සෝභන චෛතසික

star_outline

සද්ධාවය, සතියය, හිරියය, ඔත්තප්පයය, අලෝභයය, අදෝසයය, තත්‍ර‍මජ්ඣත්තතාවය, කායපස්සද්ධියය, චිත්තපස්සද්ධියය, කායලහුතාවය, චිත්තලහුතාවය, කාය මුදුතාවය, චිත්තමුදුතාවය, කායකම්මඤ්ඤතාවය, චිත්තකම්මඤ්ඤතාවය, කායපාගුඤ්ඤතාවය, චිත්ත පාගුඤ්ඤතාවය, කායුජ්ජුකතාවය, චිත්තුජ්ජුකතාවය යන මේ චෛතසිකයෝ එකුන් විසිදෙන ශෝභන සාධාරණ චෛතසිකයෝ නම් වෙති.

අනු මාතෘකා
keyboard_arrow_rightසද්ධාවstar_outline
keyboard_arrow_rightසතියstar_outline
keyboard_arrow_rightහිරිය හා ඔත්තප්පයstar_outline
keyboard_arrow_rightඅලෝභයstar_outline
keyboard_arrow_rightඅදෝසයstar_outline
keyboard_arrow_rightඅමෝහයstar_outline
keyboard_arrow_rightතත්‍ර‍මජ්ඣත්තතාවstar_outline