පෘතුගීසි ප්‍රතිකාල් Portugese ආණ්ඩුකාරවරු
| අංකය | ආණ්ඩු කාලය | සිංහල නාමය | පෘතුගීසි නාමය |
|---|---|---|---|
| 1 | 1594 | පේද්රෝ ලෝපෙස් ද සූසා | Pedro Lopes de Sousa |
| 2 | 1594–1612 | ජෙරොනිමෝ ද අසවේදු | Jerónimo de Azevedo |
| 3 | 1612–1614 | ෆ්රැන්සිස්කු ද මෙනෙසෙස් | Francisco de Meneses |
| 4 | 1614–1616 | මැනුවෙල් හෝමම් මස්කරඤ්ඤාස් | Manuel Homem Mascarenhas |
| 5 | 1616–1618 | නුනෝ අල්වාරෙස් පෙරේරා | Nuno Álvares Pereira |
| 6 | 1618–1620 | කොන්ස්තන්තිනු ද සා ද නොරොඤ්ඤා | Constantino de Sá de Noronha |
| 7 | 1620–1623 | ජෝර්ජ් ද අල්බකර්ක් | Jorge de Albuquerque |
| 8 | 1623–1630 | කොන්ස්තන්තිනු ද සා ද නොරොඤ්ඤා (දෙවන වර) | Constantino de Sá de Noronha |
| 9 | 1630–1631 | දොම් ජෝර්ජ් ද අල්මේදා | Dom Jorge de Almeida |
| 10 | 1631–1633 | දියෝගු ද මේලෝ ද කැස්ත්‍රෝ | Diogo de Melo de Castro |
| 11 | 1633–1635 | දොම් ජෝර්ජ් ද අල්මේදා (දෙවන වර) | Dom Jorge de Almeida |
| 12 | 1635–1638 | දියෝගු ද මේලෝ ද කැස්ත්‍රෝ (දෙවන වර) | Diogo de Melo de Castro |
| 13 | 1638–1640 | දොම් අන්තෝනියෝ මස්කරඤ්ඤාස් | Dom António Mascarenhas |
| 14 | 1640–1645 | දොම් ෆිලිප් මස්කරඤ්ඤාස් | Dom Filipe Mascarenhas |
| 15 | 1645–1653 | මැනුවෙල් මස්කරඤ්ඤාස් හෝමම් | Manuel Mascarenhas Homem |
| 16 | 1653–1655 | ෆ්රැන්සිස්කු ද මේලෝ ද කැස්ත්‍රෝ | Francisco de Melo de Castro |
| 17 | 1655–1656 | අන්තෝනියෝ ද සූසා කවුතින්හෝ | António de Sousa Coutinho |
| 18 | 1656–1658 | අන්තෝනියෝ ද අමරාල් ද මෙනෙසෙස් | António de Amaral de Meneses |