භාෂා

“භාසන්ති අත්ථං එතායාති භාසා.[1] (මෙය කරණකොට ගෙන අර්ථය එනම් කියයුතු වූ දෙය ප්‍රකාශ කරන්නේනුයි භාෂා නම් වේ.)” යනු භාෂා පදයේ නිරුක්තියයි. එබැවින් යම් කෙනෙක් යමක් උපකාර කරගෙන “ගසක් ඇත, මල සුවඳයි” ආදී වූ පැවසිය යුතු අර්ථ පවසත් ද එය භාෂාවක් නම් වේ.

  1. මහාසද්දනීති