ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
ඉතිවුත්තකපාළි ඉතිවුත්තකය
1. එකකනිපාතො 1. එකක නිපාතය
1. පඨමවග්ගො 1. භොග වර්ගය
1. ලොභසුත්තං 1. ලෝභ පජහන සූත්‍රය
2. දොසසුත්තං 2. ද්වේෂ සූත්‍රය
3. මොහසුත්තං 3. මෝහ සූත්‍රය
4. කොධසුත්තං 4. ක්‍රොධ සූත්‍රය
5. මක්ඛසුත්තං 5. මක්ඛ සූත්‍රය
6. මානසුත්තං 6. මාන සූත්‍රය
7. සබ්බපරිඤ්ඤාසුත්තං 7. සර්ව සූත්‍රය
8. මානපරිඤ්ඤාසුත්තං 8. (දෙවන) මාන සූත්‍රය
9. ලොභපරිඤ්ඤාසුත්තං 9. (ද්විතීය) රාග සූත්‍රය
10. දොසපරිඤ්ඤාසුත්තං 10. (ද්විතීය) ද්වේෂ සූත්‍රය
2. දුතියවග්ගො 2. බහුපකාර වර්ගය
1. මොහපරිඤ්ඤාසුත්තං 1. මොහානභිජානන සූත්‍රය
2. කොධපරිඤ්ඤාසුත්තං 2. කොධානභිජානන සූත්‍රය
3.මක්ඛපරිඤ්ඤාසුත්තං 3. මක්ඛානභිජානන සූත්‍රය
4. අවිජ්ජානීවරණසුත්තං 4. අවිජ්ජානීවරණ සූත්‍රය
5. තණ්හාසංයොජනසුත්තං 5. තණ්හාසඤ්ඤොජන සූත්‍රය
6. පඨමසෙඛසුත්තං 6. බහුපකාර මනසිකාර සූත්‍රය
7. දුතියසෙඛසුත්තං 7. බහුපකාරමිත්ත සූත්‍රය
8. සඞ්ඝභෙදසුත්තං 8. සංඝභෙද සූත්‍රය
9. සඞ්ඝසාමග්ගීසුත්තං 9. සංඝසාමග්ගි සූත්‍රය
10. පදුට්ඨචිත්තසුත්තං 10. දුට්ඨ පුද්ගල සූත්‍රය
3. තතියවග්ගො 3. චිත්ත වර්ගය
1. පසන්නචිත්තසුත්තං 1. චිත්ත සූත්‍රය
2. මෙත්තසුත්තං 2. ව්‍යාධි සූත්‍රය
3. උභයත්ථසුත්තං 3. උභො අර්ථසූත්‍රය
4. අට්ඨිපුඤ්ජසුත්තං 4. පුඤ්ජ සූත්‍රය
24
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එකපුග්ගලස්ස, භික්ඛවෙ, කප්පං සන්ධාවතො සංසරතො සියා එවං මහා අට්ඨිකඞ්කලො අට්ඨිපුඤ්ජො අට්ඨිරාසි යථායං වෙපුල්ලො පබ්බතොः සචෙ සංහාරකො අස්ස, සම්භතඤ්ච න විනස්සෙය්‍යා’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘එකස්සෙකෙන කප්පෙන, පුග්ගලස්සට්ඨිසඤ්චයො;
සියා පබ්බතසමො රාසි, ඉති වුත්තං මහෙසිනා.
‘‘සො ඛො පනායං අක්ඛාතො, වෙපුල්ලො පබ්බතො මහා;
උත්තරො ගිජ්ඣකූටස්ස, මගධානං ගිරිබ්බජෙ.
‘‘යතො ච අරියසච්චානි, සම්මප්පඤ්ඤාය පස්සති;
දුක්ඛං දුක්ඛසමුප්පාදං, දුක්ඛස්ස ච අතික්කමං;
අරියඤ්චට්ඨඞ්ගිකං මග්ගං, දුක්ඛූපසමගාමිනං.
‘‘ස සත්තක්ඛත්තුං පරමං, සන්ධාවිත්වාන පුග්ගලො;
දුක්ඛස්සන්තකරො හොති, සබ්බසංයොජනක්ඛයා’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. චතුත්ථං.
24
“මහණෙනි, මේ වෙපුල්ල පර්වතය යම්සේද, (මහ) කපක් මුලුල්ලෙහි නැවත නැවත දුවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්වයෙකුගේ ඉදින් රැස්කරන්නෙක් වන්නේද, රැස්කරනලද (ඇට) ද නොවැනසෙන්නේද, එබඳු මහ ඇට ගොඩක් ඇට සමූහයෙක් ඇට රැසෙක් වන්නේ යයි”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“එක කල්පයෙක්හි එක් සත්වයෙකුගේ ඇටගොඩ පර්වතය සමවූ රැසෙක් වන්නේ යයි මහර්ෂීවූ බුදුන් වහන්සේ විසින් වදාරන ලදී.”
“දුකද දුක ඉපදීමට හේතුවද දුක ඉක්ම වීමද දුක සංසිඳීමට පමුණුවන්නාවූ ආර්ය අෂ්ටාංගික මාර්ගයද (යන) චතුරාර්ය සත්‍යයන් යම් කලෙක්හි සම්‍යක් ප්‍රඥාවෙන් දකීද.”
(“ඒ ආර්ය සත්‍යයන් දුටු ස්‍රොතාපන්න පුද්ගල තෙමේ සත්වරක් කෙළවර කොටද ගොස් සියලු සංයොජනයන් ක්ෂය කිරීමෙන් දුක කෙළවර කරන්නේ වේයයි.”
5. මුසාවාදසුත්තං 5. සම්පජාන මුසාවාද සූත්‍රය
6. දානසුත්තං 6. දාන සූත්‍රය
7. මෙත්තාභාවනාසුත්තං 7. මෙත්තාවාච සූත්‍රය