ත්‍රිපිටකය
ඛුද්දකනිකායෙ ඛුද්දක නිකාය
ඉතිවුත්තකපාළි ඉතිවුත්තකය
1. එකකනිපාතො 1. එකක නිපාතය
1. පඨමවග්ගො 1. භොග වර්ගය
1. ලොභසුත්තං 1. ලෝභ පජහන සූත්‍රය
2. දොසසුත්තං 2. ද්වේෂ සූත්‍රය
3. මොහසුත්තං 3. මෝහ සූත්‍රය
4. කොධසුත්තං 4. ක්‍රොධ සූත්‍රය
5. මක්ඛසුත්තං 5. මක්ඛ සූත්‍රය
6. මානසුත්තං 6. මාන සූත්‍රය
7. සබ්බපරිඤ්ඤාසුත්තං 7. සර්ව සූත්‍රය
8. මානපරිඤ්ඤාසුත්තං 8. (දෙවන) මාන සූත්‍රය
9. ලොභපරිඤ්ඤාසුත්තං 9. (ද්විතීය) රාග සූත්‍රය
10. දොසපරිඤ්ඤාසුත්තං 10. (ද්විතීය) ද්වේෂ සූත්‍රය
2. දුතියවග්ගො 2. බහුපකාර වර්ගය
1. මොහපරිඤ්ඤාසුත්තං 1. මොහානභිජානන සූත්‍රය
2. කොධපරිඤ්ඤාසුත්තං 2. කොධානභිජානන සූත්‍රය
3.මක්ඛපරිඤ්ඤාසුත්තං 3. මක්ඛානභිජානන සූත්‍රය
4. අවිජ්ජානීවරණසුත්තං 4. අවිජ්ජානීවරණ සූත්‍රය
5. තණ්හාසංයොජනසුත්තං 5. තණ්හාසඤ්ඤොජන සූත්‍රය
6. පඨමසෙඛසුත්තං 6. බහුපකාර මනසිකාර සූත්‍රය
7. දුතියසෙඛසුත්තං 7. බහුපකාරමිත්ත සූත්‍රය
8. සඞ්ඝභෙදසුත්තං 8. සංඝභෙද සූත්‍රය
18
වුත්තඤ්හෙතං භගවතා, වුත්තමරහතාති මෙ සුතං -
‘‘එකධම්මො, භික්ඛවෙ, ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනාහිතාය බහුජනාසුඛාය බහුනො ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං. කතමො එකධම්මො? සඞ්ඝභෙදො. සඞ්ඝෙ ඛො පන, භික්ඛවෙ, භින්නෙ අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි චෙව හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිභාසා ච හොන්ති , අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා ච හොන්ති, අඤ්ඤමඤ්ඤං පරිච්චජනා ච හොන්ති. තත්ථ අප්පසන්නා චෙව නප්පසීදන්ති, පසන්නානඤ්ච එකච්චානං අඤ්ඤථත්තං හොතී’’ති. එතමත්ථං භගවා අවොච. තත්ථෙතං ඉති වුච්චති -
‘‘ආපායිකො නෙරයිකො, කප්පට්ඨො සඞ්ඝභෙදකො;
වග්ගාරාමො අධම්මට්ඨො, යොගක්ඛෙමා පධංසති (යොගක්ඛෙමතො ධංසති (ස්‍යා. පී.), යොගක්ඛෙමා විමංසති (සී. ක.));
සඞ්ඝං සමග්ගං භෙත්වාන (භිත්වාන (සී. ක.), භින්දිත්වා (චූළව. 354; අ. නි. 10.39)), කප්පං නිරයම්හි පච්චතී’’ති.
අයම්පි අත්ථො වුත්තො භගවතා, ඉති මෙ සුතන්ති. අට්ඨමං.
18
“මහණෙනි, ලෝකයෙහි එකම (මහාසාවද්‍ය අකුශල) ධර්මයෙක් උපදින්නේ බොහෝ දෙනාට අවැඩ පිණිස බොහෝ දෙනාට නොසැප පිණිස බොහෝ දෙනාට අනර්ථය පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස උපදී. කවර එක් ධර්මයෙක්දයත්? සංඝ භෙදයවේ, “මහණෙනි, සංඝයා වනාහි භෙදවීම නිමිතිකොට ඔවුනොවුන්ගේ විවාදයෝද වෙත්. එකිනෙකාගේ (භය ඉපදවීම් වශයෙන් තර්ජනයෝද වෙත්, ඔවුනොවුන්ගේ පිරිහෙලා කියන ගර්හාවෝද වෙත්. ඔවුනොවුන්ගේ (සංඝයාගෙන් බැහැර කිරීම්ද) වෙත්. ඒ සංඝ භෙදය නිමිතිකොට නොපැහැදුනාහුද නොපහදිත් පැහැදුනාවූද සමහරුන්ගේ පැහැදීමේ වෙනස් බව යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:-
“සංඝ භෙද කරන තැනැත්තේ අපායෙහි උපදින්නට සුදුස්සෙක් වන්නේය. අවීචිමහ නිරයෙහි උපදින්නේ වේ, (අන්තර) කල්පයක් සිටින්නේවේ. (සංඝභෙදයයි කියනලද) වර්ගයෙහි ඇලුනාවූ අධර්මයෙහි පිහිටියාවූ (ඒ පුද්ගල තෙමේ) හිතයෙන් (නොහොත්) අර්හත් ඵලයෙන් හෝ නිර්වානයෙන් පිරිහෙයි. සමගි සංඝයා භෙදකොට (අවීචි) මහා නිරයෙහි (ආයුෂ කල්පයක් මුළුල්ලෙහි පැසේ යයි.”
9. සඞ්ඝසාමග්ගීසුත්තං 9. සංඝසාමග්ගි සූත්‍රය
10. පදුට්ඨචිත්තසුත්තං 10. දුට්ඨ පුද්ගල සූත්‍රය
3. තතියවග්ගො 3. චිත්ත වර්ගය
1. පසන්නචිත්තසුත්තං 1. චිත්ත සූත්‍රය
2. මෙත්තසුත්තං 2. ව්‍යාධි සූත්‍රය
3. උභයත්ථසුත්තං 3. උභො අර්ථසූත්‍රය
4. අට්ඨිපුඤ්ජසුත්තං 4. පුඤ්ජ සූත්‍රය
5. මුසාවාදසුත්තං 5. සම්පජාන මුසාවාද සූත්‍රය
6. දානසුත්තං 6. දාන සූත්‍රය
7. මෙත්තාභාවනාසුත්තං 7. මෙත්තාවාච සූත්‍රය