සූවිසි ප්‍රත්‍යය විනිශ්චය
පටිච්චසමුප්පාද දේශනායෙහි දක්වන ලද අවිද්‍යා දී ධර්‍ම සංස්කාරාදී ධර්‍මයන්ට ප්‍රත්‍යය වන ආකාර සංක්‍ෂේපයෙන් මෙහි දක්වනු ලැබේ.
- අවිද්‍යාව - 1. පුණ්‍යාභිසංස්කාරයන්ට දෙයාකාරයකින් ප්‍රත්‍යයවේ.
- ආරම්මණ ප්‍රත්‍යය
- උපනිශ්‍රය ප්‍රත්‍යය
- අපුණ්‍යාභි සංස්කාරයන්ට නොයෙක් අයුරින් ප්‍රත්‍යයවේ.
- ආරම්මණ ප්‍රත්‍යය
- ආරම්මණාධිපති ප්‍රත්‍යය
- ආරම්මණූපනිශ්‍රය ප්‍රත්‍යය
- උපනිශ්‍රය ප්‍රත්‍යය
- අනන්තර ප්‍රත්‍යය
- සමනන්තර ප්‍රත්‍යය
- අනන්තරූපනිශ්‍රය ප්‍රත්‍යය
- ආසෙවන ප්‍රත්‍යය
- නත්‍ථි ප්‍රත්‍යය
- විගත ප්‍රත්‍යය
- හේතු ප්‍රත්‍යය
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය
- නිස්සය ප්‍රත්‍යය
- සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
- අත්ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය
- අනෙඤ්ජාභිසංස්කාරයට-
උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාරවේ.
සංස්කාරයෝ - විඥානයන්ට දෙයාකාරයෙන් ප්‍රත්‍යය වේ.
- උපනිශ්‍රය ප්‍රත්‍යය
- කර්ම ප්‍රත්‍යය
විඥානය - 1. නාමයන්ට නවාකාරයෙන් ප්‍රත්‍යය වේ.
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය
- නිශ්‍රය ප්‍රත්‍යය
- සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
- විපාක ප්‍රත්‍යය
- ආහාර ප්‍රත්‍යය
- ඉන්ද්රිය ප්‍රත්‍යය
- අත්ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය
- වස්තු රූපයන්ට (ප්‍රතිසන්ධික්‍ෂණයෙහි)
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය
- නිශ්‍රය ප්‍රත්‍යය
- සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
- විපාක ප්‍රත්‍යය
- ආහාර ප්‍රත්‍යය
- ඉන්ද්රිය ප්‍රත්‍යය
- අත්ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය යන නවාකාරයෙන් ප්‍රත්‍යය වේ.
- සෙසු රූපයනට - ඉහතකී නවාකාරයෙන් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය ශක්තිය හැර ඉතිරි අටාකාරයෙන් ප්‍රත්‍යය වේ.
- අභිසංඛාර විඥානය - අසංඥසත්‍ව රූපයනට හෝ පංචවොකාර භවයෙහි කර්මජ රූපයනට හෝ උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
5. අරූප භවයෙහි විපාක නාමය - මනායතනයට
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ
- නිශ්‍රය
- සම්ප්‍රයුක්ත
- විපාක ප්‍රත්‍යය
- අත්‍ථි
- අවිගත
යන සත් ආකාරයෙන් ප්‍රත්‍යවේ.
6. පංචවෝකාර භවයෙහි විපාක නාමය
මනායතනයට - ප්‍රතිසන්‍ධික්‍ෂණයේදී
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ
- නිශ්‍රය
- සම්ප්‍රයුක්ත
- විපාක ප්‍රත්‍යය
- අත්‍ථි
- අවිගත
යන සත් ආකාරයෙන් ප්‍රත්‍යවේ.
චක්ඛායතනාදි පසට - සයාකාරයකින් ප්‍රත්‍යයවේ.
- සහජාත ප්‍රත්‍යය
- නිශ්‍රය
- විපාක
- විප්පයුත්ත ප්‍රත්‍යය
- අත්‍ථි
- අවිගත
නාමරූප දෙක මනායතනයට අටාකාරයකින් ප්‍රත්‍යයවේ.
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ
- නිශ්‍රය
- විපාක
- සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
- විප්‍රයුක්ත
- අත්‍ථි
- අවිගත
නාමය - මනායතනයට යටත් පිරිසෙයින් සත් ආකාරයෙකින් ප්‍රත්‍යය වේ.
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ
- නිශ්‍රය
- සම්ප්‍රයුක්ත
- විපාක ප්‍රත්‍යය
- අත්‍ථි
- අවිගත
තවද මේ නාම අතුරින් කිසි නාමයක් හේතු ප්‍රත්‍යය යෙන්ද කිසිවක් ආහාර ප්‍රත්‍යයයෙන්ද ප්‍රත්‍යය වේ.
වස්තුරූපය - මනායතනයට ප්‍රතිසන්‍ධික්‍ෂණයෙහිදී සයාකාරයකින් ප්‍රත්‍යය වේ.
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ ,,
- නිශ්‍රය ,,
- විප්‍රයුක්ත ප්‍රත්‍යය
- අත්‍ථි ,,
- අවිගත ,,
සතර මහා භූත රූපයෝ ප්‍රතිසන්‍ධි ප්‍රවෘත්ති දෙකෙහිම චක්ඛායතනාදියට සතරාකාරයකින් ප්‍රත්‍යය වේ.
- සහජාත ප්‍රත්‍යය
- නිශ්‍රය ,,
- අත්‍ථි ප්‍රත්‍යය
- අවිගත ,,
රූප ජීවිතෙන්‍ද්‍රිය චක්ඛාදි පඤ්ච ප්‍රසාදයනට තුන් පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.
- අත්‍ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය
- ඉන්ද්රිය ප්‍රත්‍යය
ආහාර රූපය තුන් පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.
- අත්‍ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය
- ආහාර ප්‍රත්‍යය
චක්ඛායතනාදි පස - චක්ඛුසම්ඵස්සාදි පස් වැදෑරුම් ස්පර්ශයට සයාකාරයකින් ප්‍රත්‍යය වේ.
- නිස්සය ප්‍රත්‍යය
- පුරේජාත ,,
- ඉන්‍ද්‍රිය ,,
- විප්පයුක්ත ප්‍රත්‍යය
- අත්‍ථි ,,
- අවිගත ,,
විපාකමනායතනය - මනොසම්ඵස්සයට නවාකාරයෙකින් ප්‍රත්‍යය වේ.
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය
- නිශ්‍රය ප්‍රත්‍යය
- විපාක ප්‍රත්‍යය
- ආහාර ප්‍රත්‍යය
- ඉන්ද්රිය ප්‍රත්‍යය
- සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
- අත්ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය
චක්ඛුසම්ඵස්සාදි පස - පඤ්ච වෙදනාවන්ට අටාකාරයකින් ප්‍රත්‍යය වේ.
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය
- නිශ්‍රය ප්‍රත්‍යය
- විපාක ප්‍රත්‍යය
- ආහාර ප්‍රත්‍යය
- සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
- අත්ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය
මනොසම්ඵස්ස — මනොද්වාරයෙහි කාමාවචර විපාක වෙදනාවට පෙර කී සහජාතාදී අටාකාරයෙන් ප්‍රත්‍යය වේ.
වෙදනාව - තෘෂ්ණාවට එකම උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
තණ්හාව කාමූපාදානයට - උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් උපකාර වේ.
2. දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය, අත්තවාදූපාදාන- යන ත්‍රිවිධ උපාදානයන්ට සත් පරිද්දෙකින් ප්‍රත්‍යය වේ.
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය
- නිශ්‍රය ප්‍රත්‍යය
- සම්ප්‍රයුක්ත ප්‍රත්‍යය
- අත්ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය
- හේතු ප්‍රත්‍යය
චතුර්විධ උපාදානයෝ - රූපාරූප භවයන්ටද, කාමභවයෙහි කුසලාකුසල කර්මයටද, උප්පත්ති භවයටද උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් ප්‍රත්‍යය වෙත්.
කාම භවයෙහි තමා හා සම්ප්‍රයුක්ත අකුසල කර්ම භවයට.
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ,
- නිශ්‍රය,
- සම්ප්‍රයුක්ත,
- අත්‍ථි ප්‍රත්‍යය
- අවිගත,
- හේතු,
යන සත් ආකාරයෙන් ප්‍රත්‍යය වේ.
සියලු උපාදානයෝම අනන්තරවූ කර්ම භවයට සයාකාරයෙන් ප්‍රත්‍යය වේ.
- අනන්තර ප්‍රත්‍යය
- සමනන්තර,
- අනන්තරූපනිශ්‍රය,
- අත්‍ථි ප්‍රත්‍යය
- විගත,
- ආසෙවන,
කර්ම භවය ජාතියට දෙයාකාරයකින් ප්‍රත්‍යයවේ.
- කර්ම ප්‍රත්‍යය
- උපනිශ්‍රය ප්‍රත්‍යය
ජාතිය - ජරා මරණාදියට උපනිශ්‍රය ප්‍රත්‍යය ශක්තියෙන් ප්‍රත්‍යය වේ.
නාමය - නාමයට සයාකාරයකින් ප්‍රත්‍යය වේ.
- අනන්තර ප්‍රත්‍යය
- සමනන්තර,
- නත්ථි,
- විගත ප්‍රත්‍යය
- ආසෙවන,
- සම්ප්‍රයුක්ත,
නාමය - නාමරූපයන්ට පස් ආකාරයකින් ප්‍රත්‍යයවේ.
- හේතු ප්‍රත්‍යය
- ඣාන,
- මග්ග ප්‍රත්‍යය
- කර්ම,
- විපාක ප්‍රත්‍යය
නාමය - රූපයට - පච්ඡාජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයවේ.
රූපය - නාමයට - පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය වේ.
නාමරූප - ප්‍රඥප්ති නාමයට දෙයාකාරයකින් ප්‍රත්‍යය වේ.
- ආරම්මණ ප්‍රත්‍යය
- උපනිශ්‍රය ප්‍රත්‍යය
නාමරූප දෙක - නාමරූප දෙකට නවාකාරයකින් ප්‍රත්‍යය වේ.
- අධිපති ප්‍රත්‍යය
- සහජාත ප්‍රත්‍යය
- අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය
- නිශ්‍රය ප්‍රත්‍යය
- ආහාර ප්‍රත්‍යය
- ඉන්ද්රිය ප්‍රත්‍යය
- විප්‍රයුක්ත ප්‍රත්‍යය
- අත්ථි ප්‍රත්‍යය
- අවිගත ප්‍රත්‍යය