ත්‍රිපිටකය
6. ජච්චන්ධවග්ගො 6. ජාත්‍යන්ධ වර්ගය
1. ආයුසඞ්ඛාරොස්සජ්ජනසුත්තං 1. ආයුසංඛාරොස්සජන සූත්‍රය
2. සත්තජටිලසුත්තං 2. ජටිලාදිසත්තක සූත්‍රය
3. පච්චවෙක්ඛණසුත්තං 3. පච්චවෙක්ඛණ සූත්‍රය
53
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා අත්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ පච්චවෙක්ඛමානො නිසින්නො හොති, අනෙකෙ ච කුසලෙ ධම්මෙ භාවනාපාරිපූරිං ගතෙ.
අථ ඛො භගවා (එතමත්ථං විදිත්වා (සී. ක.)) අත්තනො අනෙකෙ පාපකෙ අකුසලෙ ධම්මෙ පහීනෙ විදිත්වා අනෙකෙ ච කුසලෙ ධම්මෙ භාවනාපාරිපූරිං ගතෙ (එතමත්ථං විදිත්වා (සී. ක.)) තායං වෙලායං ඉමං උදානං උදානෙසි -
‘‘අහු පුබ්බෙ තදා නාහු, නාහු පුබ්බෙ තදා අහු;
න චාහු න ච භවිස්සති, න චෙතරහි විජ්ජතී’’ති. තතියං;
53
(මේ ඡේදය 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡේදය මෙනි.)
එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්‍රහීනවූ ලාමකවූ නොඑක් ලෝභ ද්වේෂ මොහාදී අකුශල ධර්මයන් වැඩීමෙන්, සම්පූර්ණ කරන ලද්දාවූ නොඑක් කුශල ධර්මයන්ද ප්‍රත්‍යවෙක්ෂා කරමින් වැඩහුන්සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රහානයවූ ලාමකවූ නොඑක් අකුශල ධර්මයන්ද වැඩීමෙන් සම්පූර්ණ කරන ලද්දාවූ නොඑක් කුශල ධර්මයන්ද මෙසේ නුවණින් සිහිකොට මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍ය ප්‍රකාශ කළසේක.
“පෙර සියලුම රාගාදී ක්ලෙශ සමූහය මාගේ සන්තානයෙහි වීය. එකල්හි නොවීද, නොවීයයි, පූර්වයෙහි නොවීය, එකල්හි විය. මාගේ නොමවීද, නොවන්නේය, දැන් ආර්ය මාර්ගය නොඑක්වාරයෙහි නොඋපදී.)”
4. පඨමනානාතිත්ථියසුත්තං 4. ප්‍රථම තීර්ථය සූත්‍රය
5. දුතියනානාතිත්ථියසුත්තං 5. (ද්විතීය) තීර්ථය සූත්‍රය
6. තතියනානාතිත්ථියසුත්තං 6. (තෘතීය) තීර්ථ සූත්‍රය
7. සුභූතිසුත්තං 7. සුභූති පසංසා සූත්‍රය
8. ගණිකාසුත්තං 8. ගණිකා පූග සූත්‍රය
9. උපාතිධාවන්තිසුත්තං 9. උපාති (අධිපාතක) සූත්‍රය
10. උප්පජ්ජන්තිසුත්තං 10. උප්පජ්ජන්ති (බුද්ධුප්පාද) සූත්‍රය