| වෙසක් පුණු පෝ දා | බෝධි සත්ත්වෝත්පත්තිය, බුදු වීම, බුද්‍ධත්වයෙන් පසු කිඹුල්වත් පුරයට මුලින් වැඩි දිනය. (තුන් වන වරැ) ලක්දිව වැඩීම, පිරිනිවන් පෑම. | 
| වෙසක් පුණු පෝදා | කාලදේවල තවුසාට බෝසතුන් දැක්වීම | 
| වෙසක් අව විසේනිය දා | බෝසතාණනට නම් තැබීම | 
| ඇසළ පුණු පෝ දා | බෝසතාණන් මවු කුසැ පිළිසිඳ ගැනීම ගිහිගෙයින් නික්මීම, දම්සක් පැවැත්වීම. | 
| ඇසළ අව අටවක දා | මුලින් ම බිම්සර රජුට බෝසතාණන් හමුවීම. | 
| වප් පුණු පෝ දා | දේවාවරෝහණය, මෛත්‍රෙය බෝසතාණන් පැවිදි වීම. | 
| නවම් පුණු පෝ දා | මහා සංඝ සන්නිපාතය (අග සව්වන් පත්කර ගැනීම, අවවාද ප්‍රාතිමෝක්ෂෝද්දේශය) | 
| බක් අව පසළොස්වක | ලක්දිව වැඩීම (දෙ වෙනි වර) | 
| දුරුතු පුණු පෝ දා | ලක්දිව වැඩීම (පළමු වර) |