|
1. සුජාතා (සේනානි සිටු දූ) |
බුදුරජාණන් වහන්සේ දැක සරණ ගිය පළමු උපාසිකාව |
|
2. විශාඛා (මිගාර මාතු) |
අග්‍ර දායිකාව |
|
3. බුජ්ජුත්තරා |
බහුශ්‍රැතාවන් ගෙන් අග්‍රයි |
|
4. සාමාවතී |
මෛත්‍රී විහාර ඇත්තියන් ගෙන් අග්‍රයි |
|
5. උත්තරා (නන්ද මාතු) |
ධ්‍යායිනීන් ගෙන් අග්‍ර උපාසිකාව |
|
6. සුප්පවාසා (කෝලිය දූහිතෘ) |
ප්‍රණීත දෑ දෙන්නන් ගෙන් අග්‍රයි |
|
7. සුප්පියා |
අග්‍ර ග්ලානෝපස්ථායිකා |
|
8. කාතියානි |
අචල ප්‍රසාද ඇත්තවුන් ගෙන් අග්‍රයි |
|
9. නකුලමාතා |
විශ්වාසිකාවන් ගෙන් අග්‍රයි |
|
10. කාලි (කුරරඝර නුවර වැසි) |
ආරංචියෙන් බුදුගුණ අසා පැහැදුණවුන් ගෙන් අග්‍රයි. |