|
සමාගමය |
සිදුවූ කාලය |
ස්ථානය |
|
1. ධර්මචක්‍රප්‍රවර්ත්තන සමාගමය |
ප්‍රථම වර්ෂය |
බරණැස |
|
2. නාලක සූත්‍ර ” |
” |
” |
|
3. ගංගාවරෝහණ ” |
” |
ගංගා නදී තීරය |
|
4. බුද්‍ධ වංශ දේශනා ” |
දෙවෙනි වර්ෂය |
කපිලවාස්තු පුරය |
|
5. චරියා පිටක ” |
” |
” |
|
6. මහා මංගල සූත්‍ර ” |
තෙවෙනි වර්ෂය |
සැවැත් නුවර |
|
7. පරාභව සූත්‍ර ” |
” |
” |
|
8. මහාසමය සූත්‍ර ” |
පස්වන වර්ෂය |
කපිලවාස්තු පුරය |
|
9. සම්මාපරිබ්බාජනීය සූත්‍රය ” |
” |
” |
|
10. චුල්ල වියූහ ” ” |
” |
” |
|
11. මහා වියූහ ” ” |
” |
” |
|
12. තුවටක ” ” |
” |
” |
|
13. පුරාහෙද ” ” |
” |
” |
|
14. කලහ විවාද ” ” |
” |
” |
|
15. යමක මහා පාටිහාරිය ” |
සත්වන වර්ෂය |
සැවැත් පුර |
|
16. අභිධර්ම දේශනා ” |
” |
තව්තිස පුර |
|
17. දේවෝරෝහණ ” |
” |
සංකස්ස නගරය |
|
18. පාරායණ සූත්‍ර ” |
එකොළොස්වන වර්ෂය |
මාගධ ක්ෂේත්‍රය |
|
19. සක්කපඤ්හ ” |
තුදුස් වන වර්ෂය |
සැවැත් නුවර |
|
20. චුල්ලරාහුලෝවාද සූත්‍ර ” |
” |
” |
|
21. ආළවක සූත්‍ර ” |
සොළොස් වන වර්ෂය |
ආළවි පුර |
|
22. සමචිත්තපරියාය ” |
විසි වන වසින් පසු |
සැවැත් නුවර |
|
23. බ්‍රහ්මනිමන්තනිය සූත්‍ර ” |
(කාලය අවිනිශ්චිතයි) |
බඹලොව |
|
24. මාරතජ්ජනීය සූත්‍ර ” |
” |
සුංසුමාරගිරපුරය |