අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අකුසල කර්ම

විපාක දෙන ස්ථාන වශයෙන් සතර වැදෑරුම්වූ කර්ම අතුරෙන් අකුසල කර්මයෝ, ද්වාරයන්ගේ වශයෙන් තුන් වැදෑරුම් වෙත්. එනම්:-

  1. කාය කර්ම (කාය විඥප්ති)
  2. වචී කර්ම (වාග් විඥප්ති)
  3. මනො කර්ම