|
1. අඤ්ඤාත කොණ්ඩඤ්ඤ තෙරණුවෝ |
චිරරාත්‍රඥයන් අතුරෙන් අග්‍රයි |
|
2. සාරිපුත්ත ” |
මහාප්‍රාඥයන් ” ” |
|
3. මොග්ගල්ලාන ” |
සෘද්‍ධිමතුන් ” ” |
|
4. මහාකස්සප ” |
ධූතවාදීන් ” ” |
|
5. අනුරුද්‍ධ ” |
දිවැස් ඇත්තන් ” ” |
|
6. කාලිගොධාපුත්ත භද්දිය ” |
උසස් කුලයෙහි උපන්නන් ” ” |
|
7. ලකුණ්ට භද්දිය ” |
මධුරස්වර ඇත්තන් ” ” |
|
8. පිණ්ඩෝල භාරද්වාජ ” |
සිංහනාද කරන්නන් ” ” |
|
9. පුණ්ණ (මන්තානි පුත්ත) ” |
ධර්ම කථිකයන් ” ” |
|
10. මහාකච්චායන ” |
කොටින් කී දෙයක් විස්තර කිරීමෙහි සමතුන් ” ” |
|
11. චුල්ලපන්ථක ” |
මනෝමය රූප නිර්මාණයෙහි සමර්ථයන් ” ” |
|
12. මහාපන්ථක ” |
අරූපධ්‍යානයෙන් නැගිට රහත් වුවන් ” ” |
|
13. සුභූති ” |
නොකිලිටි විහරණ ඇත්තන් ” ” |
|
14. සුභූති ” |
දක්ෂිණාර්භයන් අතුරෙන් අග්‍රයි |
|
15. රේවත (ඛදිරවනිය) ” |
ආරණ්‍යකයන් ” ” |
|
16. කඞ්ඛාර්වත ” |
ධ්‍යානයෙහි ඇලුණවුන් ” ” |
|
17. සෝණ (කෝළිවිස) ” |
ආරබ්ධ වීර්‍ය්‍ය ඇත්තවුන් ” ” |
|
18. සෝන (කුට්කණ්ණ) ” |
මනාප කථා ඇත්තවුන් ” ” |
|
19. සීවලී ” |
ලාභීන් ” ” |
|
20. වක්කලී ” |
අධික ශ්‍රද්ධා ඇත්තවුන් ” ” |
|
21. රාහුල ” |
ශික්ෂාකාමීන් ” ” |
|
22. රට්ඨපාල ” |
ශ්‍රද්ධායෙන් පැවිදි වූවන් |
|
23. කොණ්ඩධාන ” |
පළමු කොට සලාකා ගන්නන් ” ” |
|
24. වංගීස ” |
වැටහෙන නුවණ ඇත්තවුන් ” ” |
|
25. උපසේන (වංගන්ත බ්‍රාහ්මණ පුත්) ” |
සියල්ලෙන් ප්‍රසාද එලවන සුලු තැනැත්තන් ” ” |
|
26. දබ්බ(මල්ල පුත්ත) ” |
සෙනසුන් පණවන්නන් ” ” |
|
27. පිළින්දිවච්ඡ ” |
දෙවියනට ප්‍රිය වූවන් ” ” |
|
28. බාහිය (දාරුවීරිය) ” |
වහා අභිඥා ලද්දන් ” ” |
|
29. කුමාරකස්සප ” |
විචිත්‍ර කථිකයන් ” ” |
|
30. මහා කොට්ඨිත ” |
ප්‍රතිසංචිත් ප්‍රාප්තයන් ” ” |
|
31. ආනන්ද ස්ථවිර ” |
උපස්ථායකයන් ” ” ධාරණ ස්මෘති ඇත්තන් ” ” භාග්‍යවතුන් වහන්සේ වදාළ තාක් එ සේ ම දැනගැන්මෙහි සමර්ථයන්, වීර්යවතුන් ” ” |
|
32. උරුවේල කස්සප ” |
මහ පිරිස් ඇත්තවුන් ” ” |
|
33. කාළුදායි ” |
කුලයන් සස්න කෙරේ පහදවන්නන් ” ” |
|
34. බක්කුල ” |
නීරෝගයන් ” ” |
|
35. සෝහිත ” |
පුර්වනිවාසය සිහි කරන්නන් ” ” |
|
36. උපාලි ” |
විනයධරයන් ” ” |
|
37. නන්දක තෙරණුවෝ ” |
මෙහෙණියනට අවවාද කරන්නන් අතුරෙන් අග්‍රයි |
|
38. නන්ද ” |
ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවන් ” ” |
|
39. මහාකප්පින ” |
භික්ෂ්වවවාදකයන් ” ” |
|
40. සාගත ” |
තේජෝධාතු සමවතට සමවදන වුන් ” ” |
|
41. රාධ ” |
ධර්මදේශනා වැටැහීමට ප්‍රත්‍යය වූ දෘෂ්ටි සමුදාචාරාදිය ඇත්තන් ” ” |
|
42. මෝඝරාජ ” |
රූක්ෂ සිවුරු දරන්නන් ” ” |