අභිධර්මාර්ථ ප්‍රදීපිකා

2. චිත්ත විසුද්ධිය

උපචාර සමාධි සහිත වූ අෂ්ටසමාපත්තිහු චිත්ත විසුද්ධි නම් වේ. එහි විස්තර යට සමාධි භාවනා ශීර්‍ෂයෙන් දක්වන ලද පරිදි දත යුතු.