චතුර්වෛශාරද්ය ඥානය නම්
වෙසාරජ්ජානි චත්තාරි-බුද්ධත්තෙ ආසවක්ඛයො
අන්තරායෙව නිය්යානෙ-යෙහි බුද්ධො විසාරදො.
මම සම්බුද්ධයෙමි, ක්ෂීණාශ්රවයෙමි, මේ ධර්මය මොක්ෂයට අන්තරාය ය, මේ ධර්මය නෛර්ය්යානික යයි කී කල ඊට විරුද්ධව යමක් කියන්නට සමතෙකු නැති බව මෙනෙහි කරන කල උපදනා සොම්නස් සහගත ඥානය.