අභිධර්මාර්ථ ප්‍රදීපිකා

දෙපනස් (52) චෛතසික ධර්ම

  1. අඤ්ඤසමාන රාශිය 13
    1. සබ්බ චිත්ත සාධාරණ 7
    2. ප්‍රකීර්ණක 6 (13)
  2. අකුසල රාශිය 14
    1. අකුසල සාධාරණ 4
    2. අන්‍ය අකුසල 10 (14)
  3. සොභන රාශිය 25.
    1. සොභන සාධාරණ 19
    2. විරති 3
    3. අප්පමඤ්ඤා 2
    4. පඤ්ඤින්ද්‍රිය (අමොහය) 1 (25)