භූමි පුද්ගල භේදය
| පුද්ගලයෝ | වීථි සිත් |
|---|---|
| දුගති අහේතුක පුද්ගලයා | 37 |
| සුගති අහේතුක සහ ද්විහේතුක පුද්ගලයා | 41 |
| ධ්‍යාන නොලැබූ ත්‍රිහේතුක කාම පුද්ගලයා | 45 |
| ධ්‍යාන ලැබූ ත්‍රිහේතුක කාම පුද්ගලයා | 54 |
| පෘථග්ජන රූපී පුද්ගලයා | 43 |
| පෘථග්ජන අරූපී පුද්ගලයා | 27 |
| ශුෂ්ක විදර්ශක සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ | 41 |
| සමථයානික සෝවාන් සකෘදාගාමි පුද්ගලයෝ | 50 |
| ශුෂ්ක විදර්ශක අනාගාමි පුද්ගලයා | 39 |
| සමථයානික අනාගාමි පුද්ගලයා | 48 |
| ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේ | 35 |
| සමථයානික රහතන් වහන්සේ | 44 |
| ශෛක්ෂ රූපී පුද්ගලයා | 39 |
| අශෛක්ෂ රූපී පුද්ගලයා | 35 |
| ශෛක්ෂ අරූපී පුද්ගලයා | 23 |
| අශෛක්ෂ අරූපී පුද්ගලයා | 18 |