බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු British Governors
star_outlineshare
| අංකය |
සිංහල නාමය |
ඉංග්‍රීසි නාමය |
වර්ෂය (ධුර කාලය) |
| 1 |
ෆ්‍රෙඩ්රික් නෝර්ත් |
Frederick North |
1798–1805 |
| 2 |
සර් රොබට් බ්‍රවුන්රිග් |
Sir Robert Brownrigg |
1812–1820 |
| 3 |
සර් එඩ්වර්ඩ් බාන්ස් (වැඩබලන) |
Sir Edward Barnes |
1820–1822 |
| 4 |
සර් ජේම්ස් කැම්බල් |
Sir James Campbell |
1822–1824 |
| 5 |
සර් එඩ්වර්ඩ් බාන්ස් |
Sir Edward Barnes |
1824–1831 |
| 6 |
සර් රොබට් විල්මට් හෝර්ටන් |
Sir Robert Wilmot-Horton |
1831–1837 |
| 7 |
සර් ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවර්ට් මැකෙන්සි |
Sir James Alexander Stewart-Mackenzie |
1837–1841 |
| 8 |
සර් කොලින් කැම්බල් |
Sir Colin Campbell |
1841–1847 |
| 9 |
වයිකවුන්ට් ටොරින්ටන් (ජෝර්ජ් බින්ග්) |
Viscount Torrington (George Byng) |
1847–1850 |
| 10 |
සර් ජෝර්ජ් ඇන්ඩර්සන් |
Sir George Anderson |
1850–1855 |
| 11 |
සර් හෙන්රි ජෝර්ජ් වෝඩ් |
Sir Henry George Ward |
1855–1860 |
| 12 |
සර් චාල්ස් ජස්ටින් මැකාති |
Sir Charles Justin MacCarthy |
1860–1863 |
| 13 |
සර් හර්කියුලිස් ජෝර්ජ් රොබින්සන් |
Sir Hercules George Robinson |
1865–1872 |
| 14 |
සර් විලියම් හෙන්රි ග්‍රෙගරි |
Sir William Henry Gregory |
1872–1877 |
| 15 |
සර් ජේම්ස් රොබට් ලොන්ග්ඩන් |
Sir James Robert Longden |
1877–1883 |
| 16 |
සර් ආතර් හැමිල්ටන් ගෝඩන් |
Sir Arthur Hamilton-Gordon |
1883–1890 |
| 17 |
සර් ආතර් එලිබෑන්ක් හැව්ලොක් |
Sir Arthur Elibank Havelock |
1890–1895 |
| 18 |
සර් ජෝසප් වෙස්ට් රිජ්වේ |
Sir Joseph West Ridgeway |
1896–1903 |
| 19 |
සර් හෙන්රි ආතර් බ්ලේක් |
Sir Henry Arthur Blake |
1903–1907 |
| 20 |
සර් හෙන්රි මැකලම් |
Sir Henry McCallum |
1907–1912 |
| 21 |
සර් රොබට් චාමර්ස් |
Sir Robert Chalmers |
1913–1916 |
| 22 |
සර් ජෝන් ඇන්ඩර්සන් |
Sir John Anderson |
1916–1918 |
| 23 |
සර් විලියම් හෙන්රි මැනිං |
Sir William Henry Manning |
1918–1925 |
| 24 |
සර් හියු චාල්ස් ක්ලිෆර්ඩ් |
Sir Hugh Charles Clifford |
1925–1927 |
| 25 |
සර් හර්බට් ස්ටැන්ලි |
Sir Herbert Stanley |
1927–1931 |
| 26 |
සර් ග්‍රීම් තොම්සන් |
Sir Graeme Thomson |
1931–1933 |
| 27 |
සර් එඩ්වඩ් ස්ටබ්ස් |
Sir Edward Stubbs |
1933–1937 |
| 28 |
සර් ඇන්ඩෲ කැල්ඩිකොට් |
Sir Andrew Caldecott |
1937–1944 |
| 29 |
සර් හෙන්රි මන්ක් මේසන් මුවර් |
Sir Henry Monck-Mason Moore |
1944–1949 |
| 30 |
සෝල්බරි සාමි (හර්වෝල්ඩ් රම්ස්බොතම්) |
Lord Soulbury (Herwald Ramsbotham) |
1949–1954 |