ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
පටිසම්භිදාමග්ගපාළි පටිසම්භිදා මග්ග පාළි
1. මහාවග්ගො 1. මහාවග්ගො
මාතිකා [1] ඤාණකථා (මාතෘකාව)
1. ඤාණකථා 1. ඤාණකථා
1. සුතමයඤාණනිද්දෙසො 1. සුතමයඤාණනිද්දෙසො
2. සීලමයඤාණනිද්දෙසො 2. සීලමයඤාණනිද්දෙසො
3. සමාධිභාවනාමයඤාණනිද්දෙසො 3. සමාධිභාවනාමයඤාණනිද්දෙසො
43
කථං සංවරිත්වා සමාදහනෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං? එකො සමාධි - චිත්තස්ස එකග්ගතා. ද්වෙ සමාධී - ලොකියො සමාධි, ලොකුත්තරො සමාධි. තයො සමාධී - සවිතක්කසවිචාරො සමාධි, අවිතක්කවිචාරමත්තො සමාධි, අවිතක්කඅවිචාරො සමාධි. චත්තාරො සමාධී - හානභාගියො සමාධි, ඨිතිභාගියො සමාධි, විසෙසභාගියො සමාධි, නිබ්බෙධභාගියො සමාධි. පඤ්ච සමාධී - පීතිඵරණතා, සුඛඵරණතා, චෙතොඵරණතා, ආලොකඵරණතා, පච්චවෙක්ඛණානිමිත්තං (පච්චවෙක්ඛනානිමිත්තං (ක.)).
ඡ සමාධී - බුද්ධානුස්සතිවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, ධම්මානුස්සතිවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, සඞ්ඝානුස්සතිවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, සීලානුස්සතිවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, චාගානුස්සතිවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, දෙවතානුස්සතිවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි. සත්ත සමාධී - සමාධිකුසලතා, සමාධිස්ස සමාපත්තිකුසලතා, සමාධිස්ස ඨිතිකුසලතා, සමාධිස්ස වුට්ඨානකුසලතා , සමාධිස්ස කල්ලතාකුසලතා (කල්ලිතකුසලතා (ස්‍යා. ක.)), සමාධිස්ස ගොචරකුසලතා, සමාධිස්ස අභිනීහාරකුසලතා. අට්ඨ සමාධී - පථවීකසිණවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, ආපොකසිණවසෙන...පෙ.... තෙජොකසිණවසෙන... වායොකසිණවසෙන... නීලකසිණවසෙන... පීතකසිණවසෙන... ලොහිතකසිණවසෙන... ඔදාතකසිණවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි. නව සමාධී - රූපාවචරො සමාධි අත්ථි හීනො, අත්ථි මජ්ඣොමො, අත්ථි පණීතො; අරූපාවචරො සමාධි අත්ථි හීනො, අත්ථි මජ්ඣොමො, අත්ථි පණීතො; සුඤ්ඤතො සමාධි, අනිමිත්තො සමාධි, අප්පණිහිතො සමාධි. දස සමාධී - උද්ධුමාතකසඤ්ඤාවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි, විනීලකසඤ්ඤාවසෙන...පෙ.... විපුබ්බකසඤ්ඤාවසෙන... විච්ඡිද්දකසඤ්ඤාවසෙන... වික්ඛායිතකසඤ්ඤාවසෙන... වික්ඛිත්තකසඤ්ඤාවසෙන... හතවික්ඛිත්තකසඤ්ඤාවසෙන... ලොහිතකසඤ්ඤාවසෙන... පුළවකසඤ්ඤාවසෙන (පුළුවක සඤ්ඤාවසෙන (ක.)) ... අට්ඨිකසඤ්ඤාවසෙන චිත්තස්ස එකග්ගතා අවික්ඛෙපො සමාධි. ඉමෙ පඤ්චපඤ්ඤාස සමාධි.
43
[45] කෙසේ නම් සංවර වී සිත එකඟ කිරීමේ ප්‍රඥාව සමාධි භාවනාමය ඤාණ නම් වේද, එක්සමාධියකි. සිතේ එකඟකමය, සමාධි දෙකකි. ලෞකිකසමාධිය ලෝකෝත්තර සමාධිය යනුයි. සමාධි තුනකි. විතර්ක සහිත විචාර සහිත සමාධිය, විතර්ක නැති විචාරය පමණක් ඇති සමාධිය, විතර්කයද නැති විචාරයද නැති සමාධියයි යනුයි, සමාධි සතරකි. හානභාගිය සමාධිය, ඨිතිභාගිය සමාධිය විසෙසභාගිය සමාධිය නිබ්බෙධ භාගිය සමාධිය යනුයි. සමාධි පසකි. ප්‍රීතිය පැතිරගිය සමාධිය, සැපය පැතිරගිය සමාධිය, උපෙක්ෂාව පැතිරගිය සමාධිය, ආලෝකය පැතිරගිය සමාධිය, ප්‍රත්‍යවෙක්ෂාවට හේතුවූ සමාධියයි. මෙසේ සමාධි පසකි. සමාධි සයකි. බුද්ධානුස්සති වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිරයන සමාධිය, ධම්මානුස්සති වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිරෙන සමාධිය සංඝානුස්සති වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිරයන සමාධිය, සීලානුස්සති වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිර යන සමාධිය, චාගානුපස්සනා වශයෙන් සිතේ එකඟකම නම්වූ නොවිසිර යන සමාධිය, දෙවතානුස්සති වශයෙන් සිතේ එකඟකම නම් නොවිසිර යන සමාධිය යන මේ සයයි. සමාධි සතකි. සමාධියෙහි දක්ෂබව, සමාධියට සමවැදීමේ දක්ෂබව, සමාධිය පැවැත්මෙහි දක්ෂබව, සමාධියෙන් නැගිටීමෙහි දක්ෂබව, සමාධියගේ යහපත් බවෙහි දක්ෂබව, සමාධියගේ ආරම්මණයන්හි දක්ෂබව, සමාධිය එළවීමෙහි දක්ෂබව, යන මොහුය. සමාධි අටකි. පඨවි කසින වශයෙන් (i) සිතේ එකඟකම අවික්ෂෙප සමාධිය, (ii) අපො කසිණ වශයෙන් (මේ ඡේදයේ (i) යොදනු) තෙජොකසිණ වශයෙන්ද (i) යොදනු) වායොකසිණ වශයෙන් (i) යොදනු) නීලකසිණ වශයෙන් (i) යොදනු) පීතකසිණ වශයෙන් (i) යොදනු) ලොහිතකසිණ වශයෙන් (i) යොදනු) ඔදාතකසිණ වශයෙන් (i) යොදන්න) සිතේ එකඟකම නම්වූ අවික්ෂෙප සමාධිය යන මොහුයි.
[46] සමාධි නවයකි. රූපාවචරවූ හීන සමාධියක් ඇත්තේය. මධ්‍යම සමාධියක් ඇත්තේය. ප්‍රණීතවූ සමාධියක් ඇත්තේය. අරූපාවචරවූ හීන සමාධියක් ඇත්තේය. මධ්‍යම සමාධියක් ඇත්තේය ප්‍රණීත සමාධියක් ඇත්තේය. සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිහිත සමාධිය යන මොහුය. සමාධි දසයකි. උද්ධුමාතකසඤ්ඤා වශයෙන් සිතේ එකඟබවවූ නොවිසිර යන්නාවූ, විනීලකසඤ්ඤා වශයෙන්, විපුබ්බකසඤ්ඤා වශයෙන්, විච්ඡිද්දක සඤ්ඤා වශයෙන්, වික්ඛායිතකසඤ්ඤා වශයෙන්, වික්ඛිත්තකසඤ්ඤා වශයෙන්, හතවික්ඛිත්තකසඤ්ඤා වශයෙන්, ලොහිතකසඤ්ඤා වශයෙන්, පුලවක සඤ්ඤා වශයෙන්, අට්ඨික සඤ්ඤා වශයෙන් සිතේ එකඟබව නම් වූ අවික්ෂේප සමාධිය යන මොහුයි. මේ පස්පනස් සමාධියයි.
44
අපි ච, පඤ්චවීසති සමාධිස්ස සමාධිට්ඨා - පරිග්ගහට්ඨෙන සමාධි, පරිවාරට්ඨෙන සමාධි, පරිපූරට්ඨෙන සමාධි, එකග්ගට්ඨෙන සමාධි, අවික්ඛෙපට්ඨෙන සමාධි, අවිසාරට්ඨෙන සමාධි, අනාවිලට්ඨෙන සමාධි, අනිඤ්ජනට්ඨෙන සමාධි, විමුත්තට්ඨෙන සමාධි, එකත්තුපට්ඨානවසෙන චිත්තස්ස ඨිතත්තා සමාධි, සමං එසතීති සමාධි, විසමං නෙසතීති සමාධි, සමං එසිතත්තා සමාධි, විසමං නෙසිතත්තා සමාධි, සමං ආදියතීති සමාධි, විසමං නාදියතීති සමාධි, සමං ආදින්නත්තා සමාධි, විසමං අනාදින්නත්තා සමාධි, සමං පටිපජ්ජතීති සමාධි, විසමං නප්පටිපජ්ජතීති සමාධි, සමං පටිපන්නත්තා සමාධි, විසමං නප්පටිපන්නත්තා සමාධි, සමං ඣායතීති සමාධි, විසමං ඣාපෙතීති සමාධි, සමං ඣාතත්තා සමාධි, විසමං ඣාපිතත්තා සමාධි, සමො ච හිතො ච සුඛො චාති සමාධි. ඉමෙ පඤ්චවීසති සමාධිස්ස සමාධිට්ඨා. තං ඤාතට්ඨෙන ඤාණං, පජානනට්ඨෙන පඤ්ඤා. තෙන වුච්චති - ‘‘සංවරිත්වා සමාදහනෙ පඤ්ඤා සමාධිභාවනාමයෙ ඤාණං’’.
44
[47] තවද සමාධියගේ සමාධි අර්ථයෝ පස්විස්සකි. වැළඳ ගැනීම් අර්ථයෙන් සමාධි වේ. පරිවාරාර්ථයෙන් සමාධි නමි. සම්පූර්ණවීම් අර්ථයෙන් සමාධි නමි. එක් අරමුණක් ඇති අර්ථයෙන් සමාධි නමි. නොවිසිරයාම් අර්ථයෙන් සමාධි නමි. නොදිවීම් අර්ථයෙන් සමාධි නමි. නොකැළඹීම් අර්ථයෙන් සමාධි නමි. කම්පා නොවීම් අර්ථයෙන් සමාධි නමි. විශේෂයෙන් මිදීම් අර්ථයෙන් සමාධි නමි. එක් අරමුණෙක්හි සිටීම් වශයෙන් සිතේ පිහිටි බව වන හෙයින් සමාධි නමි. සමව සොයානුයි සමාධි නමි. විසමව නොසොයානුයි සමාධිනමි, සමව සොයනලද බැවින් සමාධි නමි. විසමව නොසොයනලද බැවින් සමාධි නමි. සමව ගන්නා හෙයින් සමාධි නමි. විසමව නොගන්නා හෙයින් සමාධි නමි. සමව ගන්නා ලද හෙයින් සමාධි නමි. විසමව නොගන්නා ලද හෙයින් සමාධි නමි. සමව පිළිපදිනුයි සමාධි නමි. විසමව නොපිළිපදිනුයි සමාධි නම්වේ. සමව පිළිපන් බැවින් සමාධි නම්වේ. විසමව නොපිළිපන් හෙයින් සමාධි නමි. සමව සිතනහෙයින් සමාධි නම්වේ. විසමව නොසිතන හෙයින් සමාධි නම් වේ. සමව සිතන ලද බැවින් සමාධි නම් වේ. විසමව නොසිතන ලද බැවින් සමාධි නම් වේ. සමවූ හිත සුව ඇති බැවින් සමාධි නම් වේ. මෙසේ සමාධියගේ සමාධි අර්ථයෝ පස්විස්සකි. එය දැනීම් අර්ථයෙන් ඤාණ නමි. ප්‍රකාරයෙන් දැනීම් අර්ථයෙන් ප්‍රඥා නමි. එහෙයින් සංවරවී සමාධි වැඩීමේ ප්‍රඥාව සමාධි භාවනාමය ඤාණයයි කියනු ලැබේ.
4. ධම්මට්ඨිතිඤාණනිද්දෙසො 4. ධම්මට්ඨිතිඤාණනිද්දෙසො
5. සම්මසනඤාණනිද්දෙසො 5. සම්මසනඤාණනිද්දෙසො
6. උදයබ්බයඤාණනිද්දෙසො 6. උදයබ්බයඤාණනිද්දෙසො
7. භඞ්ගානුපස්සනාඤාණනිද්දෙසො 7. භඞ්ගානුපස්සනාඤාණනිද්දෙසො
8. ආදීනවඤාණනිද්දෙසො 8. ආදීනවඤාණනිද්දෙසො
9. සඞ්ඛාරුපෙක්ඛාඤාණනිද්දෙසො 9. සඞ්ඛාරුපෙක්ඛාඤාණනිද්දෙසො
10. ගොත්‍රභුඤාණනිද්දෙසො 10. ගොත්‍රභුඤාණනිද්දෙසො
11. මග්ගඤාණනිද්දෙසො 11. මග්ගඤාණනිද්දෙසො
12. ඵලඤාණනිද්දෙසො 12. ඵලඤාණනිද්දෙසො
13. විමුත්තිඤාණනිද්දෙසො 13. විමුත්තිඤාණනිද්දෙසො
14. පච්චවෙක්ඛණඤාණනිද්දෙසො 14. පච්චවෙක්ඛණඤාණනිද්දෙසො
15. වත්ථුනානත්තඤාණනිද්දෙසො 15. වත්ථුනානත්තඤාණනිද්දෙසො
16. ගොචරනානත්තඤාණනිද්දෙසො 16. ගොචරනානත්තඤාණනිද්දෙසො
17. චරියානානත්තඤාණනිද්දෙසො 17. චරියානානත්තඤාණනිද්දෙසො
18. භූමිනානත්තඤාණනිද්දෙසො 18. භූමිනානත්තඤාණනිද්දෙසො
19. ධම්මනානත්තඤාණනිද්දෙසො 19. ධම්මනානත්තඤාණනිද්දෙසො
20-24. ඤාණපඤ්චකනිද්දෙසො 20-24. ඤාණපඤ්චකනිද්දෙසො
25-28. පටිසම්භිදාඤාණනිද්දෙසො 25-28. පටිසම්භිදාඤාණනිද්දෙසො
29-31. ඤාණත්තයනිද්දෙසො 29-31. ඤාණත්තයනිද්දෙසො
32. ආනන්තරිකසමාධිඤාණනිද්දෙසො 32. ආනන්තරිකසමාධිඤාණනිද්දෙසො
33. අරණවිහාරඤාණනිද්දෙසො 33. අරණවිහාරඤාණනිද්දෙසො