බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු British Governors
| අංකය | සිංහල නාමය | ඉංග්‍රීසි නාමය | වර්ෂය (ධුර කාලය) |
|---|---|---|---|
| 1 | ෆ්රෙඩ්රික් නෝර්ත් | Frederick North | 1798–1805 |
| 2 | සර් රොබට් බ්රවුන්රිග් | Sir Robert Brownrigg | 1812–1820 |
| 3 | සර් එඩ්වර්ඩ් බාන්ස් (වැඩබලන) | Sir Edward Barnes | 1820–1822 |
| 4 | සර් ජේම්ස් කැම්බල් | Sir James Campbell | 1822–1824 |
| 5 | සර් එඩ්වර්ඩ් බාන්ස් | Sir Edward Barnes | 1824–1831 |
| 6 | සර් රොබට් විල්මට් හෝර්ටන් | Sir Robert Wilmot-Horton | 1831–1837 |
| 7 | සර් ජේම්ස් ඇලෙක්සැන්ඩර් ස්ටුවර්ට් මැකෙන්සි | Sir James Alexander Stewart-Mackenzie | 1837–1841 |
| 8 | සර් කොලින් කැම්බල් | Sir Colin Campbell | 1841–1847 |
| 9 | වයිකවුන්ට් ටොරින්ටන් (ජෝර්ජ් බින්ග්) | Viscount Torrington (George Byng) | 1847–1850 |
| 10 | සර් ජෝර්ජ් ඇන්ඩර්සන් | Sir George Anderson | 1850–1855 |
| 11 | සර් හෙන්රි ජෝර්ජ් වෝඩ් | Sir Henry George Ward | 1855–1860 |
| 12 | සර් චාල්ස් ජස්ටින් මැකාති | Sir Charles Justin MacCarthy | 1860–1863 |
| 13 | සර් හර්කියුලිස් ජෝර්ජ් රොබින්සන් | Sir Hercules George Robinson | 1865–1872 |
| 14 | සර් විලියම් හෙන්රි ග්‍රෙගරි | Sir William Henry Gregory | 1872–1877 |
| 15 | සර් ජේම්ස් රොබට් ලොන්ග්ඩන් | Sir James Robert Longden | 1877–1883 |
| 16 | සර් ආතර් හැමිල්ටන් ගෝඩන් | Sir Arthur Hamilton-Gordon | 1883–1890 |
| 17 | සර් ආතර් එලිබෑන්ක් හැව්ලොක් | Sir Arthur Elibank Havelock | 1890–1895 |
| 18 | සර් ජෝසප් වෙස්ට් රිජ්වේ | Sir Joseph West Ridgeway | 1896–1903 |
| 19 | සර් හෙන්රි ආතර් බ්ලේක් | Sir Henry Arthur Blake | 1903–1907 |
| 20 | සර් හෙන්රි මැකලම් | Sir Henry McCallum | 1907–1912 |
| 21 | සර් රොබට් චාමර්ස් | Sir Robert Chalmers | 1913–1916 |
| 22 | සර් ජෝන් ඇන්ඩර්සන් | Sir John Anderson | 1916–1918 |
| 23 | සර් විලියම් හෙන්රි මැනිං | Sir William Henry Manning | 1918–1925 |
| 24 | සර් හියු චාල්ස් ක්ලිෆර්ඩ් | Sir Hugh Charles Clifford | 1925–1927 |
| 25 | සර් හර්බට් ස්ටැන්ලි | Sir Herbert Stanley | 1927–1931 |
| 26 | සර් ග්‍රීම් තොම්සන් | Sir Graeme Thomson | 1931–1933 |
| 27 | සර් එඩ්වඩ් ස්ටබ්ස් | Sir Edward Stubbs | 1933–1937 |
| 28 | සර් ඇන්ඩෲ කැල්ඩිකොට් | Sir Andrew Caldecott | 1937–1944 |
| 29 | සර් හෙන්රි මන්ක් මේසන් මුවර් | Sir Henry Monck-Mason Moore | 1944–1949 |
| 30 | සෝල්බරි සාමි (හර්වෝල්ඩ් රම්ස්බොතම්) | Lord Soulbury (Herwald Ramsbotham) | 1949–1954 |