අසඞ්ඛ්‍යය

  1. ලක්‍ෂ සියයක් කෝටියකි. 107
  2. කෝටි ලක්‍ෂ සියයක් ප්‍රකෝටියකි. 1014
  3. ප්‍රකෝටි ලක්‍ෂ සියයක් කෝටි ප්‍රකෝටියකි. 1021
  4. කෝටි ප්‍රකෝටි ලක්‍ෂ සියයක් නහුතයෙකි. 1028
  5. නහුත ලක්‍ෂ සියයක් නින්නහුතයෙකි. 1035
  6. නින්නහුත ලක්‍ෂ සියයක් අක්ෂෝහිණියකි. 1042
  7. අක්ෂෝහිණි ලක්‍ෂ සියයක් බින්දුවකි. 1049
  8. බින්දු ලක්‍ෂ සියයක් අබ්බුදයෙකි. 1056
  9. අබ්බුද ලක්‍ෂ සියයක් නිරබ්බුදයෙකි. 1063
  10. නිරබ්බුද ලක්‍ෂ සියයක් අහහයෙකි. 1070
  11. අහහ ලක්‍ෂ සියයක් අබබයෙකි. 1077
  12. අබබ ලක්‍ෂ සියයක් අටටයෙකි. 1084
  13. අටට ලක්‍ෂ සියයක් සෝගන්ධිකයෙකි. 1091
  14. සෝගන්ධික ලක්‍ෂ සියයක් උප්පලයෙකි. 1098
  15. උප්පල ලක්‍ෂ සියයක් කුමුදයෙකි. 10105
  16. කුමුද ලක්‍ෂ සියයක් පුණ්ඩරීකයෙකි. 10112
  17. පුණ්ඩරික ලක්‍ෂ සියයක් පදුමයෙකි. 10119
  18. පදුම ලක්‍ෂ සියයක් කථානයකි. 10126
  19. කථාන ලක්‍ෂ සියයක් මහා කථානයෙකි. 10133
  20. මහා කථාන ලක්‍ෂ සියයක් අසඞ්ඛ්‍යයෙකි. 10140

(අසඞ්ඛ්‍යයට බින්දු 140 වන බව කියනු ලැබේ.)