ත්‍රිපිටකය
2. දුකනිපාතො 2. දුක නිපාතය
1. පඨමවග්ගො 1. සංවෙජනීය වර්ගය
1. දුක්ඛවිහාරසුත්තං 1. (අගුත්තද්වාරින්ද්‍රිය) භික්ෂු සූත්‍රය
2. සුඛවිහාරසුත්තං 2. (ගුත්තද්වාරින්ද්‍රිය) සූත්‍රය
3. තපනීයසුත්තං 3. තපනීය ධම්ම සූත්‍රය
4. අතපනීයසුත්තං 4. අතපනීය ධම්ම සූත්‍රය
5. පඨමසීලසුත්තං 5. පාපක සීල සූත්‍රය
6. දුතියසීලසුත්තං 6. භද්දක සීල සූත්‍රය
7. ආතාපීසුත්තං 7. අනාතාපී සූත්‍රය
8. පඨමනකුහනසුත්තං 8. ජනකුහන බ්‍රහ්මචරිය සූත්‍රය
9. දුතියනකුහනසුත්තං 9. අභිඤ්ඤත්ථ බ්‍රහ්මචරිය සූත්‍රය
10. සොමනස්සසුත්තං 10. සුඛසොමනස්ස බහුල සූත්‍රය
37
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ද්වීහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස (යොනිසො (සී. ස්‍යා. පී.), යොනිස්ස (ක.)) ආරද්ධා හොති ආසවානං ඛයාය. කතමෙහි ද්වීහි? සංවෙජනීයෙසු ඨානෙසු සංවෙජනෙන, සංවිග්ගස්ස ච යොනිසො පධානෙන. ඉමෙහි ඛො, භික්ඛවෙ, ද්වීහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු දිට්ඨෙව ධම්මෙ සුඛසොමනස්සබහුලො විහරති, යොනි චස්ස ආරද්ධා හොති ආසවානං ඛයායා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘සංවෙජනීයට්ඨානෙසු (සංවෙජනීයෙසු ඨානෙසු (ස්‍යා. පී.)), සංවිජ්ජෙථෙව පණ්ඩිතො;
ආතාපී නිපකො භික්ඛු, පඤ්ඤාය සමවෙක්ඛිය.
‘‘එවං විහාරී ආතාපී, සන්තවුත්ති අනුද්ධතො;
චෙතොසමථමනුයුත්තො, ඛයං දුක්ඛස්ස පාපුණෙ’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
37
“මහණෙනි, කරුණු දෙකකින්යුත් මහණතෙම සුවසොම්නස් බහුලකොට ඇත්තෙක්ව වෙසෙයි, ඔහු විසින් ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම (අර්හත්ඵලය) පිණිස කාරණය පිහිටුවන ලද්දීවේ. කවර ධර්ම දෙකකින්දයත්, සංවෙග ඉපදවියයුතුවූ කරුණු අටෙහි සංවෙග ඉපදවීමෙන්ද උපන් සංවෙග ඇත්තහුගේ උපාය ප්‍රධානයෙන්ද (යන දෙකෙනි.)
“මහණෙනි, මේ ධර්ම දෙකින්යුත් මහණතෙම මේ ආත්මයෙහිම සුවසොම්නස් බහුලකොට ඇත්තෙක්ව වෙසෙයි, ඒ මහණහු විසින් ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම (රහත්බව) පිණිස කාරණයද සම්පූර්ණ කරන ලද්දීවේ (සපයන ලද්දීවේ) යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කෙලෙස් තවන වීර්ය ඇත්තාවූ ස්ථානොචිත ප්‍රඥාව ඇත්තාවූ පණ්ඩිතතෙම ප්‍රඥාවෙන් මනාව දැක “මෙසේ වසන්නාවූ කෙලෙස් තවනවීර්ය ඇත්තාවූ සන්සුන් පැවතුම් ඇත්තාවූ චෙතොසමථයයි කියන ලද ආර්ය මාර්ගයෙහි යෙදුනු මහණතෙම දුඃඛ ක්ෂය සංඛ්‍යාත අර්හත් ඵලයට හෝ නිවනට පැමිණෙන්නේයයි.”
2. දුතියවග්ගො 2. ජාගරිය වර්ගය
1. විතක්කසුත්තං 1. තථාගත විතක්ක සූත්‍රය
2. දෙසනාසුත්තං 2. දේශනා ද්වය සූත්‍රය
3. විජ්ජාසුත්තං 3. අවිජ්ජාපුබ්බංගම සූත්‍රය
4. පඤ්ඤාපරිහීනසුත්තං 4. අරියපඤ්ඤා සූත්‍රය
5. සුක්කධම්මසුත්තං 5. සුක්කධම්ම සූත්‍රය
6. අජාතසුත්තං 6. අජාතභූත සූත්‍රය
7. නිබ්බානධාතුසුත්තං 7. නිබ්බානධාතුමය සූත්‍රය
8. පටිසල්ලානසුත්තං 8. පටිසල්ලානරත සූත්‍රය
9. සික්ඛානිසංසසුත්තං 9. ශික්ෂානිසංස සූත්‍රය
10. ජාගරියසුත්තං 10. ජාගරකාල විපස්සී සූත්‍රය
11. ආපායිකසුත්තං 11. අපායික අභූතවාදී සූත්‍රය
12. දිට්ඨිගතසුත්තං 12. දිට්ඨිගතද්වය සූත්‍රය