සත්ත්වයන් උපදනා ස්ථානයෝ

තම තමන් කළා වූ කර්මවල සැටියට සත්ත්වයන් උපදනා ස්ථාන කාම භූමිය ය, රූප භූමිය ය, අරූප භූමිය යයි තුනෙකි. අපාය භූමි සතර ය,මිනිස් ලොව ය, දෙව්ලෝ සය ය යි කාම භූමි එකොළෙසකි.

එහි අපාය භූමි සතරය යනු නරකය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත නිකාය ය, අසුර නිකාය ය යන මේවා ය.

අනු මාතෘකා
expand_less1. නරකය
keyboard_arrow_rightකුඩා නරකයෝ
keyboard_arrow_right2. තිරිසන් අපාය
keyboard_arrow_right3. ප්‍රේත අපාය
keyboard_arrow_right4. අසුරාපාය
keyboard_arrow_rightරූපාවචර භූමිය
keyboard_arrow_rightඅරූපාවචර භූමි
keyboard_arrow_rightසංසාරය
keyboard_arrow_rightනිර්වාණය
keyboard_arrow_rightතුන්තරා බෝධිය
keyboard_arrow_rightදශ පාරමිතාව