ත්‍රිපිටකය
50. කිඞ්කණිපුප්ඵවග්ගො 50. කිඞ්කනි පුප්ඵිය වග්ග
1. තිකිඞ්කණිපුප්ඵියත්ථෙරඅපදානං 1. තිකිඞ්කණි පුප්ඵිය ථේරාපදානය
2. පංසුකූලපූජකත්ථෙරඅපදානං 2. පංසුකූල පූජක ථේරාපදානය
3. කොරණ්ඩපුප්ඵියත්ථෙරඅපදානං 3. කොරණ්ඩ පුප්ඵිය ථේරාපදානය
4. කිංසුකපුප්ඵියත්ථෙරඅපදානං 4. කිංසුක පුප්ඵිය ථේරාපදානය
25
‘‘කිංසුකං පුප්ඵිතං දිස්වා, පග්ගහෙත්වාන අඤ්ජලිං;
බුද්ධසෙට්ඨං සරිත්වාන, ආකාසෙ අභිපූජයිං.
25
“පිපීගිය කෑල ගසක් දැක, ඇඳිලි බැඳගෙන, බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වන්සේ සිහිපත්කොට (ගසේ තිබියදීම) අහසෙහි පිදීමි.
26
‘‘තෙන කම්මෙන සුකතෙන, චෙතනාපණිධීහි ච;
ජහිත්වා මානුසං දෙහං, තාවතිංසමගච්ඡහං.
26
“මම මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි.
27
‘‘එකතිංසෙ ඉතො කප්පෙ, යං කම්මමකරිං තදා;
දුග්ගතිං නාභිජානාමි, බුද්ධපූජායිදං ඵලං.
27
“මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
28
‘‘කිලෙසා ඣාපිතා මය්හං...පෙ.... විහරාමි අනාසවො.
28
“මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
29
‘‘ස්වාගතං වත මෙ ආසි...පෙ.... කතං බුද්ධස්ස සාසනං.
29
“ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
30
‘‘පටිසම්භිදා චතස්සො...පෙ.... කතං බුද්ධස්ස සාසනං’’.
30
5. උපඩ්ඪදුස්සදායකත්ථෙරඅපදානං 5. උපඩ්ඪ දුස්ස දායක ථේරාපදානය
6. ඝතමණ්ඩදායකත්ථෙරඅපදානං 6. ඝත මණ්ඩදායක ථේරාපදානය
7. උදකදායකත්ථෙරඅපදානං 7. උදක දායක ථේරාපදානය
8. පුලිනථූපියත්ථෙරඅපදානං 8. පුලින ථූපිය ථේරාපදානය
9. නළකුටිදායකත්ථෙරඅපදානං 9. නළකුටි දායක ථේරාපදානය
10. පියාලඵලදායකත්ථෙරඅපදානං 10. පියාල ඵලදායක ථේරාපදානය