අභිධර්මාර්ථ ප්‍රදීපිකා

චතුර්විධ සංක්‍ෂේපය

  1. පළමුවන සංක්‍ෂේපය- අවිද්‍යාව සහ සංඛාර යන අඞ්ගයෝ දෙදෙන පළමුවන සංක්‍ෂේපය වේ.
  2. දෙවන සංක්‍ෂේපය- විඥාන, නාමරූප, සළායතන ඵස්ස, වේදනා යන අඞ්ගයෝ පස්දෙනා දෙවන සංක්‍ෂේපය වේ.
  3. තුන්වන සංක්‍ෂේපය- තණ්හා, උපාදාන, භව යන අඞ්ගයෝ තිදෙන තුන්වන සංක්‍ෂේපය වේ.
  4. සතරවන සංක්‍ෂේපය- ජාති, ජරාමරණ, යන අඞ්ගයෝ දෙදෙන සතරවන සංක්‍ෂේපය වේ.