අකුරු ප්‍රමාණය
අකුරු
පසුබිම
කර්ම චතුෂ්කය
- කෘත්‍ය වශයෙන් කර්ම සතරෙකි.
- ජනක කර්මය
- උපත්ථම්භක කර්මය
- උපපීළක කර්මය
- උපඝාතක කර්මය.
- විපාක දෙන පිළිවෙලින් හෙවත් විපාක දාන ක්‍රමයෙන් සතරෙකි
- ගරුක කර්මය
- ආසන්න කර්මය
- ආචීර්ණ කර්මය
- කටත්තා කර්මය
- විපාක දෙන කාල වශයෙන් සතරෙකි.
- දිට්ඨධම්ම වෙදනීය කර්මය
- උපපජ්ජවෙදනීය කර්මය
- අපරාපරිය වෙදනීය කර්මය
- අහෝසි කර්මය
- විපාක දෙන ස්ථාන වශයෙන් සතරෙකි.
- අකුසල කර්මය
- කාමාවචර කුසල කර්මය
- රූපාවචර කුසල කර්මය
- අරූපාවචර කුසල කර්මය
අභිධර්මාර්ථ ප්‍රදීපිකා