කෘත්‍ය ස්ථාන
ඒ ඒ සිත් විසින් ඒ ඒ කෘත්‍යයන් සිදුකරන ස්ථාන කෘත්‍ය ස්ථාන නම් වේ. චිත්ත වීථින්හි සිත් හටගන්නා පිළිවෙල අනුව මේ ස්ථාන දක්වනු ලබන බැවින් චිත්ත වීථි ඉගෙන ගත් පසු මේ කෘත්‍ය ස්ථාන මනාව අවබෝධ වේ. කෘත්‍ය ස්ථාන මෙසේයි.
| සිත් හා කෘත්‍යයෝ සිත් 89 | සිත් ගණන | පටිසන්ධි කෘත්‍යය | භවාංග කෘත්‍යය | ආවජ්ජන කෘත්‍යය | දර්ශන කෘත්‍යය | සවන කෘත්‍යය | ඝායන කෘත්‍යය | සායන කෘත්‍යය | ඵුසන කෘත්‍යය | සම්පටිච්ඡන කෘත්‍යය | සන්තීරණ කෘත්‍යය | වොට්ඨපන කෘත්‍යය | ජවන කෘත්‍යය | තදාරම්මණ කෘත්‍යය | චුති කෘත්‍යය | කෘත්‍ය ගණන |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| අකුසල් | 12 | 12 | 1 | |||||||||||||
| චක්ඛු විඤ්ඤාණ | 2 | 2 | 1 | |||||||||||||
| සොත විඤ්ඤාණ | 2 | 2 | 1 | |||||||||||||
| ඝාණ විඤ්ඤාණ | 2 | 2 | 1 | |||||||||||||
| ජිව්හා විඤ්ඤාණ | 2 | 2 | 1 | |||||||||||||
| කාය විඤ්ඤාණ | 2 | 2 | 1 | |||||||||||||
| සම්පටිච්ඡන | 2 | 2 | 1 | |||||||||||||
| උපෙක්ඛා සන්තීරණ | 2 | 2 | 2 | 2 | 2 | 2 | 5 | |||||||||
| සොමනස්ස සන්තීරණ | 1 | 1 | 1 | 2 | ||||||||||||
| පඤ්චද්වාරාවජ්ජන | 1 | 1 | 1 | |||||||||||||
| මනොද්වාරාවජ්ජන | 1 | 1 | 1 | 2 | ||||||||||||
| හසිතුප්පාදය | 1 | 1 | 1 | |||||||||||||
| කාම: කුසල් | 8 | 8 | 1 | |||||||||||||
| කාම: ක්‍රියා | 8 | 8 | 1 | |||||||||||||
| කාම: විපාක | 8 | 8 | 8 | 8 | 8 | 4 | ||||||||||
| මහග්ගත කුසල් | 9 | 9 | 1 | |||||||||||||
| මහග්ගත ක්‍රියා | 9 | 9 | 1 | |||||||||||||
| මහග්ගත විපාක | 9 | 9 | 9 | 9 | 3 | |||||||||||
| ලොකොත්තර | 8 | 8 | 1 | |||||||||||||
| එකතුව | 89 | 19 | 19 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 2 | 3 | 1 | 55 | 11 | 19 |
| කෘත්‍යස්ථාන නාම | ගණන | කෘත්‍ය ස්ථාන විස්තරය | |
|---|---|---|---|
| 1 | පටිසන්ධි ස්ථාන නාම | 1 | චූති-භවංග අතර |
| 2 | භවඞ්ග ස්ථාන | 6 | (1) පටිසන්ධි-ආවජ්ජන (2) තදාරම්මණ-ආවජ්ජන (3) ජවන-ආවජ්ජන (4) වොට්ඨපන-ආවජ්ජන (5) තදාරම්මණ-චුති (6) ජවන-චුති |
| 3 | ආවජ්ජන ස්ථාන | 2 | (1) භවංග-පඤ්ච විඤ්ඤාණ (2) භවංග-ජවන |
| 4 | පඤ්ච විඤ්ඤාණ ස්ථාන | 1 | ආවජ්ජන-සම්පටිච්ඡන |
| 5 | සම්පටිච්ඡන ස්ථාන | 1 | පංචවිඤ්ඤාණ-සන්තීරණ |
| 6 | සන්තීරණ ස්ථාන | 1 | සම්පටිච්ඡන-වොට්ඨපන |
| 7 | වොට්ඨපන ස්ථාන | 2 | (1) සන්තීරණ-ජවන (2) සන්තීරණ-භවංග |
| 8 | ජවන ස්ථාන | 6 | (1) වොට්ඨපන-තදාරම්මණ (2) වොට්ඨපන-භවංග (3) වොට්ඨපන-චුති (4) ආවජ්ජන-තදාරම්මණ (5) ආවජ්ජන-භවංග (6) ආවජ්ජන-චුති |
| 9 | තදාරම්මණ ස්ථාන | 2 | (1) ජවන-භවංග (2) ජවන-චුති |
| 10 | චූති ස්ථාන | 3 | (1) තදාරම්මණ-පටිසන්ධි (2) ජවන-පටිසන්ධි (3) භවංග-පටිසන්ධි |