ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
ඉතිවුත්තකපාළි ඉතිවුත්තකය
1. එකකනිපාතො 1. එකක නිපාතය
1. පඨමවග්ගො 1. භොග වර්ගය
1. ලොභසුත්තං 1. ලෝභ පජහන සූත්‍රය
2. දොසසුත්තං 2. ද්වේෂ සූත්‍රය
3. මොහසුත්තං 3. මෝහ සූත්‍රය
4. කොධසුත්තං 4. ක්‍රොධ සූත්‍රය
5. මක්ඛසුත්තං 5. මක්ඛ සූත්‍රය
6. මානසුත්තං 6. මාන සූත්‍රය
7. සබ්බපරිඤ්ඤාසුත්තං 7. සර්ව සූත්‍රය
8. මානපරිඤ්ඤාසුත්තං 8. (දෙවන) මාන සූත්‍රය
9. ලොභපරිඤ්ඤාසුත්තං 9. (ද්විතීය) රාග සූත්‍රය
10. දොසපරිඤ්ඤාසුත්තං 10. (ද්විතීය) ද්වේෂ සූත්‍රය
2. දුතියවග්ගො 2. බහුපකාර වර්ගය
1. මොහපරිඤ්ඤාසුත්තං 1. මොහානභිජානන සූත්‍රය
2. කොධපරිඤ්ඤාසුත්තං 2. කොධානභිජානන සූත්‍රය
3.මක්ඛපරිඤ්ඤාසුත්තං 3. මක්ඛානභිජානන සූත්‍රය
4. අවිජ්ජානීවරණසුත්තං 4. අවිජ්ජානීවරණ සූත්‍රය
5. තණ්හාසංයොජනසුත්තං 5. තණ්හාසඤ්ඤොජන සූත්‍රය
6. පඨමසෙඛසුත්තං 6. බහුපකාර මනසිකාර සූත්‍රය
7. දුතියසෙඛසුත්තං 7. බහුපකාරමිත්ත සූත්‍රය
8. සඞ්ඝභෙදසුත්තං 8. සංඝභෙද සූත්‍රය
9. සඞ්ඝසාමග්ගීසුත්තං 9. සංඝසාමග්ගි සූත්‍රය
10. පදුට්ඨචිත්තසුත්තං 10. දුට්ඨ පුද්ගල සූත්‍රය
20
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘ඉධාහං, භික්ඛවෙ, එකච්චං පුග්ගලං පදුට්ඨචිත්තං එවං චෙතසා චෙතො පරිච්ච පජානාමි - ‘ඉමම්හි චායං සමයෙ පුග්ගලො කාලඞ්කරෙය්‍ය යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ’. තං කිස්ස හෙතු? චිත්තං හිස්ස, භික්ඛවෙ, පදුට්ඨං. චෙතොපදොසහෙතු ඛො පන, භික්ඛවෙ, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘පදුට්ඨචිත්තං ඤත්වාන, එකච්චං ඉධ පුග්ගලං;
එතමත්ථඤ්ච බ්‍යාකාසි, බුද්ධො භික්ඛූන සන්තිකෙ.
‘‘ඉමම්හි චායං සමයෙ, කාලං කයිරාථ පුග්ගලො;
නිරයං උපපජ්ජෙය්‍ය, චිත්තං හිස්ස පදූසිතං.
‘‘යථා හරිත්වා නික්ඛිපෙය්‍ය, එවමෙව තථාවිධො;
චෙතොපදොසහෙතු හි, සත්තා ගච්ඡන්ති දුග්ගති’’න්ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. දසමං.
20
“මහණෙනි, මේ ලෝකයෙහි (ද්වේෂයෙන්) ප්‍රදූෂ්‍යවූ සිත් ඇත්තාවූ එක්තරා සත්වයකු (මෙසේ) සිතින් සිත පිරිසිඳ ඉදින් මෙකල්හි මේ පුද්ගලතෙම කළුරිය කරන්නේ නම් ගෙන එනලද බඩුවක් බිම බහා තබන්නේ යම්සේද එසේ නිරයෙහි (උපදී) යයි දනිමි. ඊට හේතු කවරේද, මහණෙනි, යම්හෙයකින් ඔහුගේ සිත දූෂ්‍යවූයේද එහෙයිනි. මහණෙනි, සිත් අතිසයින් දූෂ්‍යවීම හේතුකොට වනාහි මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරු සේවැටෙන්නාවූ නරකයෙහි උපදිත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. බුදුරජාණන් වන්සේ මේ ලෝකයෙහි අතිශයින් දූෂ්‍යවූ සිත් ඇති ඇතැම් පුද්ගලයෙකු දැන භික්ෂූන්ගේ සමීපයෙහි මේ අර්ථය ප්‍රකාශ කළසේක.
“ඉදින් මෙකල්හි මේ පුද්ගලයා කළුරිය කරන්නේ නම් නරකයෙහි උපදින්නේය, යම්හෙයකින් ඔහුගේ සිත (ද්වේෂයෙන්) අතිසයින් දූෂිතවීද (එහෙයිනි.)
“යම්සේ (බඩුවක්) ගෙනවුත් (බිම) බහාතබන්නේද, එපරිද්දෙන්ම එබඳු පුද්ගලතෙම සිත අතිසයින් දූෂ්‍යවීම් හේතුවෙන් වනාහි සත්වයෝ දුගතියට යෙතියි”
3. තතියවග්ගො 3. චිත්ත වර්ගය
1. පසන්නචිත්තසුත්තං 1. චිත්ත සූත්‍රය
2. මෙත්තසුත්තං 2. ව්‍යාධි සූත්‍රය
3. උභයත්ථසුත්තං 3. උභො අර්ථසූත්‍රය
4. අට්ඨිපුඤ්ජසුත්තං 4. පුඤ්ජ සූත්‍රය
5. මුසාවාදසුත්තං 5. සම්පජාන මුසාවාද සූත්‍රය
6. දානසුත්තං 6. දාන සූත්‍රය
7. මෙත්තාභාවනාසුත්තං 7. මෙත්තාවාච සූත්‍රය