පෘතුගීසි ප්‍රතිකාල් Portugese ආණ්ඩුකාරවරු

star_outline
අංකය ආණ්ඩු කාලය සිංහල නාමය පෘතුගීසි නාමය
1 1594 පේද්‍රෝ ලෝපෙස් ද සූසා Pedro Lopes de Sousa
2 1594–1612 ජෙරොනිමෝ ද අසවේදු Jerónimo de Azevedo
3 1612–1614 ෆ්‍රැන්සිස්කු ද මෙනෙසෙස් Francisco de Meneses
4 1614–1616 මැනුවෙල් හෝමම් මස්කරඤ්ඤාස් Manuel Homem Mascarenhas
5 1616–1618 නුනෝ අල්වාරෙස් පෙරේරා Nuno Álvares Pereira
6 1618–1620 කොන්ස්තන්තිනු ද සා ද නොරොඤ්ඤා Constantino de Sá de Noronha
7 1620–1623 ජෝර්ජ් ද අල්බකර්ක් Jorge de Albuquerque
8 1623–1630 කොන්ස්තන්තිනු ද සා ද නොරොඤ්ඤා (දෙවන වර) Constantino de Sá de Noronha
9 1630–1631 දොම් ජෝර්ජ් ද අල්මේදා Dom Jorge de Almeida
10 1631–1633 දියෝගු ද මේලෝ ද කැස්ත්‍රෝ Diogo de Melo de Castro
11 1633–1635 දොම් ජෝර්ජ් ද අල්මේදා (දෙවන වර) Dom Jorge de Almeida
12 1635–1638 දියෝගු ද මේලෝ ද කැස්ත්‍රෝ (දෙවන වර) Diogo de Melo de Castro
13 1638–1640 දොම් අන්තෝනියෝ මස්කරඤ්ඤාස් Dom António Mascarenhas
14 1640–1645 දොම් ෆිලිප් මස්කරඤ්ඤාස් Dom Filipe Mascarenhas
15 1645–1653 මැනුවෙල් මස්කරඤ්ඤාස් හෝමම් Manuel Mascarenhas Homem
16 1653–1655 ෆ්‍රැන්සිස්කු ද මේලෝ ද කැස්ත්‍රෝ Francisco de Melo de Castro
17 1655–1656 අන්තෝනියෝ ද සූසා කවුතින්හෝ António de Sousa Coutinho
18 1656–1658 අන්තෝනියෝ ද අමරාල් ද මෙනෙසෙස් António de Amaral de Meneses