ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
පටිසම්භිදාමග්ගපාළි පටිසම්භිදා මග්ග පාළි
1. මහාවග්ගො 1. මහාවග්ගො
මාතිකා [1] ඤාණකථා (මාතෘකාව)
1. ඤාණකථා 1. ඤාණකථා
1. සුතමයඤාණනිද්දෙසො 1. සුතමයඤාණනිද්දෙසො
2. සීලමයඤාණනිද්දෙසො 2. සීලමයඤාණනිද්දෙසො
3. සමාධිභාවනාමයඤාණනිද්දෙසො 3. සමාධිභාවනාමයඤාණනිද්දෙසො
4. ධම්මට්ඨිතිඤාණනිද්දෙසො 4. ධම්මට්ඨිතිඤාණනිද්දෙසො
5. සම්මසනඤාණනිද්දෙසො 5. සම්මසනඤාණනිද්දෙසො
6. උදයබ්බයඤාණනිද්දෙසො 6. උදයබ්බයඤාණනිද්දෙසො
7. භඞ්ගානුපස්සනාඤාණනිද්දෙසො 7. භඞ්ගානුපස්සනාඤාණනිද්දෙසො
51
කථං ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං? රූපාරම්මණතා චිත්තං උප්පජ්ජිත්වා භිජ්ජති. තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති. අනුපස්සතීති, කථං අනුපස්සති? අනිච්චතො අනුපස්සති, නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති, නො සුඛතො. අනත්තතො අනුපස්සති, නො අත්තතො. නිබ්බින්දති, නො නන්දති, විරජ්ජති, නො රජ්ජති. නිරොධෙති, නො සමුදෙති. පටිනිස්සජ්ජති, නො ආදියති.
51
[67] කෙසේ නම් ආරම්මණය උදය වය වශයෙන් දැක බිඳීම දැක්මෙහි ප්‍රඥාව විදර්ශනා ඥානය වේද? රූපය අරමුණු කොට ඇති (ii) සිත ඉපද බිඳෙයි. ඒ අරමුණ මෙනෙහි කොට ඒ චිත්තයාගේ බිඳීම නැවත නැවත බලයි. (iii) කෙසේ නැවත නැවත බලයිද? අනිත්‍ය වශයෙන් බලයි. නිත්‍ය වශයෙන් නොවේ. දුක්ඛ වශයෙන් බලයි. සැප වශයෙන් නොවෙයි අනාත්ම වශයෙන් බලයි, ආත්ම වශයෙන් නොවෙයි. කලකිරෙයි. සතුටු නොවෙයි වෙන් වෙයි, නොඇලෙයි, නැති කරයි, නොඋපදවයි, දුරුකරයි නොගනියි.
52
අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති. දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති. අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති. නිබ්බින්දන්තො නන්දිං පජහති. විරජ්ජන්තො රාගං පජහති. නිරොධෙන්තො සමුදයං පජහති. පටිනිස්සජ්ජන්තො ආදානං පජහති.
වෙදනාරම්මණතා...පෙ.... සඤ්ඤාරම්මණතා... සඞ්ඛාරාරම්මණතා... විඤ්ඤාණාරම්මණතා... චක්ඛු...පෙ.... ජරාමරණාරම්මණතා චිත්තං උප්පජ්ජිත්වා භිජ්ජති. තං ආරම්මණං පටිසඞ්ඛා තස්ස චිත්තස්ස භඞ්ගං අනුපස්සති. අනුපස්සතීති, කථං අනුපස්සති? අනිච්චතො අනුපස්සති, නො නිච්චතො. දුක්ඛතො අනුපස්සති, නො සුඛතො. අනත්තතො අනුපස්සති, නො අත්තතො. නිබ්බින්දති, නො නන්දති. විරජ්ජති, නො රජ්ජති. නිරොධෙති, නො සමුදෙති. පටිනිස්සජ්ජති, නො ආදියති.
අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති. දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති. අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති. නිබ්බින්දන්තො නන්දිං පජහති. විරජ්ජන්තො රාගං පජහති. නිරොධෙන්තො සමුදයං පජහති. පටිනිස්සජ්ජන්තො ආදානං පජහති.
වත්ථුසඞ්කමනා චෙව, පඤ්ඤාය ච විවට්ටනා;
ආවජ්ජනා බලඤ්චෙව, පටිසඞ්ඛා විපස්සනා.
ආරම්මණඅන්වයෙන , උභො එකවවත්ථනා (එකවවත්ථානා (ක.));
නිරොධෙ අධිමුත්තතා, වයලක්ඛණවිපස්සනා.
ආරම්මණඤ්ච පටිසඞ්ඛා, භඞ්ගඤ්ච අනුපස්සති;
සුඤ්ඤතො ච උපට්ඨානං, අධිපඤ්ඤා විපස්සනා.
කුසලො තීසු අනුපස්සනාසු, චතස්සො ච (චතූසු ච (ස්‍යා.)) විපස්සනාසු;
තයො උපට්ඨානෙ කුසලතා, නානාදිට්ඨීසු න කම්පතීති.
තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති - ‘‘ආරම්මණං පටිසඞ්ඛා භඞ්ගානුපස්සනෙ පඤ්ඤා විපස්සනෙ ඤාණං’’.
52
අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍ය සංඥාව දුරු කරයි, දුක් වශයෙන් බලන්නේ, සැප සංඥාව දුරු කරයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරු කරයි. කලකිරෙන්නේ තෘෂ්ණාව සතුට දුරු කරයි. නොඇලෙන්නේ රාගය දුරලයි. නැති කරන්නේ පහළවීම දුරු කරයි. අත් හරින්නේ ගැනීම දුරුකරයි. (iv) වේදනාව අරමුණුකොට ඇති (මෙහි (ii) යොදන්න) සංඥාව අරමුණු කොට ඇති (මෙහි (ii) සංස්කාරයන් අරමුණුකොට ඇති (මෙහි (ii) විඤ්ඤාණය අරමුණුකොට ඇති (මෙහි (ii) ඇස අරමුණුකොට ඇති (මෙහි (ii) ජරාමරණයන් අරමුණු කොට ඇති (මෙහි (ii) යොදන්න.)
“පළමු අරමුණෙන් අනෙක් අරමුණකට මාරුවීමද උදය ලක්ෂණය දක්නා ඥානය අත්හැර වය ලක්ෂණය දක්නා ඉපදවීමද එක් එක් ධර්මයක භංගය දැක ඒ භංගය අරමුණු කොට ඇති චිත්තයාගේද භංගය දැකීම පිණිස අනතුරුවම මෙනෙහි කළ හැකි බවද යන තුන ආරම්මණ පටිසංඛා භංගානුපස්සනා නමි.
“ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නාලද අරමුණට අනුව අතීත අනාගත ධර්මයන්ගේ භංගයද සමාන කොට මෙනෙහි කිරීමද ඒ භංග සංඛ්‍යාත නිරෝධයට නැඹුරුව පැවැත්මද යන මේ තුන වය ලක්ඛණ විපස්සනා නමි.
“රූපාදි ආරම්මණ දැක ඒ ආරම්මණයාගේ භංගයද එය අරමුණුකොට ඇති චිත්තයාගේ භංගයද නැවත නැවත බලයි. එසේ භංගය දක්නාහට නාම රූප ධර්මයන්ගේ භංගයම දැක්මෙන් ශුන්‍යතාව වැටහෙයි. මේ තුන අධිපඤ්ඤා විපස්සනා නමි.
“අනිච්චානුපස්සනාදි ත්‍රිවිධ අනුපස්සනාවන්හි දක්ෂවූද නිබ්බිදානුපස්සනාදි සතර අනුපස්සනාවන්හි දක්ෂවූද මහණ තෙම ක්ෂය වශයෙන් ව්‍යය වශයෙන් ශුන්‍යතා වශයෙන් යන ත්‍රිවිධ උපට්ඨානයෙහි දක්ෂතාවයෙන් නොයෙක් දෘෂ්ටීන් කරණකොටගෙන කම්පා නොවෙයි.”
එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් පළමු අරමුණ දැක භංගය දැක්මෙහි ප්‍රඥාව විදර්ශනා ඥානයයි කියනු ලැබේ.
8. ආදීනවඤාණනිද්දෙසො 8. ආදීනවඤාණනිද්දෙසො
9. සඞ්ඛාරුපෙක්ඛාඤාණනිද්දෙසො 9. සඞ්ඛාරුපෙක්ඛාඤාණනිද්දෙසො
10. ගොත්‍රභුඤාණනිද්දෙසො 10. ගොත්‍රභුඤාණනිද්දෙසො
11. මග්ගඤාණනිද්දෙසො 11. මග්ගඤාණනිද්දෙසො
12. ඵලඤාණනිද්දෙසො 12. ඵලඤාණනිද්දෙසො
13. විමුත්තිඤාණනිද්දෙසො 13. විමුත්තිඤාණනිද්දෙසො
14. පච්චවෙක්ඛණඤාණනිද්දෙසො 14. පච්චවෙක්ඛණඤාණනිද්දෙසො
15. වත්ථුනානත්තඤාණනිද්දෙසො 15. වත්ථුනානත්තඤාණනිද්දෙසො
16. ගොචරනානත්තඤාණනිද්දෙසො 16. ගොචරනානත්තඤාණනිද්දෙසො
17. චරියානානත්තඤාණනිද්දෙසො 17. චරියානානත්තඤාණනිද්දෙසො
18. භූමිනානත්තඤාණනිද්දෙසො 18. භූමිනානත්තඤාණනිද්දෙසො
19. ධම්මනානත්තඤාණනිද්දෙසො 19. ධම්මනානත්තඤාණනිද්දෙසො
20-24. ඤාණපඤ්චකනිද්දෙසො 20-24. ඤාණපඤ්චකනිද්දෙසො
25-28. පටිසම්භිදාඤාණනිද්දෙසො 25-28. පටිසම්භිදාඤාණනිද්දෙසො
29-31. ඤාණත්තයනිද්දෙසො 29-31. ඤාණත්තයනිද්දෙසො
32. ආනන්තරිකසමාධිඤාණනිද්දෙසො 32. ආනන්තරිකසමාධිඤාණනිද්දෙසො
33. අරණවිහාරඤාණනිද්දෙසො 33. අරණවිහාරඤාණනිද්දෙසො