නාමරූප දෙකින් අන්‍යවූ සම්මුතිය ප්‍රඥප්ති නම්වේ. පණවනු ලබන හෙයින්ද, පණවන හෙයින්ද එයට ප්‍රඥප්ති යයි කියනු ලැබේ.