| රයික්ලොෆ් ෆන් ගුන්ස් | Rijckloff van Goens | කොළඹ | 12 May 1660 |
| ජේකබ් හුස්ටාර්ට් | Jacob Hustaert | කොළඹ | 27 Dec 1663 |
| රයික්ලොෆ් ෆන් ගුන්ස් (දෙවන වර) | Rijckloff van Goens | කොළඹ | 19 Nov 1664 |
| රයික්ලොෆ් ෆන් ගුන්ස් (කනිෂ්ඨ) | Rijckloff van Goens Jr. | කොළඹ | 12 Apr 1675 |
| ලෝරන්ස් පයිල් | Laurens Pyl | කොළඹ | 3 Dec 1680 |
| තෝමස් ෆන් රී | Thomas van Rhee | කොළඹ | 19 Jun 1692 |
| පවුලස් ද රූ | Paulus de Roo | කොළඹ | 29 Jan 1695 |
| ගැරිට් ද හීරේ | Gerrit de Heere | කොළඹ | 22 Feb 1697 |
| කොර්නේලියස් ජොහැන්නස් සීමොන්ස් | Cornelis Jan Simonsz | කොළඹ | 11 May 1703 |
| හෙන්ඩ්රික් බැකර් | Hendrik Becker | කොළඹ | 22 Nov 1707 |
| අයිසැක් ඔගස්ටින් රුම්ප්ෆ් | Isaac Augustijn Rumpf | කොළඹ | 5 Dec 1716 |
| ආර්නෝල්ඩ් මෝල් | Arnold Moll | කොළඹ | 21 Jun 1723 |
| ජොහැන්නස් හර්ටෙන්බර්ග් | Johannes Hertenberg | කොළඹ | 12 Jan 1724 |
| ජොආන් පවුලස් ෂාගන් | Joan Paul Schaghen | කොළඹ | 19 Oct 1725 |
| පේට්රස් වුයිස්ට් | Petrus Vuyst | කොළඹ | 16 Sep 1726 |
| ස්ටෙෆනස් ෆර්ස්ලුයිස් | Stephanus Versluys | කොළඹ | 27 Aug 1729 |
| ගුවාල්ටෙරස් වවුටර්ස් | Gualterus Woutersz | කොළඹ | 25 Aug 1732 |
| ජේකබ් ක්රිස්තියන් පිලාට් | Jacob Christiaan Pielat | කොළඹ | 21 Dec 1732 |
| ඩීඩ්රික් ෆන් ඩොම්බර්ග් | Diederik van Domburg | කොළඹ | 21 Jan 1734 |
| ජාන් මැකරේ | Jan Macaré | කොළඹ | 1 Jun 1736 |
| ගුස්ටාෆ් විලෙම් ෆන් ඉම්හොෆ් | Gustaaf Willem van Imhoff | කොළඹ | 23 Jul 1736 |
| විලෙම් මවුරිට්ස් බෲනින්ක් | Willem Maurits Bruyninck | කොළඹ | 12 Mar 1740 |
| ඩැනියෙල් ඕවර්බේක් | Daniel Overbeek | කොළඹ | 3 Jan 1742 |
| ජූලියස් වැලන්ටයින් ස්ටයින් ෆන් ගොලනස් | Julius Valentyn Stein van Gollenesse | කොළඹ | 11 May 1743 |
| ජෙරාඩ් ජොආන් ෆ්රීලන්ඩ් | Gerard Joan Vreeland | කොළඹ | 6 Mar 1751 |
| ජේකබ් ද ජොන්ග් (වැඩබලන) | Jacob de Jong | කොළඹ | 26 Feb 1751 |
| ජොආන් ගිඩියොන් ලෝතන් | Joan Gideon Loten | කොළඹ | 30 Sep 1752 |
| ජාන් ශ්රෝඩර් | Jan Schreuder | කොළඹ | 17 Mar 1757 |
| ලුබර්ට් ජාන් ෆන් ඇක් | Lubbert Jan van Eck | කොළඹ | 11 Nov 1762 |
| ඇන්තනි මෝයාර්ට් | Anthony Mooyart | කොළඹ | 13 May 1765 |
| ඊමන් විලෙම් ෆැල්ක් | Iman Willem Falck | කොළඹ | 9 Aug 1765 |
| විලෙම් ජේකබ් ෆන් ද ග්රාෆ් | Willem Jacob van de Graaff | කොළඹ | 7 Feb 1785 |
| ජොහාන් ෆන් එංගල්බෙක් | Johan van Angelbeek | කොළඹ | 15 Jul 1794 |