අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මිශ්‍රක සංග්‍රහය

කුසල අකුසල අව්‍යාකෘත වශයෙන් මිශ්‍රයන්ගේ සංග්‍රහය මිශ්‍රක සංග්‍රහය නම් වේ. එය සත් ප්‍රකාරයකින් සංග්‍රහ වේ. එනම්:-

  1. හේතු ධර්‍ම සය
  2. ධ්‍යානාඞ්ග සත
  3. මාර්‍ගාඞ්ග දොළොස
  4. ඉන්‍ද්‍රිය දෙවිස්ස
  5. බල ධර්‍ම නවය
  6. අධිපති ධර්‍ම සතර
  7. ආහාර සතර