(19) 4. අරියමග්ගවග්ගො | (19) 4. අරියමග්ග වර්‍ගය |
1. අරියමග්ගසුත්තං | 1. අරියානරියමග්ග සූත්‍රය |
189
‘‘අරියමග්ගඤ්ච
‘‘කතමො ච
|
189
“මහණෙනි, තොපට ආර්‍ය්‍ය මාර්‍ගයද, අනාර්‍ය්‍ය මාර්‍ගයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අනාර්‍ය්‍ය මාර්‍ගය කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනාර්‍ය්‍ය මාර්‍ගයයි කියනු ලැබේ.”
“මහණෙනි, ආර්‍ය්‍ය මාර්‍ගය කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය මාර්‍ගය කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
2. කණ්හමග්ගසුත්තං | 2. කණ්හසුක්කමග්ග සූත්‍රය |
190
‘‘කණ්හමග්ගඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි සුක්කමග්ගඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, කණ්හො මග්ගො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, කණ්හො මග්ගො.
‘‘කතමො ච, භික්ඛවෙ, සුක්කො මග්ගො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, සුක්කො මග්ගො’’ති. දුතියං.
|
190
“මහණෙනි, තොපට කෘෂ්ණ මාර්‍ගයද, ශුක්ල මාර්‍ගයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, කෘෂ්ණ මාර්‍ගය කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය කෘෂ්ණ මාර්‍ගයයි කියනු ලැබේ.”
“මහණෙනි, ශුක්ල මාර්‍ගය කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය ශුක්ල මාර්‍ගයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
3. සද්ධම්මසුත්තං | 3. සද්‍ධම්මාසද්‍ධම්ම සූත්‍රය |
191
‘‘සද්ධම්මඤ්ච වො, භික්ඛවෙ, දෙසෙස්සාමි අසද්ධම්මඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, අසද්ධම්මො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, අසද්ධම්මො.
‘‘කතමො
|
191
“මහණෙනි, තොපට සද්ධර්මය හා අසද්ධර්මය දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අසද්ධර්මය කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අසද්ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සද්ධර්මය කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය සද්ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
4. සප්පුරිසධම්මසුත්තං | 4. සප්පුරිසධම්ම සූත්‍රය |
192
‘‘සප්පුරිසධම්මඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, සප්පුරිසධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, සප්පුරිසධම්මො’’ති. චතුත්ථං.
|
192
“මහණෙනි, තොපට සත්පුරුෂ ධර්‍ම හා අසත්පුරුෂ ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අසත්පුරුෂ ධර්‍ම කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අසත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සත්පුරුෂ ධර්‍ම කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය සත්පුරුෂ ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
5. උප්පාදෙතබ්බධම්මසුත්තං | 5. උප්පාදෙතබ්බ ධම්ම සූත්‍රය |
193
‘‘උප්පාදෙතබ්බඤ්ච වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි න උප්පාදෙතබ්බඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, න උප්පාදෙතබ්බො
‘‘කතමො ච, භික්ඛවෙ, උප්පාදෙතබ්බො ධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, උප්පාදෙතබ්බො ධම්මො’’ති. පඤ්චමං.
|
193
“මහණෙනි, තොපට උත්පාදයිතව්‍ය ධර්‍ම හා අනුත්පාදයිතව්‍ය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අනුත්පාදයිතව්‍ය ධර්‍ම කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනුත්පාදයිතව්‍ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, උත්පාදයිතව්‍ය ධර්‍ම කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය උත්පාදයිතව්‍ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
6. ආසෙවිතබ්බධම්මසුත්තං | 6. ආසෙවිතබ්බ ධම්ම සූත්‍රය |
194
‘‘ආසෙවිතබ්බඤ්ච වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි නාසෙවිතබ්බඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, නාසෙවිතබ්බො ධම්මො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, නාසෙවිතබ්බො ධම්මො.
‘‘කතමො
|
194
“මහණෙනි, තොපට ආසේවිතව්‍ය ධර්‍ම හා අනාසේවිතව්ය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, අනාසේවිතව්ය ධර්‍ම කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනාසේවිතව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, ආසේවිතව්‍ය ධර්‍ම කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය ආසේවිතව්‍ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
7. භාවෙතබ්බධම්මසුත්තං | 7. භාවෙතබ්බ ධම්ම සූත්‍රය |
195
‘‘භාවෙතබ්බඤ්ච
‘‘කතමො ච, භික්ඛවෙ, භාවෙතබ්බො ධම්මො? පාණාතිපාතා වෙරමණී...පෙ.... සම්මාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, භාවෙතබ්බො ධම්මො’’ති. සත්තමං.
|
195
“මහණෙනි, තොපට භාවයිතව්‍ය ධර්‍ම හා නභාවයිතව්ය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නභාවයිතව්ය ධර්‍ම කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නභාවයිතව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, භාවයිතව්‍ය ධර්‍ම කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය භාවයිතව්‍ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
8. බහුලීකාතබ්බසුත්තං | 8. බහුලීකාතබ්බ ධම්ම සූත්‍රය |
196
‘‘බහුලීකාතබ්බඤ්ච වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි න බහුලීකාතබ්බඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, න බහුලීකාතබ්බො ධම්මො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, න බහුලීකාතබ්බො ධම්මො.
‘‘කතමො ච, භික්ඛවෙ, බහුලීකාතබ්බො ධම්මො? පාණාතිපාතා
|
196
“මහණෙනි, තොපට බහුලීකර්‍තව්‍ය ධර්‍ම හා නබහුලීකර්තව්ය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නබහුලීකර්තව්ය ධර්‍ම කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නබහුලීකර්තව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, බහුලීකර්‍තව්‍ය ධර්‍ම කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය බහුලීකර්‍තව්‍ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
9. අනුස්සරිතබ්බසුත්තං | 9. අනුස්සරිතබ්බ ධම්ම සූත්‍රය |
197
‘‘අනුස්සරිතබ්බඤ්ච වො, භික්ඛවෙ, ධම්මං දෙසෙස්සාමි නානුස්සරිතබ්බඤ්ච. තං සුණාථ...පෙ.... කතමො ච, භික්ඛවෙ, නානුස්සරිතබ්බො ධම්මො? පාණාතිපාතො...පෙ.... මිච්ඡාදිට්ඨි - අයං වුච්චති, භික්ඛවෙ, නානුස්සරිතබ්බො ධම්මො.
‘‘කතමො
|
197
“මහණෙනි, තොපට අනුස්මර්‍තව්‍ය ධර්‍ම හා නානුස්මර්තව්ය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නානුස්මර්තව්ය ධර්‍ම කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නානුස්මර්තව්ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, අනුස්මර්‍තව්‍ය ධර්‍ම කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය අනුස්මර්‍තව්‍ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|
10. සච්ඡිකාතබ්බසුත්තං | 10. සච්ඡිකාතබ්බ ධම්ම සූත්‍රය |
198
‘‘සච්ඡිකාතබ්බඤ්ච
‘‘කතමො
|
198
“මහණෙනි, තොපට සාක්ශාත්කර්ව්‍ය ධර්‍ම හා නසාක්ශාත්කර්ව්‍ය ධර්‍ම දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.” “ස්වාමීනි, එසේය” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.”
“මහණෙනි, නසාක්ශාත්කර්ව්‍ය ධර්‍ම කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය නසාක්ශාත්කර්ව්‍ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, සාක්ශාත්කර්ව්‍ය ධර්මකවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය සාක්ශාත්කර්ව්‍ය ධර්මයයි කියනු ලැබේ.”
“මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.”
|