ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
ඉතිවුත්තකපාළි ඉතිවුත්තකය
1. එකකනිපාතො 1. එකක නිපාතය
1. පඨමවග්ගො 1. භොග වර්ගය
1. ලොභසුත්තං 1. ලෝභ පජහන සූත්‍රය
2. දොසසුත්තං 2. ද්වේෂ සූත්‍රය
3. මොහසුත්තං 3. මෝහ සූත්‍රය
4. කොධසුත්තං 4. ක්‍රොධ සූත්‍රය
5. මක්ඛසුත්තං 5. මක්ඛ සූත්‍රය
6. මානසුත්තං 6. මාන සූත්‍රය
7. සබ්බපරිඤ්ඤාසුත්තං 7. සර්ව සූත්‍රය
8. මානපරිඤ්ඤාසුත්තං 8. (දෙවන) මාන සූත්‍රය
9. ලොභපරිඤ්ඤාසුත්තං 9. (ද්විතීය) රාග සූත්‍රය
10. දොසපරිඤ්ඤාසුත්තං 10. (ද්විතීය) ද්වේෂ සූත්‍රය
2. දුතියවග්ගො 2. බහුපකාර වර්ගය
1. මොහපරිඤ්ඤාසුත්තං 1. මොහානභිජානන සූත්‍රය
2. කොධපරිඤ්ඤාසුත්තං 2. කොධානභිජානන සූත්‍රය
3.මක්ඛපරිඤ්ඤාසුත්තං 3. මක්ඛානභිජානන සූත්‍රය
4. අවිජ්ජානීවරණසුත්තං 4. අවිජ්ජානීවරණ සූත්‍රය
5. තණ්හාසංයොජනසුත්තං 5. තණ්හාසඤ්ඤොජන සූත්‍රය
6. පඨමසෙඛසුත්තං 6. බහුපකාර මනසිකාර සූත්‍රය
7. දුතියසෙඛසුත්තං 7. බහුපකාරමිත්ත සූත්‍රය
8. සඞ්ඝභෙදසුත්තං 8. සංඝභෙද සූත්‍රය
9. සඞ්ඝසාමග්ගීසුත්තං 9. සංඝසාමග්ගි සූත්‍රය
10. පදුට්ඨචිත්තසුත්තං 10. දුට්ඨ පුද්ගල සූත්‍රය
3. තතියවග්ගො 3. චිත්ත වර්ගය
1. පසන්නචිත්තසුත්තං 1. චිත්ත සූත්‍රය
2. මෙත්තසුත්තං 2. ව්‍යාධි සූත්‍රය
3. උභයත්ථසුත්තං 3. උභො අර්ථසූත්‍රය
4. අට්ඨිපුඤ්ජසුත්තං 4. පුඤ්ජ සූත්‍රය
5. මුසාවාදසුත්තං 5. සම්පජාන මුසාවාද සූත්‍රය
6. දානසුත්තං 6. දාන සූත්‍රය
26
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එවඤ්චෙ, භික්ඛවෙ, සත්තා ජානෙය්‍යුං දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, න අදත්වා භුඤ්ජෙය්‍යුං, න ච නෙසං මච්ඡෙරමලං චිත්තං පරියාදාය තිට්ඨෙය්‍ය. යොපි නෙසං අස්ස චරිමො ආලොපො චරිමං කබළං, තතොපි න අසංවිභජිත්වා භුඤ්ජෙය්‍යුං, සචෙ නෙසං පටිග්ගාහකා අස්සු. යස්මා ච ඛො, භික්ඛවෙ, සත්තා න එවං ජානන්ති දානසංවිභාගස්ස විපාකං යථාහං ජානාමි, තස්මා අදත්වා භුඤ්ජන්ති, මච්ඡෙරමලඤ්ච නෙසං චිත්තං පරියාදාය තිට්ඨතී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘එවං චෙ සත්තා ජානෙය්‍යුං, යථාවුත්තං මහෙසිනා;
විපාකං සංවිභාගස්ස, යථා හොති මහප්ඵලං.
‘‘විනෙය්‍ය මච්ඡෙරමලං, විප්පසන්නෙන චෙතසා;
දජ්ජුං කාලෙන අරියෙසු, යත්ථ දින්නං මහප්ඵලං.
‘‘අන්නඤ්ච දත්වා (දත්වාන (ස්‍යා.)) බහුනො, දක්ඛිණෙය්‍යෙසු දක්ඛිණං;
ඉතො චුතා මනුස්සත්තා, සග්ගං ගච්ඡන්ති දායකා.
‘‘තෙ ච සග්ගගතා (සග්ගං ගතා (සී. පී. ක.)) තත්ථ, මොදන්ති කාමකාමිනො;
විපාකං සංවිභාගස්ස, අනුභොන්ති අමච්ඡරා’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. ඡට්ඨං.
26
“මහණෙනි, මම යම් ප්‍රකාරයකින් දාන සංවිභාගයාගේ විපාකය එපරිද්දෙන් සත්වයෝ ඉදින් දන්නාහු නම් නොදී අනුභව නොකරන්නාහුය. ඔවුන්ගේ මසුරු මලද (නොහොත්) මසුරු බව හා දානයට අන්තරාය කරන්නාවූ ඊර්ෂ්‍යා (ලෝභ ද්වේෂාදී ක්ලෙශමලද සිත මැඩ නොම සිටින්නේය, ඔවුන්ගේ (සියල්ලට) පසුවූ ආලොපයෙක් අන්තිම බත් පිඬෙක් වන්නේද, ඉනිදු බෙදා නොදී අනුභව නොකරන්නාහුය,
“ඉදින් ඔවුනට ප්‍රතිග්‍රාහකයෝ වන්නාහුනම් (දෙත්මය)
“මහණෙනි, යම් හෙයකින් වනාහි යම්සේ මම දාන සංවිභාගයාගේ විපාකය දනිම්ද එපරිද්දෙන් සත්වයෝ නොදනිද්ද, එහෙයින් නොදී අනුභව කරති, මසුරු මලද ඔවුන්ගේ සිත මැඩගෙන සිටීයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“මහර්ෂීවූ බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද පරිද්දෙන් යම්සේ මහත් විපාක ඇත්තේ වේද, ඉදින් එසේ සත්වයෝ දාන සංවිභාගයාගේ විපාකය දන්නාහු නම්.
“විශේෂයෙන් ප්‍රසන්නවූ සිතින් (ඔහු) මසුරු මල දුරු කරන්නාහුය, යම් කෙනෙකුන්ට දෙන ලද්ද මහත් ඵල වේද, (ඒ) ආර්යයන්ට සුදුසු කාලයෙහි දෙන්නාහුය.
“බොහෝ ජනයාහට ආහාරද බොහෝ ආහාරද දක්ෂිණාව පිළිගන්නට සුදුසු ආර්යයන්ටදී මේ මිනිසත් බැවින් චුතවූ දායකයෝ ස්වර්ගයට යෙත්.
“මසුරු නොවූ ඔව්හුද දෙව්ලොවට ගියාහු එහි (සියලු) කාමසම්පත්තියෙන් යුක්තවූවාහු සතුටු වෙත් යයි.”
7. මෙත්තාභාවනාසුත්තං 7. මෙත්තාවාච සූත්‍රය