ප්‍රතිසන්ධි සතර සංක්ෂෙපයෙන් මෙසේයි:-
- අපාය ප්‍රතිසන්ධි:-
අකුසල විපාක සන්තීරණ සිත 1
- කාම සුගති ප්‍රතිසන්ධි:—
අහේතුක කුසල විපාක සන්තීරණ සිත 1
කාමාවචර මහා විපාක 8
කාමාවචර ප්‍රතිසන්ධි සියල්ල 10
- රූපාවචර ප්‍රතිසන්ධි:—
ප්‍රථමධ්‍යාන භූමියෙහි ප්‍රථමධ්‍යාන විපාක සිතින් 1
දුතියධ්‍යාන භූමියෙහි දුතියධ්‍යාන විපාක සිතින් 1
“ තතියධ්‍යාන විපාකසිතින් 1
තතියධ්‍යාන භූමියෙහි චතුර්ථධ්‍යාන විපාක සිතින් 1
චතුර්ථධ්‍යාන භූමියෙහි පඤ්චමධ්‍යාන විපාක සිතින් 1
අසංඥසත්ත්වයෙහි (රූපස්කන්ධය පමණයි) 1
රූපාවචර ප්‍රතිසන්ධි සියල්ල 6
- අරූපාවචර ප්‍රතිසන්ධි:—
අරූපාවචර විපාක සිත් සතරින් සතර අරූප භූමියෙහි 4