|
1. ඒරකපත්‍ර නාගරාජාදී සමාගමය |
ප්‍රථම වස් කාලය තුළ |
ඉසිපතනය |
|
2. සුමන මාලාකාරාදි ” |
දෙවෙනි වර්ෂය |
රජගහ පුර |
|
3. ජම්බුකාජීවකාදී ” |
තෙවෙනි වර්ෂය |
” |
|
4. උග්‍රසේනාදී ” |
සිවු වන වර්ෂය |
” |
|
5. සුන පරන්තක වාණිජ ” |
අටවන වර්ෂය |
සුනාපරන්තයෙහි |
|
6. ශ්‍රීමතිදර්ශනාභිලාෂින්ගේ ” |
සතළොස් වන වර්ෂය |
රජගහ පුර |
|
7. පේශකාර දුහිතෘ ආදී ” |
අටළොස් වන වර්ෂයෙහි |
ආළවිපුරයෙහි |
|
8. චූලසුභද්‍රා ” |
විසි වන වසින් |
උග්ග පුරයෙහි |
|
9. ධනපාල ” |
අන්තිම දශ වර්ෂය ඇතුළත |
රජගහ පුර |
|
10. පාඨක පුත්‍ර ” |
පරිනිර්වාණ වර්ෂයෙහි |
වෛශාලිපුරයෙහි |
|
11. කොලිය මහාමාත්‍යාදි ” |
වෛශාලිපුරයෙහි |
බරණැස් පුර |
|
12. සුලසා නගරශෝහිනී ආදී ” |
කාලය අවිනිශ්චිතයි |
රජගහ පුර |
|
13. සාකේත බ්‍රාහ්මණාදී ” |
කාලය අවිනිශ්චිතයි |
සාකේත පුරයෙහි |
|
14. ගරහදින්නාදිය ” |
” |
සැවැත් පුර |
|
15. ආනන්ද සෙට්ඨි ආදී ” |
” |
” |
|
16. මණ්ඩුක දේවපුත්‍රාදි ” |
” |
චම්පාපුරයෙහි |
|
17. මට්ටකුණ්ඩලී දේවපුත්‍රාදී ” |
” |
සැවැත් පුර |
|
18. සරභ පරිබ්‍රාජකාදී ” |
” |
විසාලා පුරයෙහි |