ත්‍රිපිටකය
3. තිකනිපාතො 3. තික නිපාතය
1. පඨමවග්ගො 1. මාරධෙය්‍ය වර්ගය
1. මූලසුත්තං 1. අකුසල මූල සූත්‍රය
2. ධාතුසුත්තං 2. ධාතුත්තය සූත්‍රය
3. පඨමවෙදනාසුත්තං 3. වේදනාත්තය සූත්‍රය
4. දුතියවෙදනාසුත්තං 4. දට්ඨබ්බ වේදනා සූත්‍රය
5. පඨමඑසනාසුත්තං 5. එසනා සූත්‍රය
6. දුතියඑසනාසුත්තං 6. (දෙවන) එසනා සූත්‍රය
7. පඨමආසවසුත්තං 7. (පළමුවන) ආශ්‍රව සූත්‍රය
8. දුතියආසවසුත්තං 8. (දෙවන) ආශ්‍රව සූත්‍රය
9. තණ්හාසුත්තං 9. තෘෂ්ණා සූත්‍රය
10. මාරධෙය්‍යසුත්තං 10. මාරධෙය්‍ය සූත්‍රය
2. දුතියවග්ගො 2. පුණ්‍යක්‍රියා වර්ගය
1. පුඤ්ඤකිරියවත්ථුසුත්තං 1. පුණ්‍යක්‍රියා සූත්‍රය
2. චක්ඛුසුත්තං 2. චක්ෂුස් සූත්‍රය
3. ඉන්ද්‍රියසුත්තං 3. ඉන්ද්‍රිය සූත්‍රය
4. අද්ධාසුත්තං 4. අද්ධා සූත්‍රය
5. දුච්චරිතසුත්තං 5. දුච්චරිතත්තය සූත්‍රය
6. සුචරිතසුත්තං 6. සුචරිතත්තය සූත්‍රය
7. සොචෙය්‍යසුත්තං 7. සොචෙය්‍ය සූත්‍රය
8. මොනෙය්‍යසුත්තං 8. මොනෙය්‍ය සූත්‍රය
9. පඨමරාගසුත්තං 9. (පළමුවන) රාග සූත්‍රය
10. දුතියරාගසුත්තං 10. (දෙවෙනි) රාග සූත්‍රය
3. තතියවග්ගො 3. දිට්ඨ වර්ගය
1. මිච්ඡාදිට්ඨිකසුත්තං 1. දිට්ඨ දුග්ගති සූත්‍රය
2. සම්මාදිට්ඨිකසුත්තං 2. දිට්ඨ සුගති සූත්‍රය
3. නිස්සරණියසුත්තං 3. නිස්සාරණීයධාතු සූත්‍රය
4. සන්තතරසුත්තං 4. සන්තතර සූත්‍රය
5. පුත්තසුත්තං 5. පුත්තත්තය සූත්‍රය
6. අවුට්ඨිකසුත්තං 6. අවුට්ඨිකසම සූත්‍රය
7. සුඛපත්ථනාසුත්තං 7. සුඛපත්ථනා සූත්‍රය
8. භිදුරසුත්තං 8. භිදුරකාය (භින්දන) සූත්‍රය
9. ධාතුසොසංසන්දනසුත්තං 9. ධාතු සංසන්දන සූත්‍රය
10. පරිහානසුත්තං 10. සෙඛ පරිහානි සූත්‍රය
4. චතුත්ථවග්ගො 4. විතක්ක වර්ගය
1. විතක්කසුත්තං 1. අකුසල විතක්ක සූත්‍රය
2. සක්කාරසුත්තං 2. සත්කාරාභිභූත සූත්‍රය
3. දෙවසද්දසුත්තං 3. දෙව සද්ද සූත්‍රය
82
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘තයොමෙ, භික්ඛවෙ, දෙවෙසු දෙවසද්දා නිච්ඡරන්ති සමයා සමයං උපාදාය. කතමෙ තයො? යස්මිං, භික්ඛවෙ, සමයෙ අරියසාවකො කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය චෙතෙති, තස්මිං සමයෙ (තස්මිං භික්ඛවෙ සමයෙ (පී. ක.)) දෙවෙසු දෙවසද්දො නිච්ඡරති - ‘එසො අරියසාවකො මාරෙන සද්ධිං සඞ්ගාමාය චෙතෙතී’ති. අයං, භික්ඛවෙ, පඨමො දෙවෙසු දෙවසද්දො නිච්ඡරති සමයා සමයං උපාදාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං සමයෙ අරියසාවකො සත්තන්නං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො විහරති, තස්මිං සමයෙ දෙවෙසු දෙවසද්දො නිච්ඡරති - ‘එසො අරියසාවකො මාරෙන සද්ධිං සඞ්ගාමෙතී’ති. අයං, භික්ඛවෙ, දුතියො දෙවෙසු දෙවසද්දො නිච්ඡරති සමයා සමයං උපාදාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, යස්මිං සමයෙ අරියසාවකො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ දෙවෙසු දෙවසද්දො නිච්ඡරති - ‘එසො අරියසාවකො විජිතසඞ්ගාමො තමෙව සඞ්ගාමසීසං අභිවිජිය අජ්ඣාවසතී’ති. අයං, භික්ඛවෙ, තතියො දෙවෙසු දෙවසද්දො නිච්ඡරති සමයා සමයං උපාදාය. ඉමෙ ඛො, භික්ඛවෙ, තයො දෙවෙසු දෙවසද්දා නිච්ඡරන්ති සමයා සමයං උපාදායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘දිස්වා විජිතසඞ්ගාමං, සම්මාසම්බුද්ධසාවකං;
දෙවතාපි නමස්සන්ති, මහන්තං වීතසාරදං.
‘‘නමො තෙ පුරිසාජඤ්ඤ, යො ත්වං දුජ්ජයමජ්ඣභූ;
ජෙත්වාන මච්චුනො සෙනං, විමොක්ඛෙන අනාවරං.
‘‘ඉති හෙතං නමස්සන්ති, දෙවතා පත්තමානසං;
තඤ්හි තස්ස න පස්සන්ති, යෙන මච්චුවසං වජෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. තතියං.
82
“මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල දෙවියන්ගේ මේ තුන් ශබ්දයෝ පවතිත්. කවර තුන් හඬද යත්? මහණෙනි, යම්කලෙක්හි ආර්ය ශ්‍රාවකතෙමේ කෙස් රැවුල් බා සිවුරු හැඳ පොරොවා ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවීම පිණිස සිතාද, එම ආර්ය ශ්‍රාවකතෙමේ (ක්ලෙශ) මාරයා සමග සටන් කරනු පිණිස සිතා”යයි එකල්හි දෙවියන් කෙරෙහි දෙවියන්ගේ ශබ්දය කලින් කල පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ පළමුවන දෙව්හඬ පැතිරෙයි.
“නැවතද මහණෙනි, යම්කලෙක්හි ආර්ය ශ්‍රාවක තෙමේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්හි භාවනානු යොගයෙහි නැවත නැවත යෙදුනේ වේද, එකල්හි “එම ආර්ය ශ්‍රාවක තෙමේ (කෙලෙස් නමැති) මරුවා සමග යුද කෙරේ”යයි දෙවියන් කෙරෙහි දෙවියන්ගේ හඬ කලින් කල පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ දෙවන දෙව් හඬ පැතිරෙයි.
“නැවතද මහණෙනි, ආර්ය ශ්‍රාවකතෙමේ (කාමාදී) ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම හේතුකොටගෙන ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියද අර්හත්ඵලය හා යෙදුන ප්‍රඥාවද මේ ආත්ම භාවයේදීම තෙමේම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට පැමිණ වාසය කෙරේද, මහණෙනි, එකල්හි අර ආර්ය ශ්‍රාවක තෙමේ දිනන ලද ක්ලෙස යුද්ධ ඇත්තේ වෙසේයයි දෙවියන් කෙරෙහි කලින් කල දෙවියන්ගේ හඬ පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ තුන්වන දෙව් හඬ පැතිරෙයි. මහණෙනි, දෙවියන් කෙරෙහි කලින් කල මේ තුන් හඬවල් වනාහි පැතිරෙත් යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“දිනන ලද (ක්ලෙශ) යුද්ධය ඇත්තාවූ (ගුණයෙන් මහත්වූ හෝ පූජ්‍යවූ පහවගිය (කෙලෙස්) බිය ඇත්තාවූ සම්‍යක් සම්බුදුහුගේ ශ්‍රාවකයා දැක දෙවියෝද වඳිත්.
“යම් බඳුවූ නුඹවහන්සේ වැළකීමක් නැත්තාවූ මරහුගේ සේනාව ආර්ය මාර්ගයෙන් ජයගෙන දුෂ්කරවූ දිනීම ලබාගත්තේද, එහෙයින් ඔබට නමස්කාර වේවා”යි
“යම් හෙයකින් ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයාගේ ප්‍රාර්ථනාව සොයන්නේද දෙවියෝ ස්වල්ප මාත්‍රයකුදු ඒ කාරණය නොදනිත්ද, යම්හෙයකින් හෙතෙම මරුවාගේ වසඟයට යන්නේද, එහෙයින් මේ ප්‍රකාරයෙන් පැමිණි අර්හත් ඵලය ඇති මේ ක්ෂීණාශ්‍රවවූ විශුද්ධ දෙවියාට දෙවියෝ නමස්කාර කෙරෙත්යයි.”
4. පඤ්චපුබ්බනිමිත්තසුත්තං 4. දෙව පුබ්බ නිමිත්ත සූත්‍රය
5. බහුජනහිතසුත්තං 5. ලොකානුකම්පා සූත්‍රය
6. අසුභානුපස්සීසුත්තං 6. අසුභානුපස්සී සූත්‍රය
7. ධම්මානුධම්මපටිපන්නසුත්තං 7. ධම්මානුධම්ම සූත්‍රය
8. අන්ධකරණසුත්තං 8. අන්ධකරණ සූත්‍රය
9. අන්තරාමලසුත්තං 9. අන්තරාමල සූත්‍රය
10. දෙවදත්තසුත්තං 10. දෙවදත්ත අසද්ධම්ම සූත්‍රය
5. පඤ්චමවග්ගො 5. පසාද වර්ගය
1. අග්ගප්පසාදසුත්තං 1. අග්ගප්පසාද සූත්‍රය
2. ජීවිකසුත්තං 2. ජීවිත සූත්‍රය
3. සඞ්ඝාටිකණ්ණසුත්තං 3. සංඝාටිකණ්ණ සූත්‍රය
4. අග්ගිසුත්තං 4. අග්ගිත්තය සූත්‍රය
5. උපපරික්ඛසුත්තං 5. උපපරික්ඛා සූත්‍රය
6. කාමූපපත්තිසුත්තං 6. කාමුප්පත්ති සූත්‍රය
7. කාමයොගසුත්තං 7. යොගයුත්ත සූත්‍රය
කල්‍යාණසීලසුත්තං කල්‍යාණ සීල සූත්‍රය
9. දානසුත්තං 9. ධම්මදාන සූත්‍රය
10. තෙවිජ්ජසුත්තං 10. තෙවිජ්ජ (බ්‍රාහ්මණ) සූත්‍රය