|
1. ප්‍රජාවතී ගෞතමී |
චිරරාත්‍රඥාවන් අතුරෙන් අග්‍රයි |
|
2. ඛෙමා |
මහ නුවණැතියන් ” ” |
|
3. උප්පල වණ්ණා |
ඍද්‍ධිමතීන් ” ” |
|
4. පටාචාරා |
විනය ධරාවන් ” ” |
|
5. ධම්ම දින්නා |
ධර්ම කථිකාවන් ” ” |
|
6. නන්දා |
ධ්‍යායිනින් ” ” |
|
7. සෝණා |
ආරබ්ධ වීර්යයාවන් ” ” |
|
8. සකුලා |
දිවැස් ඇතියන් ” ” |
|
9. භද්දා කුණඩලකේසා |
වහා ලත් අභිඥා ඇත්තියන් ” ” |
|
10. භද්ද කාපිලානි |
පෙර ජාති සිහි කරන්නන් ” ” |
|
11. භද්ද කච්චානා (යසෝධරා) |
මහත් අභිඥා නුවණ ලැබූවන් ” ” |
|
12. කිසා ගෝතමී |
රූක්ෂ සිවුරු දරන්නන් ” ” |
|
13. සිගාල මාතා |
අධික ශ්‍රද්ධා ඇත්තියන් ” ” |