ත්‍රිපිටකය
8. පාටලිගාමියවග්ගො 8. පාටලීගාම වර්ගය
1. පඨමනිබ්බානපටිසංයුත්තසුත්තං 1. (ප්‍රථම) නිර්වාණ සූත්‍රය
2. දුතියනිබ්බානපටිසංයුත්තසුත්තං 2. (ද්විතීය) නිර්වාණ සූත්‍රය
72
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙධ භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘දුද්දසං අනතං නාම, න හි සච්චං සුදස්සනං;
පටිවිද්ධා තණ්හා ජානතො, පස්සතො නත්ථි කිඤ්චන’’න්ති. දුතියං;
72
(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය යෙදිය යුතුයි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ නිර්වාණය පිළිබඳ ධර්ම කථාවෙන් මනාව දක්වනසේක. මනාව ගන්වනසේක. සමාදන් කරවනසේක. (ඒ අර්ථය ගැනීමෙහි උත්සාහය දන්වමින්) බබුළුවනසේක. උත්සාහ කරවනසේක, (එහි සිත හෝ පිරිසිදු කරවනසේක. සතුටු කරවනසේක. සනසනසේක. ඒ භික්ෂූහුද (මේ ධර්මය අප විසින් අවබෝධ කළයුතු යයි මෙසේ සලකා ඒ දේශනාවෙන් ප්‍රයෝජන ඇතිව සිතේ තබා සියල්ල සිතින් ගෙන බණ අසත්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැක මේ ප්‍රීති වාක්‍යය පහළකළසේක.
“දක්නට නොපිළිවන්වෙයි, කෙළවර රහිතය, සත්‍ය නම් වෙයි. සුවසේ නොදැක්ක හැකි වෙයි. අවබෝධ කරන්නාහු විසින් තෘෂ්ණාතොමෝ පිළිවිදින ලදුද, දන්නාහට, දක්නාහට කිසි තෘෂ්ණා පළිබොධයක් නැත්තේයයි කර්මවිපාක වෘත්තයන්ගේද නො ලැබීම වේ. ඊට හේතුවූ අමාමහ නිවනෙහි ආනුභාවය ප්‍රකාශ කළසේක.”
3. තතියනිබ්බානපටිසංයුත්තසුත්තං 3. (තෘතීය) නිර්වාණ සූත්‍රය
4. චතුත්ථනිබ්බානපටිසංයුත්තසුත්තං 4. (චතුර්ථ) නිර්වාණ සූත්‍රය
5. චුන්දසුත්තං 5. චුන්ද සූත්‍රය
6. පාටලිගාමියසුත්තං 6. පාටලිගාමිය සූත්‍රය
7. ද්විධාපථසුත්තං 7. විධාපථ (නාගසමාල) සූත්‍රය
8. විසාඛාසුත්තං 8. විශාඛා සූත්‍රය
9. පඨමදබ්බසුත්තං 9. (ප්‍රථම) දබ්බ සූත්‍රය
10. දුතියදබ්බසුත්තං 10. (ද්විතීය) දබ්බ සූත්‍රය