2. ප්රතිසන්ධි චතුස්කය
- අපාය ප්රතිසන්ධිය
- කාම සුගති ප්රතිසන්ධිය
- රූපාවචර ප්රතිසන්ධිය
- අරූපාවචර ප්රතිසන්ධිය
අතීත භවයෙහි චුති චිත්තය හා වර්තමාන භවයෙහි ප්රතිසන්ධි චිත්තයද, වර්තමාන භවයෙහි චුති චිත්තය හා අනාගත භවයෙහි ප්රතිසන්ධි චිත්තයද යන ආදී වශයෙන් භවයෙන් භවය අතරක් නැති වන සේ ගැලපීම ප්රතිසන්ධිය නම් වේ.