දේවාරාධනා ගාථා

බෝධි පූජා සඳහා දෙවියන්ට ආරාධනා කරනු කැමැත්තෝ මේ ගාථාවලින් කැමති ගාථා කියා ආරාධනා කරත්වා.

ආකාසට්ඨා ච භුම්මට්ඨා සබ්බේ දේවා මහිද්ධිකා

බෝධිපූජාය ආයන්තු භවිතුං පුඤ්ඤභාගිනෝ.

.

අස්මිං විහාර ඝර පබ්බත රුක්ඛ ගාමේ

සබ්බේසු දීප නගරේපි ච චක්කවාළේ.

.

දේවා සුරා ගරුඬ රක්ඛස නාග යක්ඛා

ආයන්තු බෝධි තරු පූජයිතුං සමග්ගා.

.

සමන්තා චක්කවාළේසු අත්‍රාගච්ඡන්තු දේවතා

පූජේතුං ධම්මරාජස්ස බෝධිරාජං මනෝරමං

.

පබ්බතේසු ච රුක්ඛෙසු තිදිවේ ච ජලෙසු ච

බෝධිපූජාය ආයන්තු වසන්තා සබ්බදේවතා.

.

විහාරේසු ච සබ්බේසු චේතියේ පටිමාඝරේ,

බෝධිරුක්ඛෙසු සබ්බේසු සේසරුක්ඛෙ වනේසු ච.

.

පබ්බතේසු ච සබ්බේසු වාපි පොක්ඛරණීසු ච,

තළාකේසු ච ගඞ්ගාසු සාගරේසු ච දේවතා,

ඉධාගච්ඡන්තු පූජේතුං බෝධි බුද්ධෙන සෙවිතං.

.

යේ සන්තා සන්තචිත්තා තිසරණ සරණා එත්ථ ලෝකන්තරේවා

භුම්මා භුම්මා ච දේවා ගුණ ගණ ගහනා බ්‍යාවටා සබ්බකාලං

ඒතේ ආයන්තු දේවා වරකනකමයේ මේරුරාජේ වසන්තෝ

සන්තෝ සන්තෝ සහේතුං මුනිවරං භජිතං පූජිතුං බෝධිමග්ගං.

විෂ්ණු දෙවියන්ට ආරාධනාව

වෙණ්හු දේවෝ මහා තේජෝ ජින සාසන රක්ඛකො,

ආගච්ඡතු ඉමං ඨානං පූජේතං බෝධිමුත්තමං

කතරගම දෙවියන්ට ආරාධනාව

රෝහණාධිපති ඛන්ධෝ දේවරාජා මහබ්බලෝ

ආගච්ඡතු ඉමං ඨානං පූජේතුං බෝධිමුත්තමං.

සමන් දෙවියන්ට ආරාධනාව

සුමනව්හය දේවින්දෝ සමන්තකූටවාසිකෝ,

ආගච්ඡතු ඉමං ඨානං පූජේතුං බෝධිමුත්තමං.

විභීෂණ දෙවියන්ට ආරාධනාව

විභීසනව්හයෝ දේවෝ කල්‍යාණිපුර වාසිකො

ආගච්ඡතු ඉමං ඨානං පූජේතුං බෝධිමුත්තමං.