77. ගෝණරවිය හෝ මෝරණාල ස්ථවිර

මේ ස්ථවිරතුමන්ගේ මතයක් මහාසීව තෙරුන් විසින් බිඳිනු ලැබූ ආකාරය මැඳුම්සඟි අටුවාහි මහාසච්චකසුත්තවණ්ණනා (463) වෙහි පෙනේ.